ground clearance ???
set na bro, but thanks <3Yea buddy van
set na mchn, but thanks <3Saharan bomb style van
rata wateyma yanna nam madi.. 185mm wage nam hodai140 - 150 mm wge
ඩබල් කෑබ් තමයි ඉතින්අපි පොඩි වැඩක් පටන් අරන් තියෙනව, ඒකෙ එන්ටප්රයිස් කස්ටමර්ස්ල ඔන්බෝර්ඩ් කර ගන්න වැඩේට අපිට ගොඩක් ට්රැවල් කරන්න වෙනව, හේතුව අපේ ප්රොඩක්ට් එක ටුවරිසම් වලට ඩිරෙක්ට් සම්බන්ධ නිසා. කොළඹ, මීගමුව විතරක් නෙමේ ආරුගම්බේ යාපනෙත් අදින්න වෙනව වැඩේට. සරළවම කියනවනම් ලන්කාව වටේම යන්න වෙනව.
මේකට අපිට ඕනි හොඳට තෙල් වැඩකරන රිලායබල් budget වාහනයක්, ග්රවුන්ඩ් ක්ලියරන්ස් එක වැඩි එකක්නම් ගොඩක් හොඳයි.. හුඟක් වෙලාවට රෙප්ල දෙන්නෙක් එක වාහනේ යනව.
බජට් එක මැක්ස් කෝටි දෙක හමාරයි.
Thanks bois <3
thanks mchn, "tourism" neme mchn karanne. Ape product eka tourism niche eke thiyenne. <3Umba godak dura duwana nisa and Ground clearance hodama options kiyala mata hithenne ( In order ):
- Honda Vezel 2026 - 17M wage wei - Fuel: 20-25Kmpl - Ground clearance - 180-190mm
- Toyota Yaris Cross - 15M wage wei - Fuel: 20-25Kmpl - Ground clearance - 180-190mm
Car walata kamathinam:
- Honda Civic FL1 2024,5 - 21M wage wei - Fuel: 20-25Kmpl - Ground clearance - 135-140mm
- Toyota Corolla 2025 - 18M wage wei - Fuel: around 15Kmpl - Ground clearance - 135-140mm
Hatchback walata kamathinam:
- Honda Fit GR3 2024 - 13M wage wei - Fuel: 20-25Kmpl - Ground clearance - 135-140mm
- Toyota Aqua 2025 - 13M wage wei - Fuel: 25-30Kmpl - Ground clearance - 135-140mm
Mamanam kiyanne Honda ekakata yana eka hodai kiyala. Dura drive kraddi interior eke quality and comfort ekath hodatama tiyenna onane.
Mtanm personally Honda wala interior and comfort eka hodai Toyota walata wada. But Toyota unath pattama hodai itin, kiyanna waradak nane.
Umba yanne tourism walatanam ground clearance eka loku awlak wenekak na 95%k witarama hotels walata.
Raize, Perodua, Daihatsu oi wage ewata ynna epa mamanm kiyanne budget tiyenam. Budget nathnm Raize wage ekakata yana eka awlak na.
ground clearance tiyenaada Aqua eke?අලුත් Aqua 15m-17m වලින් ගන්න පුලුවන්
අපෝ ඔවු. SUV තරම් නම් නෑ ඉතිංground clearance tiyenaada Aqua eke?
ඔයා මේ රේන්ජ් එකට ඕකේ නම් Hyundai grand i10 එකත් බලන්න, ගත්තාම පැදිල්ලක් තමා තියෙන්නෙ දෙයියනේ කියල, 4 සිලින්ඩර් නිසා දෙදරීමත් අඩු ඇති !එහෙනම් බන් ඇක්සියා කාර් එක හොඳයි. බජට් එක කාර් දෙකකට ඇති. හොඳට ඉඩ තියෙනවා. ග්රවුන්ඩ් ක්ලියරන්ස් හොඳයි. තෙලුත් 27ක් විතර වැඩ. සැප පහසුවත් හොඳයි. අලුත් කාර් එකක් නිසා අවුරුදු 5ක් ගානක් නැතිව අදින්න පුළුවන්.