Wenna posh set eka godak athurugiriye neda inne.


ape athurugiriye mamath oya kathawa hama welema kiyanawaOriginal aturugiriya අය පොලොවෙ පය ගහලා ඉන්න අය....මේ ලගලදී අඩුකුලේ එව්න් වගයක් රින්ගලා නම කැත කරනවා මිසක්කා..
අතුරුගිරිය greenery සහ පට්ට wildlife එකක් තියනවා
අතුරුගිරියෙ මුවෝ 2000 වත් ඉන්නවා, රෑට අපේ ගෙවල් අවට මුව රන්චු 4/5 වත් එනවා....
හැම පැත්තටම ලගයි, ලගදි metro bus එහෙම දැම්මේ අතුරුගිරිය එසේ මෙසේ තැනක් නොවන නිසා..
කොච්චර වැස්සත් යට වෙන්නෙ නෑ....
ගමේ හැගීමයි දියුණුවයි දෙකම එකට තියෙන්නේ
නෑ බන් ආණ්ඩුවට හිතුනොත් බලහත්කාරයෙන් අත්පත්කරගන්න පුළුවන්. ඉතින් වැඩක් නෑඅතුරැගිරිය තියෙන්නෙ කොලඹ දිස්ත්රික්කයේ මැද
ඒ හින්දා colombo & colombo suburbs වලට එක වගේ දුරක් තියෙන්නෙ & ටක් ගාලා යන්න පුලුවන්.එකම අවුල, අතුරැගිරිය කියන්නෙ ගොඩක් පොඩි town එකක්. දැන් ඉන්න ජනගහනය area එකට ඔරොත්තු දෙන්නෙ නෑ.
LRT, Highway Buses එහෙම දාලා ගත්ත නං ඔය ප්රශ්න ගොඩක් අඩු කරගන්න පුලුවන්. ස්වභාවික විපත් නැති, තාමත් ගමේ සුන්දරත්වය තියෙන කොලඹට ලඟ, අනාගතේ තව සෑහෙන් දියුණු වෙන potential එකක් තියෙන area එකක්.
land sale kaarryek unath nathath , atthane bn kiyala tiyenneඋබ අතුරුගිරියේ ලෑන්ඩ් සේල් කාරයෙක්ද
Me athurugiriye koi hariya ganada kiyanne ? Athurugiriya kiyala 5km dura idam valatath land sale karayo location danavaMaha Palu Pattak Matanan, Loken/Lankawen Wen Wechcha Pattak Wage Mata
මේ ඒරියා එකක ඉන්න එක පිනක්Nugegoda, Maharagama, Kottawa side eka thama bung overall hondama, mama nam dakina widiyata Colombo wala
Kochara wassath case ekake na, Highway ekata easy access, Train thiyanawa, Metro Bus thiyanawa. 138 bus winadi 2n,3n enawaa
Colombo yanna eka eka parawal thiyanawa. ganna ona dewal ganna ona tharam shops thiyanawa Colombo yanne nathuwa
Supermarkets thiyanawa ona tharam
aiyth pattama side ekakeකොළඹ දැකලා නැති උන්ට හොඳයි
මේ ඒරියා එකක ඉන්න එක පිනක්
------ Post added on Oct 19, 2026 at 11:19 AM
Eka manussayekge hasirimen town ekak maninna epa bro!Math kalayak hitiya. Aulk na.
එකම අවුල අර ශෙඩ් එක ලග කෑම කඩේ නාකි ගෑනියි මිනිහයි හෙන ලොකු ලයින් දෙන්නෙ කඩේට එන උන්ට. ඒ මිනිහා කොරෝනා හදාගෙන ... කඩේ එන උන්ට කෑම බෙදලත් මාට්ටු උනා.
Wenna posh monada ban? MC eke inne posh un thama.Wenna posh set eka godak athurugiriye neda inne.
Highway eka gawa issara patha alak tibba. Highway eka hadaddi e ala flat karala. IESL tiyena Civil Engineer unge mole tharama hitha ganinko ithin. Eka nisa thama entrance eke wathura pirenne. Nattan Athurugiriya kiyanne flood kiyana wachane ahalawath nathi area ekak.Athurugiriye parawal podi
Highway eka gawa wathuren yata wenawa.
Kudu karayo wadi
Business registration ekak tiyenawa nan one ekekta kadayak karanna puluwan. Pathalayo wadi wela tiyenne MC eke hangila inna puluwan nisa.කුඩු කාරයෝ, පාතාල කාරයෝ වැඩියි නේ. කොටින්ම අතුරුගිරිය පොලිසිය ඉස්සරම තමයි, ලඩියා කියන පාතාල කාරය කඩයක් දාගෙන ඉන්නේ
Oya area walin samanya manussayekta idamak ganna puluwanda ban? Patta ganan ne. Ekai Athurugiriyen minissu ganneNugegoda, Maharagama, Kottawa side eka thama bung overall hondama, mama nam dakina widiyata Colombo wala
Kochara wassath case ekake na, Highway ekata easy access, Train thiyanawa, Metro Bus thiyanawa. 138 bus winadi 2n,3n enawaa
Colombo yanna eka eka parawal thiyanawa. ganna ona dewal ganna ona tharam shops thiyanawa Colombo yanne nathuwa
Supermarkets thiyanawa ona tharam
na na town eke un kisima aulk na, sujanee food kade ekaa witharai aula.Eka manussayekge hasirimen town ekak maninna epa bro!
Sirawata, Apitanum Highlevel ekata Payin yana dura, Same for Nawinna Train station..කොළඹ දැකලා නැති උන්ට හොඳයි
මේ ඒරියා එකක ඉන්න එක පිනක්
------ Post added on Oct 19, 2026 at 11:19 AM
Kudu ehemath godak tiyanwa ne, pathaleth hodama set ekak inneOriginal aturugiriya අය පොලොවෙ පය ගහලා ඉන්න අය....මේ ලගලදී අඩුකුලේ එව්න් වගයක් රින්ගලා නම කැත කරනවා මිසක්කා..
අතුරුගිරිය greenery සහ පට්ට wildlife එකක් තියනවා
අතුරුගිරියෙ මුවෝ 2000 වත් ඉන්නවා, රෑට අපේ ගෙවල් අවට මුව රන්චු 4/5 වත් එනවා....
හැම පැත්තටම ලගයි, ලගදි metro bus එහෙම දැම්මේ අතුරුගිරිය එසේ මෙසේ තැනක් නොවන නිසා..
කොච්චර වැස්සත් යට වෙන්නෙ නෑ....
ගමේ හැගීමයි දියුණුවයි දෙකම එකට තියෙන්නේ
apo ow ban, langadi galwarusa paare giya, waahan dekakata maaru wenna ba, overtake karanna ba, gewalwala aya paare waahana thiyaagena thiyena lane ekath wahagena,, thadi walawal.....Athurugiriye parawal podi
Highway eka gawa wathuren yata wenawa.
Kudu karayo wadi
