🛑 🛑 පිළිකා ඇතුලු සියළු සුවකල නොහැකි රෝග සදහා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රතිකාර ප්‍රතිකාර.......🛑 🛑

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,093
    1,062
    113
    United States
    referral එකක් නැතුව Colombo 8 එකට ගියාට හම්බෙන්නත් බැරි එකනේ, අගවිනිසුරුතුමාම ප්‍රතිකාර කරනවා කියන එක නම් හිතාගන්නත් අමාරුයි බන්
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    329
    699
    93
    Kandy
    පෞද්ගලික ජීවිතයක් නැද්ද
    පුද්ගලික ජීවිතය ඉතාමත්ම සීමිතයි. ඔය 2022 විනිශ්‍යකරුවන්ගේ අදායම් බදු ගෙවීමට එරෙහි තීන්දුවේ ඕකත් සඳහන් වෙන කාරණයක් මම දන්නා විදිහ. කොහොම නනුත් සාධාරණ අපක්ෂපාතී අධිකරණයක් බලාපොරොත්තුවෙන කිසිම රටක් ඔයවගේ ඉතා අන්තවාදී කල්ලියක සාමාජිකයෙක් ඔයවගේ තැනක තියාගන්නේ නැහැ. ඔය තියාගන්නෙම වෙන අරමුණකට.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,334
    1
    29,303
    113
    එකේ සභාපතිත් එතුමාම තමයි. ඊට වඩා හොඳ නැද්ද sir ටිල්වින් ලඟට යන එක? ඊටත් වඩා හොඳ නැද්ද ජෙරොම් තුමා ලඟටම යන එක ?
    ඕයි ඔහොම කනට ගහන්න එපා. ඩෝබින් ද (මන්ද බුද්ධිකයො වුවත්) මනුෂ්‍යයෝය
     
    • Haha
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,394
    50,708
    113
    සේදවත්ත
    පුද්ගලික ජීවිතය ඉතාමත්ම සීමිතයි. ඔය 2022 විනිශ්‍යකරුවන්ගේ අදායම් බදු ගෙවීමට එරෙහි තීන්දුවේ ඕකත් සඳහන් වෙන කාරණයක් මම දන්නා විදිහ. කොහොම නනුත් සාධාරණ අපක්ෂපාතී අධිකරණයක් බලාපොරොත්තුවෙන කිසිම රටක් ඔයවගේ ඉතා අන්තවාදී කල්ලියක සාමාජිකයෙක් ඔයවගේ තැනක තියාගන්නේ නැහැ. ඔය තියාගන්නෙම වෙන අරමුණකට.
    අන්ත්වාදී ලැයිස්‍තුවේ තහනම් ස‍ංවිදානයක් නෙමෙයි ඔයාට තියෙන්නේ ඇරියස් එකක්. තමන් කැමති ආගමක පාර්ශවකාරයෙක් වෙන්න අගවිනිසුරුවරයාට අයිතියක් තියනවා.
     
    • Dislike
    Reactions: Rahu Asurendra

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,675
    19,017
    113
    35
    Spain
    එකේ සභාපතිත් එතුමාම තමයි. ඊට වඩා හොඳ නැද්ද sir ටිල්වින් ලඟට යන එක? ඊටත් වඩා හොඳ නැද්ද ජෙරොම් තුමා ලඟටම යන එක ?
    ජෙප්ප මළා

    Mothers Day Lol GIF by reactionseditor
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,387
    102,465
    113
    පෞද්ගලික ජීවිතයක් නැද්ද
    ඇති. ඒ උනාට ඔහොම තැන් වලට යනවාද කියන එක නන් නොදනී
    මාලිමාවේ එකෙක් පිලිකා වලට බෙහෙතක් හොයා ගත්තා කිව්වා නේ
    ඒ මේක වෙන්න ඇති.
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    329
    699
    93
    Kandy
    අන්ත්වාදී ලැයිස්‍තුවේ තහනම් ස‍ංවිදානයක් නෙමෙයි ඔයාට තියෙන්නේ ඇරියස් එකක්. තමන් කැමති ආගමක පාර්ශවකාරයෙක් වෙන්න අගවිනිසුරුවරයාට අයිතියක් තියනවා.
    cricket වලට උනු දේ බලල සතුටු වෙන්න
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,394
    50,708
    113
    සේදවත්ත
    cricket වලට උනු දේ බලල සතුටු වෙන්න
    ක්‍රිකට් වලට උනේ ලොන්තයන්ට ක්‍රිකට් ගහන්න ස්කිල් එකක් නෑ අලුත් විදියට.

    ස්කිල් එක තිබ්බිත් සල්ලි ලැබුනම උන් කැපවෙන් නෑ මිසක් ආගමික ප්‍රශ්ණයක් නෙනෙයි . ක්‍රිකට් ගහන්න ආගමක් වැඩක් නෑ ස්කොඩ් එකේ ඉන්නත් ආගමක් වැඩක් නෑ . එම ගත්තතම 1948 ඉදන් ලංකාව දුවවන්නේ නමට බෞද්ධ ඉවැන්ජලිස්ට්ලා සෙට් එකක්

    ඇති. ඒ උනාට ඔහොම තැන් වලට යනවාද කියන එක නන් නොදනී
    ජජනාධිපතිට අස්ගිරියෙයි කොවිල් පල්ලි අස්සෙ රිංගලා පස්සේ මම සමාජවාදී අපිට ආගම් නැ කියලා රට පාලනය කරන්න දෙන්න පුලුවන් නම් . අගවිනිසුරුවරයා ආගමක් ඇදැහුවම මොකද . ඒනම් අගවිනිසුරුවරයාට කසාද බදින්නත් බෑ
    ------ Post added on Oct 18, 2026 at 11:39 AM
     
    විනිසුරුවරුන්ගේ ආචාර ධර්ම පද්ධතිය (Code of Judicial Conduct)

    කියලා එකක් තියෙනව. ඒව දැනගෙන තමා එන්නේ.
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    329
    699
    93
    Kandy
    ක්‍රිකට් වලට උනේ ලොන්තයන්ට ක්‍රිකට් ගහන්න ස්කිල් එකක් නෑ අලුත් විදියට.

    ස්කිල් එක තිබ්බිත් සල්ලි ලැබුනම උන් කැපවෙන් නෑ මිසක් ආගමික ප්‍රශ්ණයක් නෙනෙයි . ක්‍රිකට් ගහන්න ආගමක් වැඩක් නෑ ස්කොඩ් එකේ ඉන්නත් ආගමක් වැඩක් නෑ . එම ගත්තතම 1948 ඉදන් ලංකාව දුවවන්නේ නමට බෞද්ධ ඉවැන්ජලිස්ට්ලා සෙට් එකක්
    ඒකාලේ නම් ආගම එතරම් වැදගත් උනේ නැහැ. දැන් නම් වැදගත් වගේ නේද. පක්ෂ විපක්ෂ මොකක් උනත් ආගම සෙට් නම් සෙට් වගේ නේ. දැන් එරාන් sir ම බලන්නකො
    ක්‍රිකට් වලට උනේ ලොන්තයන්ට ක්‍රිකට් ගහන්න ස්කිල් එකක් නෑ අලුත් විදියට.

    ස්කිල් එක තිබ්බිත් සල්ලි ලැබුනම උන් කැපවෙන් නෑ මිසක් ආගමික ප්‍රශ්ණයක් නෙනෙයි . ක්‍රිකට් ගහන්න ආගමක් වැඩක් නෑ ස්කොඩ් එකේ ඉන්නත් ආගමක් වැඩක් නෑ . එම ගත්තතම 1948 ඉදන් ලංකාව දුවවන්නේ නමට බෞද්ධ ඉවැන්ජලිස්ට්ලා සෙට් එකක්

    ජජනාධිපතිට අස්ගිරියෙයි කොවිල් පල්ලි අස්සෙ රිංගලා පස්සේ මම සමාජවාදී අපිට ආගම් නැ කියලා රට පාලනය කරන්න දෙන්න පුලුවන් නම් . අගවිනිසුරුවරයා ආගමක් ඇදැහුවම මොකද . ඒනම් අගවිනිසුරුවරයාට කසාද බදින්නත් බෑ
    ------ Post added on Oct 18, 2026 at 11:39 AM
    ඒකාලේ නම් ආගම එතරම් වැදගත් උනේ නැහැ. දැන් නම් වැදගත් වගේ නේද. පක්ෂ විපක්ෂ මොකක් උනත් ආගම සෙට් නම් සෙට් වගේ නේ. දැන් එරාන් sir ම බලන්නකො

    අගවිනිසුරු පන්සල් යන එකයි හාමුදුරු නමක් අගවිනිසුරු වෙන ඒකයි දෙකක් නේද
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,394
    50,708
    113
    සේදවත්ත
    ඒකාලේ නම් ආගම එතරම් වැදගත් උනේ නැහැ. දැන් නම් වැදගත් වගේ නේද. පක්ෂ විපක්ෂ මොකක් උනත් ආගම සෙට් නම් සෙට් වගේ නේ. දැන් එරාන් sir ම බලන්නකො

    ඒකාලේ නම් ආගම එතරම් වැදගත් උනේ නැහැ. දැන් නම් වැදගත් වගේ නේද. පක්ෂ විපක්ෂ මොකක් උනත් ආගම සෙට් නම් සෙට් වගේ නේ. දැන් එරාන් sir ම බලන්නකො

    අගවිනිසුරු පන්සල් යන එකයි හාමුදුරු නමක් අගවිනිසුරු වෙන ඒකයි දෙකක් නේද
    ඔය ඔක්කම සිංහල බෞද්ධ අය හදාගත්ත නාඩගම්. කැප්ටන් වෙන ආගමක උනාම ඔන්න කුලප්පු වෙනවා , මුරලිට ඇබ්නෝමල් ටැලන්ට් එක නැත්තම් කැපිලා ගොඩක් කල් .
    එරාන් කොච්චර කොලිෆයිඩ් මනිස්සයෙක්ද කියලා බැලුවෙ නෑනේ ඒ වැඩේට 😜