තවත් විදෙස් ආයෝජනයක් කඩාකප්පල්: China Merchants logistics hub project off; SLPA agrees to $21.9m settlement deal

CohenLenstra

Well-known member
  • Jan 11, 2024
    1,596
    3,187
    113
    ආනේ ජනාධිපති කෙනෙක් කරන්න ඕන bare minimum දේවල් කරලා

    දැන් මොකද කරන්න ඕනේ අපි cookie එකක් දෙන්න ඕනේද මහින්දට
    Bare minimum. දැන් ඉන්න කටවාචාලයා එහෙනං well below bare minimum. 🤣🤣🤣

    එහෙම නැත්තං ජනාධිපතිගේ duty එක කටවාචාලකම් කියවනඑක කියලද හිතං ඉන්නේ? 🤣🤣🤣
     
    • Haha
    Reactions: deanXX

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,285
    18,588
    113
    Bare minimum. දැන් ඉන්න කටවාචාලයා එහෙනං well below bare minimum. 🤣🤣🤣

    එහෙම නැත්තං ජනාධිපතිගේ duty එක කටවාචාලකම් කියවනඑක කියලද හිතං ඉන්නේ? 🤣🤣🤣
    කට වාචාලය බලේට එන්න අවුරුදු දෙකකට කලින් මහින්ද මාතියා රට බංකොලොත් කරලා ගියේ නැත්තන් ඔයිට වඩා දෙයක් කරන්න තිබ්බ හැබැයි
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,596
    3,187
    113
    කට වාචාලය බලේට එන්න අවුරුදු දෙකකට කලින් මහින්ද මාතියා රට බංකොලොත් කරලා ගියේ නැත්තන් ඔයිට වඩා දෙයක් කරන්න තිබ්බ හැබැයි
    මං දැන් මේකේම උඩ කියලා තියෙනවා නේ බංකොලොත් කිරීම ගැන. උන් ටිකව අලුතින් package කරලා අරං ඉන්නවා මාලිමවෙයි කියලා. වියත් ඇම්ම මේ සැරේවත් සනීප වෙයිද දන්නේ නෑ... 🤣🤣🤣

    👇
    නෑ රට බංකොලොත් උනේ, මාලිමාව වගේ වියත්මග කියල වියතුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවන්න කියලා ඇම්මක් හැදිලා තිබ්බ කාලෙක. ඒ ඇම්ම තාම සනීප වෙලා නෑ... ඉතිං වියත්මග - 2 එක පතකරගත්තා මාලිමාව කියලා... නියම හෑමක් හානවා ආයි මුල ඉඳලම...
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    5,102
    1,334
    113
    Hamilton, NZ
    මං දැන් මේකේම උඩ කියලා තියෙනවා නේ බංකොලොත් කිරීම ගැන. උන් ටිකව අලුතින් package කරලා අරං ඉන්නවා මාලිමවෙයි කියලා. වියත් ඇම්ම මේ සැරේවත් සනීප වෙයිද දන්නේ නෑ... 🤣🤣🤣

    👇

    ithin viyath maga enna kalin hitapu aya goda dammada? :lol:
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,262
    1,663
    113
    789680618_1454412386752324_2725115252504201129_n.jpg
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,596
    3,187
    113
    Hama waregama amaruda? pinpoint karala dennath onida oyata oyage aye goda dapu hati ahaganna, thats what i thought :lol:
    ඔයා බලාපොරොත්තු වෙන විදිහේ ගොඩ යෑම පෙන්නන්න ඔයාගෙන් ඇහුව්වෙ මොන data ද පෙන්නන්න ඕනි කියලා... ඒක ලෙසියි නේ...
     
    • Haha
    Reactions: ȜMA X

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,410
    50,715
    113
    සේදවත්ත
    අපිට පරගැති විදේශ ආයෝජන එපා අපිට රුපියල් තියනවා .. අපි ඒවගෙන් කරනවා එහෙමයි රටවල් කරන්නේ මේ මොනවද ඔතන 21 පාඩු උනාට දැන් අයිතිය අපේ වටින් නැද්ද ... වටින් නැද්ද .. වටිනවා ඒ අපේ භූමිය අපි එම පාවල දෙන් නෑ සහෝදරයවරුනි කල්පනාකරල බලන්න
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,484
    5,542
    113
    මට තේරෙන්නේ නෑ, උන් අකුලාගෙන යන එකට ලංකා ආණ්ඩුවෙන් සෙට්ල්ල්මන්ට් ෆී එකක් ගෙවන්නේ මොකද?
    France wala wage meheth Budget tension wei da? Grahachaaraya th anthimai
     
    • Sad
    Reactions: Inigo Montoya