උබලවත් රැවැට්ටුව නේද චන්දෙ කාලේ පාරට කෑම ටිකක් දාල ?උබලට කිව්වෙ හොස්පිටල් නොයා කොත්තමල්ලි බීලා ගෙදර ඉන්න කියලා..
එහෙව් රටක උන් ඇතෙක්
බලාගනීද බන්..
☝
![]()
ඉතින් මාත් වැරදි දෙයක්ද කිව්වෙ?![]()
ටික දෙනෙක් බොරුවට කෑගහුවට බහුතර මහජනතාව දිගටම අනුරයියා එක්ක. හෙට චන්දේ තිබ්බත් අනුරයියා 60% පන්නලා චන්ද ගන්නවාකාවන්තිස්ස මැරුණ එකට අනුර කුමාර දිසානායක මහත්තයා පලිද?
ඔච්චර අමාරු නං හෑලි ලියන වෙලෙ ටොබයියො ටික එකතු වෙලා කාවන්තිස්සව OPD එකට එක්කං යන්ඩ එපැයි.
පශු වෛද්‍යවරයා අතින් මැරුණා කියල සාක්සි තියෙනවද? නැහැනෙ. එහෙම තමා අපි ඔක්කොම මැරෙනවා. සමහරු ඉන්ඩ බලං ආවට අපිට කරන්ඩ දෙයක් නෑ.
ඔය ඔක්කොම වඩා සුදුසුකම් ඉහටත් උඩින් තිබිලත් අනුර සෑර් තාම කරපු ලබ්බක් නෑනේ.ඔව්නෙ. ඇඟෙන් 75% ක් පණ නැති, ජීවිතේ කරපු ලොකුම දේ රටක් බංකොළොත් කරලා විනාස කරපු එක වෙච්ච, තමන්ගෙ ගෑනිගෙ කොන්වොකේෂන් එකට යන්න ටිකට් එකක් ගන්න රුපියල් ලක්ෂ 5ක් විතර අතේ නැති, අඩුමගානෙ කලිසමවත් හරියට ඇඳගන්න බැරි, ලොරි ටෝක් විතරක් නැව් ගණන් තියෙන එකෙක් ගැන ඊට වඩා ඒ හැමදෙයක්ම උඩින් තියෙන මට ෆෝබියා එකක් තියෙනව කියල උබට හිතෙනව නං උබට ලොකු මානසික ලෙඩක්.
ඒකෙන් ඔප්පු වෙනවා අර වගේ එකෙක්ට රටක් දියුණු කරන්න පුලුවන් කියලා උබලට හිතෙන්නෙ ඇයි කියන එක.![]()