යක්ෂ රාජ වජිරපාණී මහ දෙවිදේ අසාපන්... | අති ප්‍රබල වස් කවිය 🙏🙏🙏

Elakirihacker

Well-known member
  • Feb 22, 2026
    1,626
    2,098
    113
    යක්ෂ රාජ වජිරපාණී මහ දෙවිදේ අසාපන්...
    යක්ෂ රාජ උත්පලවන් දෙව් රජිදේ අසාපන්...
    යක්ෂ රාජ පජ්ජුණ්ණය දෙව් රජිදේ අසාපන්...
    යක්ෂ රාජ මහ වෙසමුණි දෙව් රජිදේ අසාපන්...




    🙏🙏🙏

    854194422_1469261795058717_4898924522804313346_n.png
    ​
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    වජිරපාණීගෙන් පටන් අරන් වෙසමුණි වෙනකන්ම නම් ටික දාලා තියෙන්නේ, මේක නම් සද්දෙ ටිකක් වැඩි කරලා අහන්න වෙන එකක්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,560
    2
    55,696
    113
    It feels as though there is a coordinated effort to make Buddhists feel ashamed of their faith
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    578
    474
    63
    40
    Colombo
    නොදන්නා දේවල් කියවන්න එපා, ඕව කියවල සමහරවිට අනවශ්‍ය ප්‍රශ්න එන්නත් පුළුවන්.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    729
    113
    36
    කැලණි ගඟෙන් නයා ආපු කාලෙ වගේ තමයි
    ධම්මික පැණිය බීලා කොරෝනා හොඳ කරගන්න ගිය සෙට් එකනෙ මේ 😂