ඊයෙ current එක නෑනෙ. අද yogurt ගත්තාට කමක් නැද්ද?

Be_Positive

Well-known member
  • May 27, 2022
    1,208
    1,477
    113
    ඊයෙ current එක නෑනෙ. එතකොට අද yogurt වගේ දේවල් ගත්තාට කමක් නැද්ද?
    centigrade 4 තිබුණෙ නෑ කියලා අවුලක් වෙනවද?
     
    • Wow
    Reactions: Inigo Montoya

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,555
    3,353
    113
    මාත් කරන්ට් ගිය වෙල ෆ්‍රිජ් එකේ කෙල වෙන්න තියන දේවල් බලද්දී 16 expired වෙන් යෝගට් එකක් හම්බුනා, ඊයේ කැවේ, තාම නාන අව්ලක් නෑ, ගනින් බං
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,015
    1
    19,720
    113
    35
    Spain
    ඇලුමිනියම් ෆොයිල් එකකින් වහල නේ තියන්නේ. එක ලීක් වෙන චාන්ස් එක අඩුයි. ඉතින් අවුලක් නෑ මම හිතන්නේ
     
    • Wow
    Reactions: Be_Positive

    4815162342

    Active member
  • Aug 6, 2026
    103
    78
    28
    Yogurt එක ෆ්‍රිජ් එකේ නොතිබුණා නම්, ආරක්ෂිතද කියන එක තීරණය වෙන්නේ කොච්චර වෙලාවක් පිටත තිබුණද සහ උෂ්ණත්වය අනුවයි.
    ෆ්‍රිජ් එකේ තිබුණා නම්: විදුලිය නැති වෙලාවේ ෆ්‍රිජ් එකේ දොර වහලා තිබුණාද කියන එක වැදගත්.
    පිටත තිබුණා නම්: පැය 2කට වැඩි කාලයක් කාමර උෂ්ණත්වයේ තිබුණු yogurt එක කෑමෙන් වළකින්න. ශ්‍රී ලංකාවේ උණුසුම් පරිසරයක ඊටත් අඩු කාලයකින් අවදානම වැඩි විය හැකියි.
    සුවඳ සහ පෙනුම සාමාන්‍ය වුණත් ඒක ආරක්ෂිත බවට සහතිකයක් නෙවෙයි.
     

    Similar threads