ඔබට පෙම්වතියක් තෝරාගන්න අවස්ථාවක් ලැබුණොත්, ඔබ තෝරාගන්නේ කොයි රටේ කෙනෙක්ද? ඇගේ සංස්කෘතිය, චරිත ලක්ෂණ, පවුල් වටිනාකම්, භාෂාව, ජීවන රටාව ගැන ඔබ සැලකිල්ලට ගන්නවාද ?
Lankawei kaberiyoi daspa, Pakistan karayoi ara oone ekakkඔබට පෙම්වතියක් තෝරාගන්න අවස්ථාවක් ලැබුණොත්, ඔබ තෝරාගන්නේ කොයි රටේ කෙනෙක්ද? ඇගේ සංස්කෘතිය, චරිත ලක්ෂණ, පවුල් වටිනාකම්, භාෂාව, ජීවන රටාව ගැන ඔබ සැලකිල්ලට ගන්නවාද ?
උඹ බලන තරම් බලන්නේ පොලු උරණ වීඩියෝ නේ. අදත් එකක් දාල.Lankawei kaberiyoi daspa, Pakistan karayoi ara oone ekakk
ඔව් එදා වගෙ උබෙ ඉස්සරහ දත් ගැලවෙන්නෙ නැති වෙන්න කටට දෙන හැටි ප්රැක්ටිස් වෙනවාඋඹ බලන තරම් බලන්නේ පොලු උරණ වීඩියෝ නේ. අදත් එකක් දාල.
මන් ඒ සයිඩ් එකට ආස නෑ නේ සර්. එත් සර්ගේ රුචිකත්වය නම් දැන් වුනත් පෙන්වත හැකි.ඔව් එදා වගෙ උබෙ ඉස්සරහ දත් ගැලවෙන්නෙ නැති වෙන්න කටට දෙන හැටි ප්රැක්ටිස් වෙනවා
පකිස්තාන් කෙල්ලෝ කෙසේ වෙතත් පකිස්තාන් කොල්ලොන්ගෙන් නම් ලංකාවේ කෙල්ලොන්ට පරිස්සම් වෙන්න වෙනවා. මුන්ට අන්තර්ජාලය ලබා දුන්නු එක තමයි ලෝක වාසින් කරපු ලොකුම වරද. මුන් නිසා කෙල්ලෝ කී දෙනෙක් අසරණ වෙලා තියනවද ? පිලිපීනේ පැත්තට ගියොත් මුන්ගේ හපන්කම් බලාගන්න පුළුවන් . තමන්ගේ රටේ කෙල්ලෝ ටික ගෙදර ඇතුලේ තියලා ආරක්ෂා කරලා මුන් ලයින් එක දාන්නේ වෙන රටවල්වල ඉන්න අහිංසක කෙල්ලොන්ට.Lankawei kaberiyoi daspa, Pakistan karayoi ara oone ekakk
finally i found someone who appreciated my questioning nature
මට ලොකුවට සල්ලි එහෙම නෑ. එස්තොනියාවෙ කෙල්ලෙක් රට වටේ ට්රැවල් කරන ගමන් මාව තියාගන්න කැමති කෙනෙක් තමා.
උඹලා එස්ටෝනියන් කෙල්ලොන්ට කැමති එක හරි! ඒ ගැන කිසි සැකයක් නැහැ!Estonia වේ කෙල්ලෙක් තමා. අලුත් ඇදුම් අරං දීලා කන්න බොන්න අරං දීලා ලෝකෙ වටේම එක්කං යනවා නං ඒ ඇති.
මට නම් ලංකාවේම කෙනෙක් තමා, භාෂාව තේරෙන්නෙ නැත්තං ආදරෙත් google translate කරන්න වෙනවානෙ
they have @grok we have @Anyhacker