ලංකාවෙ පොන්නයෝ විතරයි මේ වගේ උන්ට හුරේ දාන්නෙ🤭🤭

4815162342

Junior member
  • Aug 6, 2026
    98
    77
    18
    මේක සුළු ජාතීන්ගේ අත්දැකීම් ගැන දේශපාලන සංවාදයකදී කෙනෙක්ගෙන් අහන ප්‍රශ්නයක් නම්, තව ටිකක් ගෞරවනීය සහ සාධාරණ විදිහට මෙහෙම අහන්න පුළුවන්.
    “දැන් රටේ පාලනය ගැන ඔබට දැනෙන්නේ කොහොමද? කලින් ආණ්ඩු පැවති කාලවලදී ඔබට ජාතිය හෝ ආගම නිසා බියෙන් ජීවත් වෙන්න සිදු වූ අවස්ථා තිබුණද? අද ඒ තත්ත්වයේ වෙනසක් දකිනවාද?”
    මොකද, සුළුතර ප්‍රජාවක හැමෝම එකම අත්දැකීමකට මුහුණ දීලා නැහැ. සමහරුන්ට අතීතයේ බිය, වෙනස්කම් කිරීම හෝ අනාරක්ෂිත බව දැනෙන්න ඇති. තවත් අයට එවැනි අත්දැකීම් නොතිබෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන්ගේ අත්දැකීම්වලට සවන් දීම වැදගත්.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,276
    18,578
    113
    එහෙනයි රනිලුයි, සාගලයි, අකිල විරාජුයි හුරේ දානවා ඇති
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,061
    9,614
    113
    එහෙනයි රනිලුයි, සාගලයි, අකිල විරාජුයි හුරේ දානවා ඇති
    අකිල විරාජය හිගන්නෙක් බන්

    පොඩා මහින්ද පොඩා
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,156
    1,074
    113
    United States
    වෙන ආණ්ඩු තියෙනකොට බයෙන් ජීවත් වුණා කියන එක නම් ඇත්තටම හිතන්න දෙයක් බං, එදා විතරක්ද අදත් එහෙමමද කියලා
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,675
    19,022
    113
    35
    Spain
    එහෙනයි රනිලුයි, සාගලයි, අකිල විරාජුයි හුරේ දානවා ඇති
    මොනා කියනවද බන්. මේ මූසල ජෙප්පෝ ඒ කාලේ කිව්වා මේ රටේ තියෙන්නේ ආර්ථික ප්‍රශ්නයක් ජාතිවාදී ප්‍රශ්නයක් නෑ කියල. දැන් ඒක වෙනස් වෙලාද බන්?
     
    • Haha
    Reactions: cstasy