IT කේෂත්‍රයට වසන්තය : නව රැකියා දහස් ගණන් ලබා දෙමින් IT කර්මාන්තශාලා කිහිපයක්ම - අනුර

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    1,208
    2,203
    113
    පහුගිය දිනවල විශ්ව විද්‍යාලවලින් පිටවු 18,000 හසකට අධික නව IT උපාධිදාරීන් රැකියා නොමැති වීමට පිලිතුරක් ලෙස කඩිනමින් පොලොන්නරුවට IT කර්මාන්තශාලා.. කොළඹට පමණක් සීමා වූ IT, වසන්තය ගෙන දෙමින් ගමේ දරුවන්ටත්...




    පොහොසත් රටක් ලස්සන හෙටදවසක්
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,538
    1
    159,164
    113
    98
    කෑගල්ල
    2048 දාලා ගහපන්, ලං වෙනකොට අප්ඩේට් එකක් ගහලා අයේ අපි ගිට් පුෂ් එකක් දෙන්නම් පුතා
    වැඩක් නැ හුත්තො..

    fatal error: Could not read from remote repository(AKD 2029).
    ssh: connect to host akd2029.com port 8080: socialist fucker timed out
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,208
    2,203
    113
    වැඩක් නැ හුත්තො..

    fatal error: Could not read from remote repository(AKD 2029).
    ssh: connect to host akd2029.com port 8080: socialist fucker timed out
    බල්ලෙක් ගිය උඩ බලහන්කෝ 😅

    අශ්වයා ගියාම ඉස්තාලය වැසීම
    කොහෙද ස්තාලේ? කර්මාන්තශාලාවක් යතා කාලේදි හදනවා කියලා කියන්නේ..
    ස්තාලේ දන්නෙත් නෑ කර්මාන්තශාලා දන්නෙත් නෑ..
    රනිල්ගේ VW factories වගේ නෙමෙයි මේ අනුර හදන IT factories..
    ලුණු ලේවායවත් බලන්න ගිහින් තියනව ද පොඩි කාලේ අනේ මන්දා උඹලත් එක්කනේ අපි මේ රට ගොඩ දාන්න දගලන්නේ.. 🤦‍♂️

    ------ Post added on Oct 18, 2026 at 5:41 PM
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,208
    2,203
    113
    හා හා විතරක් දාලා ඇයි මේ.. :confused2: උඹලට මේක විහිළුවක් උනාද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,560
    77,941
    113
    පහුගිය දිනවල විශ්ව විද්‍යාලවලින් පිටවු 18,000 හසකට අධික නව IT උපාධිදාරීන් රැකියා නොමැති වීමට පිලිතුරක් ලෙස කඩිනමින් පොලොන්නරුවට IT කර්මාන්තශාලා.. කොළඹට පමණක් සීමා වූ IT, වසන්තය ගෙන දෙමින් ගමේ දරුවන්ටත්...




    පොහොසත් රටක් ලස්සන හෙටදවසක්

    අඩෝ @topkollek @Hyaenidae @shenat @Robinhood wage ekek @Bitter Truth , පොඩ්ඩක් එන්නකො. මොකක්ද බන් මේ මූ මේ කියන්නෙ 🤭 🤭
     
    • Haha
    Reactions: Identity

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,208
    2,203
    113
    Puhunuwak deela bandawa gannawalu..😂 machine operator wage 🤣
    IT training කියලා අහලා නැත් ද උඹලා මීට කලින්, Trainee SE කියලා position එකක් ගැන දන්නෙවත් නැතිව කතා කරන්න එපා, අනුර කියන්නේ Science Degree එකක් තියෙන Maths මොලයක්, උඹලා දන්නේ නැති උනාට අනුර දන්නවා මේවා ගැන හොඳට,
    IT කම්කරුවෝ :ROFLMAO:
    කව්රුත් කම්කරුවෝ තමයි, Engineer කියලා අගට දාගත්තම කම්කරු කියන එක නැති වෙනවා කියලා හිතුව ද අනෙක මේක කම්කරුවගේ පක්ෂයක්, නිර්ධන පන්තිය වෙනුවෙන් හඩනගන පොඩි මිනිහා වෙනුවෙන් පෙනී ඉන්න දුක දන්න පක්ෂයක්
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,734
    11,128
    113
    Nugegoda, Sri Lanka
    IT කම්කරුවෝ :ROFLMAO:
    communist-party-nepal-flag-close-up-97072183.jpg
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,576
    4,976
    113
    අනිවා ඕක ධම්මික කියපු ලණුවක් තමා මූ කරගහන්න ඇත්තේ, DP Education එකෙනුත් try කලේ Garment වගේ IT factories (not companies) දාලා 60-80 ක් මාසෙට දීලා Engineer Title බෙල්ලේ එල්ලලා Service oriented විදියට අටවගෙන යන්න, මූ ඒකට තමයි මුට්ටිය දාන්න ඇත්තේ, අනේ හනුර.. 🤌

    දැන් ඉතිං, හාන්ස්ගේයි එරංගෙයි ඩීල් ටික කරගෙන යන්න පුතා.. මිනිස්සු ගල් ගහන දවස් වැඩි ඈතක නෙමෙයි වගේ