ඒවා ඇවිල්ලා අ ති ස ය ප්‍රා ථ මි ක යුගයට අයිති දේශපාලන සංදර්ශන 🤭🤭

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,382
    1,037
    113
    එ බන් උබ කලින් මෙ අයට හොද කිව්වානෙ දැන් ඇයි මෙහෙම දාන්නෙ
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    3,027
    2,201
    113
    එ බන් උබ කලින් මෙ අයට හොද කිව්වානෙ දැන් ඇයි මෙහෙම දාන්නෙ
    Pissuda bn. Mu dawasata anuratai NPP ekatai banala thread 25k withara daana daara baiyek. Podi manasika awlak thiyanawa muta.
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,231
    30,202
    113
    මේ වැඩ බැරි පච කයියා දන්නා එකම වැඩේ වැව හාරන්න විතරයි. ඕවා ජනාධිපති කෙනෙක් කියන්නවත් තරම් දෙයෙක් නෙමෙයි පොඩි වැඩ. Leonard Woolf ගේ Diaries In Ceylon 1908-1911 පොතේ තියනවා මිනිහා උප දිසාපති ( Assistant Government Agent) හැටියට දවස ගානේ හම්බන්තොට පැත්තේ කොච්චර වැව් හෑරුවද ඇල වේලි පිළිසකර කලාද කියලා කරපු වැඩ. ඒ මීට අවුරුදු 118 කට කලින්.

    Diaries In Ceylon 1908-1911
    https://archive.org/details/in.ernet.dli.2015.66466

    ලෙනාඩ් වුල්ෆ්ගේ දිනපොතේ නිල සටහන්
    https://grantha.lk/leonard-woolf-ge-dinapotha-chandra-sri-dayawansha.html

    2004 ත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග කැබිනට් ඇමති අනුර කුමාර වැව් හාරන්න ගිහින් fail වෙලා ඇමති කමෙන් පැනලා ගියා.


    අච්චර ප්‍රබල ඇමති පට්ටමක් අරගෙන කරන්න පටන් ගත්තේ වැව් හාරන්න. අවුරුදු 22ක් පස්සෙත් දන්නා එකම වැඩේ පටන් ගත්තා. ඒකත් ? :lol: 🤌


    uH0irYs.jpeg

    gWkTPcg.jpeg

    rLjfnLg.jpeg
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,514
    77,790
    113
    පුලුවන් තරමක් හදයි. ඊළඟ අවුරුද්දෙ ඉතිරි ටික හාරයි
    හදන ගාන නෙවී බන්, එකක් හදන්න මූ වෙන්කරලා තියෙන ගාන ගැන ඇහුවෙ 🤭
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,086
    1,055
    113
    United States
    වැව් 450ක් හදන්නම් කිව්වම අවුලක් නැද්ද කියන එක නම් හරියටම හරි බන්, ඕක show එකක්ම තමයි