අස්වැසුම ලබන අයගේ පෞද්ගලිකත්වය වනසන්නේ ඇයි!

CamelToe

Well-known member
  • Dec 12, 2024
    594
    933
    93
    කාන්තාරයේ
    මොන ඩිටෙල් වත් ඕන නෑ නමයි පොටෝ ඒකයි තිබ්බොත් ඇති කැරියෝ ටික අකමැති නම් අස්වැසුම එපා කියන්න නේ තියෙන්නේ.
     
    • Like
    Reactions: Any.key and wpril5

    Loku Aiyaa

    Well-known member
  • Mar 21, 2011
    475
    280
    63
    මාගේ අදහස නම් කමක් නෑ...
    මොකද රටට අස්වැසුම දෙන්න වෙලා තියන රටක් ඒ රටේ මිනිස්සුන් යම් ප්‍රමානෙකට අස්වැසුම දෙනවා කියන්නේ විශාල බරක්
    ඒ බර යන්නේ යන්න ඕනා අයටද නැති අයටද කියලා බලාගන්න ඕනා කෙනෙකුට පුළුවන් වෙන්න ඕනා.
    ෆොටෝ එකක් එක්ක විස්තර දැම්මත් කමක් නෑ NIC number එක නැතිව කියන එක තමා මම හිතන්නේ සුදුසු.

    පුද්ගලික භාවයට හානි වෙනවා කියලා හිතනවා නම් අස්වැසුම එපා කියලා ලියුමක් දෙන්න පුළුවන් අකමැති අයට

    Pension ganna eunge list ekath ohomama demmanam hari ithin. Pension nethi wayasaka ayatane godakma oka denne. as wesumata wada gaanak pension lebenawa wayasaka ayata. deken mokak hari lebennepei minissunta.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,471
    36,419
    113
    මැදමහනුවර
    රජයේ වෙබ් අඩවියක් තියෙනව අස්වැසුම ගන්න අයගෙ සම්පූර්ණ නම, ලිපිනය, ඒ පුද්ගලයගෙ අයදුම්පත පිළිගත්තද, ප්‍රතික්‍ෂේප කරාද, තාම ප්‍රොසෙස් වෙනවද, අස්වැසුම ලබාදුන්නද, ලබා දීමට හේතු, කියන තොරතුරු අඩංගු
    කෝ?
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    Pension ganna eunge list ekath ohomama demmanam hari ithin. Pension nethi wayasaka ayatane godakma oka denne. as wesumata wada gaanak pension lebenawa wayasaka ayata. deken mokak hari lebennepei minissunta.
    පෙන්ශන් එක ඕන එකාටයි එපා එකාටයි හැම එකාටම හම්බෙනවද බං. පෙන්ශන් හම්බෙන්නෙ ගවර්මන්ට් එකට කබුරපු උන්ටනේ. ඔන්න පාර්ලිමන්ට් මෙම්බර්ලගේ නම් කැපුවට අවලක් නැ.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,233
    20,871
    113
    හස්තිශෛලපුර
    මිනිස්සු වැඩියෙන් හම්බ කොරන්න කොරන්න පකෙ ආන්ඩු වැඩි වැඩියෙන් ටැක්ස් ගහල හිගන පකෙයන්ට බෙදන්න ගන්නවා. රටෙ හිගන පකෙයො නැත්නම් ඉම්පොර්ට් කරල බෙදනවා! එත් තව ඉතිරි නම් මොනවා හරි නාසති කාර ජාවාරම් කරනවා! එත් ඉතිරි නම් වෙන හිගන රටකට ආදාර කියල බෙදනවා! එත් තව ඉතිරිනම් නානලාගෙ රටකට බොම්බ දාන්වා! එක්කො බොමබ දාල සමතලා කරල ආයෙ හදන්න ආදාර දෙනවා! බොම්බ වලින් නානල 1000ක් මලාට. ආදාර ලැබිච්ච ගමන් උන් උකන්න අරන් මැරිච්ච 1000ට 10000ක් පැටෞ ගහනවා!

    දන්නෙම නැතිව තමන්ගෙ රටෙ ගෙමක් ගහන මිනිස්සුන්ගෙ ආදායම අඩු වෙලා උන් හුකන එක අඩු වෙලා ජනගහනය අඩු වෙලා රටම හික වෙලා යනවා!

    බටහිර රටවල් ඔක්කොම මකබැවිලා - ජපානෙත් හුකොගෙන තියෙන්නෙ මෙකෙන්!

    හිගන්නො නිකම් දෙන්න දෙන්න හුක හුක පැටෞ ගහනවා. බලපල්ල ලන්කාවෙ වියලි කලාපෙ. ඇමරිකාවෙ කල්ලන්ගෙ එරියා - අප්‍රිකාව වගෙ එවා!



    Saman Kumara

    භාතියගෙ ප්‍රශ්නෙට වනජීවි එකටයි ඇමතියටයි පලු පැලෙන්න බැන්නට හැමෝටම දැන් අමතකයි මේකෙ මුල මොකද්ද කියලා. ඇයි භාතිය ලෙඩ වෙලා වතුරෙ බැහැගෙන හිටියෙ? ඌට වෙඩි තියලා තිබ්බ නිසා. කශේරුකාවටම වෙඩිල්ල බැහැලා නිසා. එතකොට වෙඩි තිබ්බෙ කවුද? ඇයි වෙඩි තියන්නෙ? ඒක හොයන් ගියාම එතන තියෙන්නෙ අලි මිනිස් ගැටුම.

    මේ අලි මිනිස් ගැටුම කියන එකට මුල වියලි කලාපෙ නූගත් අඩුකුලේ ගංකබර හැත්ත. අලි කියන්නෙ හරිම අහිංසක ලස්සන සත්තු ජාතියක්. වියලි කලාපෙ කාලකණ්ණි ඉගෙනගන්න බැරි කමට ඕලෙවල් ෆේල් වෙලා ඔහේ බිකවගෙන ඉද්දි බිස්නස් එකක්වත් කරන්න සල්ලිත් මහ උන් ගාවවත් නැති නිසයි, උනුත් පඩිපෙල වගේ නංගිලා මල්ලිලා පෝලිමකුත් හදලයි නිසා කන්න බොන්න විදිහක් නැති හින්දා ඔන්න කොල්ලා ලගම තියන කැලයක් ඌ වගේම අනාත යාලුවෙක් දෙන්නෙක් අල්ලගෙන එලි කරලා හේනක් කොටන්න ගන්නවා. ඊටපස්සෙ ඒකෙන් පොඩි හරි ආදායමක් එන්න ගත්ත ගමන් ඒකෙම පැල්කොට කෑල්ලක් අටවගෙන එහාගමෙන් උස්සන් එනවා ඌ වගේම නූගත් ගංකබර ගොන් කෙල්ලෙකුත්. ඊටපස්සෙ රජයෙ හොස්පිට්ල්වල නොමිලේ වදන්නත් පුලුවන් නිසා පටන් ගන්නවා හිගන පැටව් ගැහිල්ල දෙන්නා. හරි හමන් ස්ථිර ආදායම් මාර්ගයක් නෑ, ඉන්න හිටින්න තැනක් නෑ අඩුම තුන් වේලවත් ශුවරුත් නෑ. හැබැයි ලමයි හදනවා උන්ටත් දුක දීලා සමාජෙටත් දුක දෙන්න. ඊටපස්සෙ සමුර්දියයි අස්වැසුමයි ඔක්කොමත් ගන්නවා. අහිංසක සත්තු ඇවිල්ලා උන්ගෙ වගාව කනවා කියලා උන්ට මදු ගහනවා, හක්කපටස් තියනවා. යකෝ සත්තුන්ගෙ කැලේ උන්ගෙ කෑම තිබ්බ කැලෑ අස්සෙ මේ හිගන්නු ගිහිං ගුබ්බෑයම් අටවගත්තම කැලේ සත්තු කන්නෙ KFC එකෙන්ද?

    අන්තිමට මේ කිව්ව දෙන්නා ගහන හිගන පැටව් ටිකත් කරදඩු උස්මහත් උන ගමන් මේ රෝලමයි කරකන්නෙ. කොල්ලො කැලෑ එලි කරලා හේන් කොටන්න ගන්නවා, කෙල්ලො ඒ වගේම අනාත වෙන හේන් කොල්ලෙක් එක්ක පැනලා ගිහිං හිගන පැටව් බෝ කරනවා. මේ ප්‍රශ්නෙ විසදන්න නම් එක්කො ලමයි හදන්න නම් ස්ථිර ආදායම් මාර්ගයක්, ඉන්න හිටින්න තැනක් තියනවා කියලා ඔප්පු කරලා රජයෙන් අවසර අරං විතරක් ලමයි හදන්න දෙන සිස්ටම් එකක් හදන්න ඕන. එහෙම නැති උන්ට ඒ දේවල් හදාගන්න කන් රජයෙන්ම උපත් පාලන ඉන්ජෙක්ෂන් එකක් වගේ බලෙන්ම ගහන සිස්ටම් එකක් හදන්න ඕන. එතකොට අඩුගානෙ ඉපදෙන අහිංසක ලමයි ටිකවත් දුක් විදින්නෙ නැතුව ඉදී. සත්තු ටිකටත් මීටවඩා ටිකක් හරි පාඩුවෙ ජීවත් වෙන්න පුලුවන් වෙයි.


    ඊලගට රක්ෂිත වනාන්තර ඉඩම් වල බලෙන් පදිංචිවෙලා ඉන්න උන්ගෙ ගෙවල් හේන් ඔක්කොම කඩලා බිදලා දාලා උන්ව කැලෑ වැවෙන්නෙත් නැති පුත්තලම වගේ පැතිවල තියන මුඩුබිම් වගේ ඒවගෙ ගෙවල් රජය ගානෙ හදවලා පදිංචි කරලා රජයෙ ව්‍යාපෘති වල කම්කරු වැඩවලට ඒවගෙ මිනිස්සුන්ව අරං ගෑනුන්ටත් ඇදුම් මහනවා වගේ ස්වයං රැකියා කරන්න සිස්ටම් එකක් රජයෙන් හදලා දෙන්න ඕන. එහෙම නැතුව වියලි කලාපෙ නූගත් ගංකබර හිගන හැත්ත පැටව් ගහනකං මේ අලි ප්‍රශ්නෙ විසදන්න බෑ.


    කොල්ලා ලගම තියන කැලයක් ඌ වගේම අනාත යාලුවෙක් දෙන්නෙක් අල්ලගෙන එලි කරලා හේනක් කොටන්න ගන්නවා.

    :lol: nodanna magul nokia idapan pons.. ammalagen kaka pora talk dennne natiwa..
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    315
    1,159
    93
    Pension ganna eunge list ekath ohomama demmanam hari ithin. Pension nethi wayasaka ayatane godakma oka denne. as wesumata wada gaanak pension lebenawa wayasaka ayata. deken mokak hari lebennepei minissunta.
    නෑ එහෙම ගෙවන්න ඕනේ නෑ, පෙන්ෂන් දෙන්නේ අවුරුදු 35ක් විතර වැඩ කරපු උන්ටනේ. උන්ගේ රස්සාවේ එක benefit එකක් තමයි පෙන්ෂන් එක. ඒක හැම වයසට යන එකාටම පුදන්න පිස්සුයැ...
     
    • Like
    Reactions: silent one

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,850
    9,092
    113
    ulan bator
    කොල්ලා ලගම තියන කැලයක් ඌ වගේම අනාත යාලුවෙක් දෙන්නෙක් අල්ලගෙන එලි කරලා හේනක් කොටන්න ගන්නවා.

    :lol: nodanna magul nokia idapan pons.. ammalagen kaka pora talk dennne natiwa..

    aa wiyali kalape inne sira buwala ne.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,233
    20,871
    113
    හස්තිශෛලපුර
    aa wiyali kalape inne sira buwala ne.
    hita ridunada podi ekage..


    snake GIF


    sarpayan කියන්නෙth හරිම අහිංසක ලස්සන සත්තු ජාතියක්..
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    මෙහෙම පෙන්න තියන එකා හොදයි නේ, අත පය හතර හොදට තියං පිනට කන නිකම්මු ටිකව අපිට ප්‍රසිද්ධියේ කිච කරන්න පුළුවන් නේ 😏

    ලිස්ට් එක print කරලා ගමේ කැලෑ පත්තරයක් වගේ ගහන්න ඕනේ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    Computer literacy nathi nisa. unta ba email ekak hadagena, ID eken user name wage hari use karala, password daala, registration karala account hadaganna, unta puluwan widiyata ID number eka gahuwama balaganin kiyala wage website eka hadanawa.
     

    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    එහෙම ළමයි කොන් කිරීමක් ගම්වල, පාසල්වල පේන්න නැහැ. ඇත්තම කිව්වොත් අස්වැසුම ගැන මේ ගෘප් එකේ කතා කරන තරංවත් . ඔය තැන්වල කතා කෙරෙන්නේ නැහැ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,755
    87,157
    113
    ආශ්චර්යමත් රටක
    කතාව නං ඇත්ත.

    දැනට ඔය තියෙන එක ඔහොමම තියලා වැරදි තොරතුරු දීලා අස්වැසුම ගත්තු එවුන්ට දඩ ගහන්න ඕන ගත්තු ගාන වගේ 3 ගුණයක් වත්. එහෙම ගමකින් හතර පහකට වැදුණම රටේම හොරුන්ගෙ පුපවල් රත්වෙයි.

    අන්න එහෙමයි ඕව නවතින්න ඕන.