ඉන්දියාවේ මුදල් මඟින් ගෙවීම නැවතත්..😏

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,978
    48,976
    113

    Cash is making a comeback’ as India raises fees on digital payments​


    ftcms%3A158a5e70-5e57-43ec-95c7-315ccdc5a6e7


     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,340
    1,861
    113
    United States
    කඩවල් වල cash only බෝඩ් ගහන්නම fee එක වැඩි කරපු එකේ ප්‍රතිඵලේ පේනවා, digital ගෙව්වමත් ගාණක් යනවනම් මිනිස්සු cash වලටම යනවා තමයි
     
    • Like
    Reactions: NRTG

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,578
    5,669
    113
    Oken commision ekak VISA hari Mastercard yanwada?
    yannathnam podi payments free denna thiyenne
     
    • Like
    Reactions: NRTG

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,389
    21,599
    113
    Lankweth cash only thama
    Hardware thiga kada wala credit card walin geewoth gana hodatama wadi
    Cash thama fewanne
     
    • Like
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,686
    35,714
    113
    සිරි ලංකාවේ 5000ට අඩු ගණුදෙනු වලට service charge අය නොකර ඉඳලත් Lanka QR වලින් ගනුදෙනු කරන්න වෙළෙන්දා උනන්දුත් නෑ පාරිභෝගිකයා උනන්දුත් නෑ
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,578
    5,669
    113
    සිරි ලංකාවේ 5000ට අඩු ගණුදෙනු වලට service charge අය නොකර ඉඳලත් Lanka QR වලින් ගනුදෙනු කරන්න වෙළෙන්දා උනන්දුත් නෑ පාරිභෝගිකයා උනන්දුත් නෑ
    mehe ayata thawath jilmart ekakda kiyala sekai
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,757
    200,047
    113
    Colombo, Sri Lanka
    ඉන්දියන් උන් කොහොමත් කුණු පෙරේත හැත්ත. සත පනහටත් මැරෙන්න යනවා