මෝටර් රථයක් ගසක ගැටීමෙන් කාන්තාවක් මරුට - තුවාල ලැබූ තිදෙනෙකු මන්නාරම රෝහලට

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    2,173
    1,084
    113
    United States
    මෝටර් රථයක් ගසක ගැටීමෙන් කාන්තාවක් මරුට - තුවාල ලැබූ තිදෙනෙකු මන්නාරම රෝහලට
    · හිරු යූටියුබ්

     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,560
    7,342
    113
    බලහන් ජපන් කියල නෑ ,හැපුනොත් කුඩේ කුඩු 🤮
    යකෝ ගහේ සයිස් එක බලපන්
    ඒක බාගෙට පෙරලිලා
    වාහනේ හැටි බලපන්
    ඔය ටික වෙලත් මැරිලා තියෙන්නෙ එකයි ඒක තමයි සේෆ්ටි කියන්නෙ
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,249
    2
    113
    යකෝ ගහේ සයිස් එක බලපන්
    ඒක බාගෙට පෙරලිලා
    වාහනේ හැටි බලපන්
    ඔය ටික වෙලත් මැරිලා තියෙන්නෙ එකයි ඒක තමයි සේෆ්ටි කියන්නෙ
    එකෙක්හරි මැරිල නන් කොහෙද බන් සේෆ්ට් 🤣🤣🤣
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,560
    7,342
    113
    එකෙක්හරි මැරිල නන් කොහෙද බන් සේෆ්ට් 🤣🤣🤣
    එකෙක් හරි මැරුනොතින් සේෆ්ටි නෑ කියලද උඹගෙ ලොජික් එකට තේරෙන්නෙ

    දැං ඔය විදියටම ඇවිත් ත්‍රීවිල් එකක් ගහේ හැපුනොත් සේරම මැරෙනවා
    මරුටියක් ඇවිත් හැපුනොත් සේරම මැරෙනවා
    හැබැයි ඕකෙ සේෆ්ටි තියන එකක් නිසා එකෙක් මැරිලා අනෙක් එවුන් තාම ජීවත් වෙනවා
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,173
    1,084
    113
    United States
    පව් වැඩේ, මන්නාරම රෝහලට ගෙනාපු තිදෙනාට ඉක්මනට සනීප වෙන්න ඕන. නැති වුණු කාන්තාවට නිවන් සුව
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,249
    2
    113
    Japan එකක් ගත්ත නිසා එක්කනයි මලේ. BYD එකක් එහෙම ගත්තා නං ඔක්කොම පරලොව.
    යකෝ BYD ඔයිට වඩා damage වෙලත් ඇතුලෙ උන් බැහැල ගියා කිසි අව්ලක් උනේ නෑ , පුලුවන් නන් byd එකක accident එකකින් මැරුන එකක news එකක් හරි පෙන්නහන් , vezel ජපන් ලබ්බවල් වල ගිහින් නන් අනන්තවත් මැරුනා
     
    • Like
    Reactions: neyohk

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,548
    36,511
    113
    මැදමහනුවර
    යකෝ BYD ඔයිට වඩා damage වෙලත් ඇතුලෙ උන් බැහැල ගියා කිසි අව්ලක් උනේ නෑ , පුලුවන් නන් byd එකක accident එකකින් මැරුන එකක news එකක් හරි පෙන්නහන් , vezel ජපන් ලබ්බවල් වල ගිහින් නන් අනන්තවත් මැරුනා
    BYD doesn't have such a history to record comparable number of casualties
     

    Similar threads