විදුලි බිල වැඩි කිරීමට යළි ඉල්ලීමක්!

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,172
    15,679
    113
    New Zealand
    කරන්ට් බිල කොහොමත් මුන් වැඩි කරනවා. ඊට කලින් ප්‍රෙට්‍රල් 515-550ක් වගේ ගාණකටවැඩී කරනවා. ඩීසලුත් රු 450-500 සීමාවට එනවා
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,235
    2,247
    113
    මේකට සහාය පල කරලා පෙළපාළියක් යමු ගායිස්
    නියමයි මිනිස්සු දැනුවත් වෙන්න ඕනේ මේක මේ රට වෙනුවෙන් කරන්නේ කියලා, විපක්ෂයේ කඩේ යන උන්ට විතරයි මේ බඩේ අමාරුව මිල වැඩි කරන එක ගැන.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,540
    102,863
    113
    නියමයි මිනිස්සු දැනුවත් වෙන්න ඕනේ මේක මේ රට වෙනුවෙන් කරන්නේ කියලා, විපක්ෂයේ කඩේ යන උන්ට විතරයි මේ බඩේ අමාරුව මිල වැඩි කරන එක ගැන.
    අපි යමු. උබ බෝඩ් ලියාන් වරෙන්. @Solo Rider ත් එයි.
     
    • Love
    Reactions: Piyathissa

    planner123

    Well-known member
  • May 22, 2018
    9,736
    16,683
    113
    namalge andu kale , ranilge andu kale, api etakota wadi karapu bill walata gewwanam, dan umbalata bari moko
    A kaale solar gahapu unta hamba karanna deela thamai anik unta burden eka dunne.
    Dan me mafia karayo rekaganna solar walatath kelewwa.