කාවන්තිස්ස මැරුණ එකට අනුර කුමාර දිසානායක මහත්තයා පලිද? 🤷

dog123

Well-known member
  • Sep 25, 2007
    2,955
    3,983
    113
    උබලට කිව්වෙ හොස්පිටල් නොයා කොත්තමල්ලි බීලා ගෙදර ඉන්න කියලා..
    එහෙව් රටක උන් ඇතෙක්
    බලාගනීද බන්..
    🐘☝🙏🐘
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,383
    170,084
    113
    එකමත් එක රටක
    උබලට කිව්වෙ හොස්පිටල් නොයා කොත්තමල්ලි බීලා ගෙදර ඉන්න කියලා..
    එහෙව් රටක උන් ඇතෙක්
    බලාගනීද බන්..
    🐘☝🙏🐘
    උබලවත් රැවැට්ටුව නේද චන්දෙ කාලේ පාරට කෑම ටිකක් දාල ? 🤌
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,201
    87,822
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් මාත් වැරදි දෙයක්ද කිව්වෙ? 🥲

    ඔව්නෙ. ඇඟෙන් 75% ක් පණ නැති, ජීවිතේ කරපු ලොකුම දේ රටක් බංකොළොත් කරලා විනාස කරපු එක වෙච්ච, තමන්ගෙ ගෑනිගෙ කොන්වොකේෂන් එකට යන්න ටිකට් එකක් ගන්න රුපියල් ලක්ෂ 5ක් විතර අතේ නැති, අඩුමගානෙ කලිසමවත් හරියට ඇඳගන්න බැරි, ලොරි ටෝක් විතරක් නැව් ගණන් තියෙන එකෙක් ගැන ඊට වඩා ඒ හැමදෙයක්ම උඩින් තියෙන මට ෆෝබියා එකක් තියෙනව කියල උබට හිතෙනව නං උබට ලොකු මානසික ලෙඩක්. 🤣

    ඒකෙන් ඔප්පු වෙනවා අර වගේ එකෙක්ට රටක් දියුණු කරන්න පුලුවන් කියලා උබලට හිතෙන්නෙ ඇයි කියන එක. 🤌🏼😂
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,670
    35,671
    113
    කාවන්තිස්ස මැරුණ එකට අනුර කුමාර දිසානායක මහත්තයා පලිද?

    ඔච්චර අමාරු නං හෑලි ලියන වෙලෙ ටොබයියො ටික එකතු වෙලා කාවන්තිස්සව OPD එකට එක්කං යන්ඩ එපැයි. 🤷

    පශු වෛද්‍යවරයා අතින් මැරුණා කියල සාක්සි තියෙනවද? නැහැනෙ. එහෙම තමා අපි ඔක්කොම මැරෙනවා. සමහරු ඉන්ඩ බලං ආවට අපිට කරන්ඩ දෙයක් නෑ.
    ටික දෙනෙක් බොරුවට කෑගහුවට බහුතර මහජනතාව දිගටම අනුරයියා එක්ක. හෙට චන්දේ තිබ්බත් අනුරයියා 60% පන්නලා චන්ද ගන්නවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,535
    102,859
    113
    ඔව්නෙ. ඇඟෙන් 75% ක් පණ නැති, ජීවිතේ කරපු ලොකුම දේ රටක් බංකොළොත් කරලා විනාස කරපු එක වෙච්ච, තමන්ගෙ ගෑනිගෙ කොන්වොකේෂන් එකට යන්න ටිකට් එකක් ගන්න රුපියල් ලක්ෂ 5ක් විතර අතේ නැති, අඩුමගානෙ කලිසමවත් හරියට ඇඳගන්න බැරි, ලොරි ටෝක් විතරක් නැව් ගණන් තියෙන එකෙක් ගැන ඊට වඩා ඒ හැමදෙයක්ම උඩින් තියෙන මට ෆෝබියා එකක් තියෙනව කියල උබට හිතෙනව නං උබට ලොකු මානසික ලෙඩක්. 🤣

    ඒකෙන් ඔප්පු වෙනවා අර වගේ එකෙක්ට රටක් දියුණු කරන්න පුලුවන් කියලා උබලට හිතෙන්නෙ ඇයි කියන එක. 🤌🏼😂
    ඔය ඔක්කොම වඩා සුදුසුකම් ඉහටත් උඩින් තිබිලත් අනුර සෑර් තාම කරපු ලබ්බක් නෑනේ. 🤭