මේ මට්ටමේ ඩෝබියෙක් එලකිරියට නෑ නේද? 🤔

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    1,259
    2,308
    113
    ලංකාවේ මෙහෙම ඇසට් එකක් තියෙන එකම එක පක්ෂේ ජවිපේ. තමන්ගේ අතින් වියදම් කරගෙන, එහෙම නැත්තම් තමන්ට එන්න බැරිනම් ඒ ගාන තව කෙනෙක් හෝ දෙන්නෙක් වෙනුවෙන් වියදම් කරලා වැඩේට යවන, තමනුත් යන ගමන් වියදම දරන්න බැරි අය වෙනුවෙන් වියදම් කරන එකම පක්ෂය! ඔය ආපු එක මිනිහෙක්ටවත් හරි හමන් රැකියාවක් නෑ. ඒ උනාට උන් දැක්ක හීන වෙනුවෙන් හීන ගැන කතා කරපු මිනිස්සු අඩ ගහපු ගමන් එනවා. ලංකාවේ වියදමක් නැතිව ඒ කියන්නේ පෝස්ටරේ බෙදා හරින්න ගහන්න කිසිදු වියදමක් දරන්නේ නැතිව එක රැයින් ලංකාවේ හැම තැනම පෝස්ටරයක් ගහන් පුළුවන් තරමට මිනිස්සුන්ගේ ඔළු වෙනස් කරපු එකම පක්ෂය ජවිපේ.
    ඔය වගේ ගමනකදි කට්ටිය බෙදාගෙන පාන් ගෙනවා සීනි සම්බල් ගේනවා බත් ඔතන් එනවා. කිසිම වියදමක් නෑ. ඕන දේකට පාරට ක්ෂණිකව බස්සන්න පුළුවන්. ඒ ගානට ඔළු හදලා තියෙන්නේ.
    ඒක නියෙමට අපේ නායකයන්ට ඕනේ වැඩක් කරන්න පුළුවන් මේ සෙට් එකත් එක්ක.
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,496
    1,915
    113
    734528589_1405193271674236_8296561387830932699_n.jpg
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,991
    79,117
    113
    අද නිවාඩුද හේසාන්;)
    ඔව්ලු, උඹේ අම්මා අද නිවාඩුවක් ඉල්ලලා. ඉතින් කොල්ලො ඔක්කොම ෆ්‍රි එකේ ඉන්නෙ මොහොමඩ් 🤭 🤭
     
    • Haha
    Reactions: kasun090354t

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,091
    1
    17,290
    113
    ඔව්ලු, උඹේ අම්මා අද නිවාඩුවක් ඉල්ලලා. ඉතින් කොල්ලො ඔක්කොම ෆ්‍රි එකේ ඉන්නෙ මොහොමඩ් 🤭 🤭
    හේෂාන් ගෙන් ඇහුවම
    මෙන්න මෝඩ දනරජා කුනුහබ්බ කියනවා...
    🤭🤭
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,416
    88,106
    113
    ආශ්චර්යමත් රටක
    හේෂාන් ගෙන් ඇහුවම
    මෙන්න මෝඩ දනරජා කුනුහබ්බ කියනවා...
    🤭🤭

    කුණුහබ්බ ඇහෙන්නෙ නැතුව ධනරාජලාගෙ දවස් ගෙවිලා නෑ.
    බඩට කෑම නැතත් වත්තෙ එකෙක් හරි, ගේ ඇතුළෙන් හරි කුණුහබ්බයක් ඇහෙන්නම ඕනලු. 🙈
     
    • Love
    Reactions: elakiri_boy_22

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,352
    1
    20,339
    113
    35
    Spain
    කුණුහබ්බ ඇහෙන්නෙ නැතුව ධනරාජලාගෙ දවස් ගෙවිලා නෑ.
    බඩට කෑම නැතත් වත්තෙ එකෙක් හරි, ගේ ඇතුළෙන් හරි කුණුහබ්බයක් ඇහෙන්නම ඕනලු. 🙈
    වහාම මේ ලැට් එක ඇරල දුන්නෙ නැත්තං පාක් එකේ හැමෝගෙම කටට ගන්නවා කියලා මෙතුමා අනතුරු අඟවලා. 😱
    අපිට නම් මේවා කුණුහරුප තමයි.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,585
    2,083
    113
    colombo
    ලංකාවේ මෙහෙම ඇසට් එකක් තියෙන එකම එක පක්ෂේ ජවිපේ. තමන්ගේ අතින් වියදම් කරගෙන, එහෙම නැත්තම් තමන්ට එන්න බැරිනම් ඒ ගාන තව කෙනෙක් හෝ දෙන්නෙක් වෙනුවෙන් වියදම් කරලා වැඩේට යවන, තමනුත් යන ගමන් වියදම දරන්න බැරි අය වෙනුවෙන් වියදම් කරන එකම පක්ෂය! ඔය ආපු එක මිනිහෙක්ටවත් හරි හමන් රැකියාවක් නෑ. ඒ උනාට උන් දැක්ක හීන වෙනුවෙන් හීන ගැන කතා කරපු මිනිස්සු අඩ ගහපු ගමන් එනවා. ලංකාවේ වියදමක් නැතිව ඒ කියන්නේ පෝස්ටරේ බෙදා හරින්න ගහන්න කිසිදු වියදමක් දරන්නේ නැතිව එක රැයින් ලංකාවේ හැම තැනම පෝස්ටරයක් ගහන් පුළුවන් තරමට මිනිස්සුන්ගේ ඔළු වෙනස් කරපු එකම පක්ෂය ජවිපේ.
    ඔය වගේ ගමනකදි කට්ටිය බෙදාගෙන පාන් ගෙනවා සීනි සම්බල් ගේනවා බත් ඔතන් එනවා. කිසිම වියදමක් නෑ. ඕන දේකට පාරට ක්ෂණිකව බස්සන්න පුළුවන්. ඒ ගානට ඔළු හදලා තියෙන්නේ.
    ඒක නියෙමට අපේ නායකයන්ට ඕනේ වැඩක් කරන්න පුළුවන් මේ සෙට් එකත් එක්ක.
    ඉතිම් රටකට හරි යයිද?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,843
    28,232
    113
    උබත් මොංගල් පාර්ට් එකෙන් හිටියට හොද බයියෙක් නේද බලන් ගියාම, යසයි ය්සයි පකයා