අතුරුගිරිය තමා කොළබ හොදම area එක

hena7

Well-known member
  • Dec 17, 2023
    474
    428
    63
    Original aturugiriya අය පොලොවෙ පය ගහලා ඉන්න අය....මේ ලගලදී අඩුකුලේ එව්න් වගයක් රින්ගලා නම කැත කරනවා මිසක්කා..

    අතුරුගිරිය greenery සහ පට්ට wildlife එකක් තියනවා

    අතුරුගිරියෙ මුවෝ 2000 වත් ඉන්නවා, රෑට අපේ ගෙවල් අවට මුව රන්චු 4/5 වත් එනවා....


    හැම පැත්තටම ලගයි, ලගදි metro bus එහෙම දැම්මේ අතුරුගිරිය එසේ මෙසේ තැනක් නොවන නිසා..

    කොච්චර වැස්සත් යට වෙන්නෙ නෑ....

    ගමේ හැගීමයි දියුණුවයි දෙකම එකට තියෙන්නේ
    ape athurugiriye mamath oya kathawa hama welema kiyanawa :-D
     
    • Haha
    Reactions: Inigo Montoya

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,131
    875
    113
    ​


    අතුරුගිරිය ප්‍රදේශයේ නිදැල්ලේ සැරිසරන මුව රංචුවක් වසර ගණනාවක සිට දැකගත හැකිය. කොළඹ නගරයට ආසන්න මෙවැනි නාගරික පරිසරයක මුවන් දැකීමට ලැබීම ඉතා සුවිශේෂී සිදුවීමකි. [1, 2, 3]
    මේ මුව රංචුව පිළිබඳ ප්‍රධාන තොරතුරු කිහිපයක් පහතින් දැක්වේ:
    • මුවන් පැමිණි ආකාරය: මීට වසර 15කට පමණ පෙර මුවන් ඇති කිරීම සඳහා වනජීවී බලපත්‍ර ලබාගත යුතුව තිබූ කාලයේ, ඇතැම් පුද්ගලයන් නිවෙස්වල ඇති කළ මුවන් පාලනය කරගත නොහැකි වූ විට අසල ලඳු කැලෑවලට මුදාහැර තිබේ. පසුව උන් බෝ වී මෙලෙස විශාල රංචුවක් නිර්මාණය වී ඇත. [1]
    • හැසිරීම: මෙම මුවන් සාමාන්‍යයෙන් අතුරුගිරිය, හෝමාගම සහ මාලබේ අවට කැලෑ රොදවල්, පාලු වතු සහ සමහර අවස්ථාවල රාත්‍රී හෝ උදෑසන කාලයේදී ප්‍රධාන මාර්ග අසලද සැරිසරති. [1, 2, 3]
    • මුව විශේෂ: මෙහි බහුලවම සිටින්නේ තිත් මුවන් (Spotted Deer) ය. කෙසේ වෙතත්, ඇතැම් වාර්තාවලට අනුව ලංකාවේ දැකගත හැකි මුව විශේෂ කිහිපයක්ම (තිත් මුවා, මීමින්නා, ගෝනා ආදී) මෙම කලාපයේ ජීවත් වේ. [1, 2, 3]
    • පවතින අවදානම: ප්‍රදේශවාසීන් මෙම සතුන්ට හානි නොකළත්, වේගයෙන් ධාවනය වන වාහනවල ගැටීම, සුනඛයන්ගෙන් එල්ල වන ප්‍රහාර සහ නාගරීකරණය නිසා උන්ගේ වාසස්ථාන අහිමි වීම වැනි දැඩි තර්ජන රැසකට මේ මුව රංචුව මුහුණ දී සිටී. [1]
     
    • Wow
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,742
    19,118
    113
    35
    Spain
    අතුරැගිරිය තියෙන්නෙ කොලඹ දිස්ත්‍රික්කයේ මැද
    ඒ හින්දා colombo & colombo suburbs වලට එක වගේ දුරක් තියෙන්නෙ & ටක් ගාලා යන්න පුලුවන්.එකම අවුල, අතුරැගිරිය කියන්නෙ ගොඩක් පොඩි town එකක්. දැන් ඉන්න ජනගහනය area එකට ඔරොත්තු දෙන්නෙ නෑ.
    LRT, Highway Buses එහෙම දාලා ගත්ත නං ඔය ප්‍රශ්න ගොඩක් අඩු කරගන්න පුලුවන්. ස්වභාවික විපත් නැති, තාමත් ගමේ සුන්දරත්වය තියෙන කොලඹට ලඟ, අනාගතේ තව සෑහෙන් දියුණු වෙන potential එකක් තියෙන area එකක්.
    නෑ බන් ආණ්ඩුවට හිතුනොත් බලහත්කාරයෙන් අත්පත්කරගන්න පුළුවන්. ඉතින් වැඩක් නෑ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,652
    1
    53,390
    113
    ප*යාගල
    sorry.com
    Math kalayak hitiya. Aulk na.
    එකම අවුල අර ශෙඩ් එක ලග කෑම කඩේ නාකි ගෑනියි මිනිහයි හෙන ලොකු ලයින් දෙන්නෙ කඩේට එන උන්ට. ඒ මිනිහා කොරෝනා හදාගෙන ... කඩේ එන උන්ට කෑම බෙදලත් මාට්ටු උනා.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,817
    5,427
    113
    කොළඹ දැකලා නැති උන්ට හොඳයි

    Nugegoda, Maharagama, Kottawa side eka thama bung overall hondama, mama nam dakina widiyata Colombo wala

    Kochara wassath case ekake na, Highway ekata easy access, Train thiyanawa, Metro Bus thiyanawa. 138 bus winadi 2n,3n enawaa

    Colombo yanna eka eka parawal thiyanawa. ganna ona dewal ganna ona tharam shops thiyanawa Colombo yanne nathuwa

    Supermarkets thiyanawa ona tharam
    මේ ඒරියා එකක ඉන්න එක පිනක්
    ------ Post added on Oct 19, 2026 at 11:19 AM
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,704
    9,365
    113
    කොළඹ දැකලා නැති උන්ට හොඳයි


    මේ ඒරියා එකක ඉන්න එක පිනක්
    ------ Post added on Oct 19, 2026 at 11:19 AM
    aiyth pattama side ekake

    Attama kiuwoth lanakwe quality of life eka wadima area eka Overall

    Life eka patta lesi
     
    • Like
    Reactions: dinuksha_asela

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,077
    11,878
    113
    Math kalayak hitiya. Aulk na.
    එකම අවුල අර ශෙඩ් එක ලග කෑම කඩේ නාකි ගෑනියි මිනිහයි හෙන ලොකු ලයින් දෙන්නෙ කඩේට එන උන්ට. ඒ මිනිහා කොරෝනා හදාගෙන ... කඩේ එන උන්ට කෑම බෙදලත් මාට්ටු උනා.
    Eka manussayekge hasirimen town ekak maninna epa bro!
    Wenna posh set eka godak athurugiriye neda inne.
    Wenna posh monada ban? MC eke inne posh un thama.
    Athurugiriye parawal podi

    Highway eka gawa wathuren yata wenawa.

    Kudu karayo wadi
    Highway eka gawa issara patha alak tibba. Highway eka hadaddi e ala flat karala. IESL tiyena Civil Engineer unge mole tharama hitha ganinko ithin. Eka nisa thama entrance eke wathura pirenne. Nattan Athurugiriya kiyanne flood kiyana wachane ahalawath nathi area ekak.
    Dan balapanko Oruwala area eka. Steel Cooperation eka athule patta irrigation system ekak tiyenawa loku wawak ekka. Jiwitheta yata wenne na. Lassanata mulu Athurugiriya area ekema wathuwa bahinawa. RDA eke gon Civil Injo thama gama kanne.
    කුඩු කාරයෝ, පාතාල කාරයෝ වැඩියි නේ. කොටින්ම අතුරුගිරිය පොලිසිය ඉස්සරම තමයි, ලඩියා කියන පාතාල කාරය කඩයක් දාගෙන ඉන්නේ
    Business registration ekak tiyenawa nan one ekekta kadayak karanna puluwan. Pathalayo wadi wela tiyenne MC eke hangila inna puluwan nisa.
    Nugegoda, Maharagama, Kottawa side eka thama bung overall hondama, mama nam dakina widiyata Colombo wala

    Kochara wassath case ekake na, Highway ekata easy access, Train thiyanawa, Metro Bus thiyanawa. 138 bus winadi 2n,3n enawaa

    Colombo yanna eka eka parawal thiyanawa. ganna ona dewal ganna ona tharam shops thiyanawa Colombo yanne nathuwa

    Supermarkets thiyanawa ona tharam
    Oya area walin samanya manussayekta idamak ganna puluwanda ban? Patta ganan ne. Ekai Athurugiriyen minissu ganne
     

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,176
    1,040
    113
    Dukganna walawwa, Mahanuwara
    Original aturugiriya අය පොලොවෙ පය ගහලා ඉන්න අය....මේ ලගලදී අඩුකුලේ එව්න් වගයක් රින්ගලා නම කැත කරනවා මිසක්කා..

    අතුරුගිරිය greenery සහ පට්ට wildlife එකක් තියනවා

    අතුරුගිරියෙ මුවෝ 2000 වත් ඉන්නවා, රෑට අපේ ගෙවල් අවට මුව රන්චු 4/5 වත් එනවා....


    හැම පැත්තටම ලගයි, ලගදි metro bus එහෙම දැම්මේ අතුරුගිරිය එසේ මෙසේ තැනක් නොවන නිසා..

    කොච්චර වැස්සත් යට වෙන්නෙ නෑ....

    ගමේ හැගීමයි දියුණුවයි දෙකම එකට තියෙන්නේ
    Kudu ehemath godak tiyanwa ne, pathaleth hodama set ekak inne