උපදෙසක් ඕනේ - Aluminium canopy වහලෙට tempered glass ද amano sheet හොඳ?

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,549
    989
    113
    මචන්ල, පොඩි උපදෙසක් ඕනේ. අපේ ගේ ඉස්සරහ වාහනේ නවත්තන්න තැන අඩි 8*10 වගේ ඇලුමිනියම් වලින් canopy වහල කෑල්ලක් ගහන්න ඉන්නවා. Slab එකයි, එක පැත්තකින් පොළවට බස්සන යකඩ කණු වලිනුයි තමයි සපෝර්ට් එක දෙන්නෙ ඇලුමිනියම් වහලට.

    මේකට වැඩිය හොඳ tempered glass ගැහුවොත් ද? නැත්නම් අමානෝ/ i panel වලින් වගේ sheet එකක් දැම්මොත් ද? ගොඩක් අව්ව වැටෙනවා මෙතනට උදේ ඉඳන් දවල් 2 විතර වෙනකම්. Tempered glass ලස්සන උනත් සෙට් වෙන්නේ නැති වෙයි නේද අව්ව කේස් එක නිසා?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,664
    78,214

    කවුද බන් කිව්වෙ ඇලුමිනියම් දාපන් කියලා? හයිය මදි නැද්ද?ඊට හොඳයි GI බට වලින් කරන එක (box bar). tempered glass ලස්සනයි, හැබැයි ගනන් වැඩි. අමානෝ නම් පට්ට ලාබයි
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    5,298
    1,413
    113
    Hamilton, NZ
    glass/acrylic sheet wade hariyene na ban. ge athule eka thanakata damma. masa 3 thiyenne na diya sewala badila kola wenawa. clean karanna lesi thanaka thiynawanam daganin.
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,549
    989
    113
    කවුද බන් කිව්වෙ ඇලුමිනියම් දාපන් කියලා? හයිය මදි නැද්ද?ඊට හොඳයි GI බට වලින් කරන එක (box bar). tempered glass ලස්සනයි, හැබැයි ගනන් වැඩි. අමානෝ නම් පට්ට ලාබයි
    ගහන තැනින් තමයි කිව්වේ නම් 🫠 grade එක වැඩි ඇලුමිනියම් එකකින් ගහනවා කිව්වේ.

    අමානෝ මලකඩ කනවා..i-panel දාන්න
    එළියට දැම්මට අව්ලක් නැද්ද මචන් අව්වෙන් වැස්සෙන්?
    ------ Post added on Oct 19, 2026 at 6:55 AM

    glass/acrylic sheet wade hariyene na ban. ge athule eka thanakata damma. masa 3 thiyenne na diya sewala badila kola wenawa. clean karanna lesi thanaka thiynawanam daganin.
    අඩේ එහෙම සීන් එකකුත් තියෙනව නේ 🫠 මට ඕක නම් මතකෙට ආවෙත් නෑ. මේ වහල ගහන්න ඉන්න තැනත් clean කරන්න ලේසි තැනක් නෙවෙයි.
    ------ Post added on Oct 19, 2026 at 6:57 AM
     
    dillido

    Well-known member
  • Sep 17, 2025
    212
    270
    63
    gi box bar දාලා අමානෝ දාන්න (ඕකේ ඝනකම edge වැඩි size එකෙන් ගන්න)
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,883
    8,535
    113
    දැන් අලුත්ම සින් එක තමයි ඉලුක් වහලට දාන එක.. අවුරුදු දහයක් කල් තියා ගන්න පුළුවන් විදියට මොනවද සින් එකක් කරනවා ඉලුක් කොළ වලට දැන්.. පට්ට ලස්සනයි බන්
     
    • Wow
    Reactions: Smartm