දැන්වත් තේරුම් ගනිල්ලා

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,473
    14,442
    113
    පෘථිවිය
    රටේ කැරලි ගහපු එවුන් කරන ආණ්ඩුවක් තියෙනකොට මුකුත් එන්නේ නැහැ
    අඩුගානේ ඉතාලියෙන් එනවා කියපු ඩොලර් බිලියන 100ක් තියා දැන් ඉතාලියෙන් එන සල්ලි ටිකත් අඩු වෙලා

    මුන් ටික දැන්ම පැන්නුවේ නැත්නම් තව අවුරුදු 10කින් වත් හොඳක් නම් වෙන්නේ නැහැ

    දැනටමත් අනුර , බිමල් , වසන්ත, හඳුන්නෙත්ති පිට රටවල ගෙවල් අරන් පනින්න සෙට් වෙලා ඉවරයි

    ඩෝබින්ට වෙන්නේ හම්බයෝන්ගේ පුපවල් හොදන්නයි , පාරවල් අතුගාන්නයි , කක්කුස්සි හොදන්නයි තමයි



    HU6Lb37bEAAQP2M
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,473
    14,442
    113
    පෘථිවිය
    අද උදේ වරුවේ උඹ දාන ත්‍රෙඩ් ගාණ කීයද කියල අනාවැකියක් කියන්නද?
    ලැජ්ජා නැද්ද බන් පුප ගෙවෙයි
    අපුල්ලනවා විතරක් නෙමේ දැන් දිගටම දෙනවා නේද
    ඊයා බන්
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,837
    1
    19,332
    113
    35
    Spain
    1965 ටෝකියෝ ඔලිම්පික් එක ගැන ජපන්නු කියනවා ඒ ඔලිම්පික් එක ඔවුන්ගේ රට වෙනස් කරපු ඔලිම්පික් එකක් කියල. එදායින් පස්සේ ජපානයට ආයෝජන ගලා ආවා කියල. ජපානය 70' 80' ලෝකේ ධනවත්ම රට වුනා. ඒ කාලේ ඇමෙරිකන් ජනාධිපතිවරු වෙළෙඳ යුද්ධ කලේ ජපානය එක්ක. ජපන්නු මොකද ඔවුන්ගේ යෙන් ඒකකය ස්ථිර අඩු අගයක් නම් කරලා තිබුණු එකට ඇමරිකන් ආණ්ඩු විරුද්ධ වුනා. මම මේ හෑල්ල කියුවේ රටක් දියුණු කරන්න ස්වභාවික සම්පත් නැති නම් විදේශ ආයෝජන අත්‍යාවශ්‍යයි කියන එක. ලෝකේ කොහෙවත් තනියම දියුනු වුනු රටක් නෑ. ධනවතුන් රට අතැරලා යනවා නම්, ආයෝජකයන් රටෙන් යනවා නම් ඒ රටේ අනාගතය අඳුරුයි.
     
    • Like
    Reactions: hira0250

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,626
    1,388
    113
    United States
    බිලියන 100 තියා ඉතාලියෙන් එන ටිකත් අඩුයි නම් තවත් මොන ආයෝජනද බන්
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,473
    14,442
    113
    පෘථිවිය
    ඇත්තටම මාලිමාවට අනුරාන්දුවට පස්ස පැත්ත දෙන ගොබ්බ රැල දන්නේ තප්පුලන්න විතරයි
    ලංකාවට ආපු ඉන්වෙස්ට්මන්ට් ටිකත් මෙහෙම යනවා කියල කියන්නේ ඩොබින්ට උඩ පනින්න කාරනාවක්
    අද ඩොලර් එක 335යි
    ලියලා තියාගනින් ඕක රෝඩ්ස්ටර් වගේ උඩ යනවා


    HU5QMb-bUAA7Ir9

    ------ Post added on Oct 19, 2026 at 11:04 AM