මාලිමාවෙ අයගේ මම දකින වරදක්!

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,473
    1,082
    113
    තමන්ගේ අය වෙනුවෙන් පෙනි ඉදියෙ නැත්නම් හැමදෙටම ඔලුව නැමුවෙ නැත්නම් අපිව බයියෙක් , ටොයියෙක් ගානට වැටෙනවා
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,414
    10,279
    113
    එහෙම එකක් නැ යකො , අපිත් බනිනව හැම වෙලෙම ආන්ඩුව සමහර උන්ගෙ ගොන් පාර්ට් වලට වෙන එකක් ඔන නැ බලහන් අර සුදා පවා හමන්නනව ගොන් වැඩ කරන මාලිමා මන්තිලට ඇමතිලට , බය්යො කරන්නෙ ඉතින් නැති දෙවල් ලොකු කරන් බොරුවට මැරෙන්න හදන එකනෙ එවාට ඉතින් අපි සපොර්ට් නැ.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,649
    4,470
    113
    තමන්ගේ අය වෙනුවෙන් පෙනි ඉදියෙ නැත්නම් හැමදෙටම ඔලුව නැමුවෙ නැත්නම් අපිව බයියෙක් , ටොයියෙක් ගානට වැටෙනවා
    එහෙම තමා යකෝ මවෝ ලෙනින්වාදී පකශ
     
    • Like
    Reactions: Inigo Montoya

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,850
    200,204
    113
    Colombo, Sri Lanka
    එහෙම නෑ
    මාලිමාවෙ වහල්ලු නෑ
    Line Sergio GIF by Madman Films
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    එව කන්න බැ රයිස් නැද්ද ඩෙවල් ටිකක් එක්ක
    බල්ලෙක්ට රයිස් කවන්න ගිහින් තමයි ඕක නතර වෙන්නෙ 🤣
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    බල්ලෙක්ට රයිස් කවන්න ගිහින් තමයි ඕක නතර වෙන්නෙ
    සෝලෝ රයිඩර් ඉල්ලන්නෙ තමන්ගෙ දවල් කෑම එකද කොහෙද 😂