අකුරණදී වාහන 10ක් ගැටී විශාල අනතුරක්

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,589
    2,679
    113
    United States
    අකුරණදී වාහන 10ක් ගැටී විශාල අනතුරක්
    https://www.divaina.lk/breaking-news/109297 · දිවයින

    Wigasa-default-2.jpg


    අකුරණ, 7කණුව – කුරුගොඩ හන්දිය ප්‍රදේශයේදී වාහන 10කට ආසන්න ප්‍රමාණයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව අලවතුගොඩ පොලිසිය පවසනවා. අද (19) උදෑසන සිදුවූ මෙම අනතුරින් තුවාල ලැබූ කිහිපදෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුලත් කර තිබෙනවා.
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,132
    907
    113
    34
    Srilanka
    50k withara marila kiyanne attada
    6 denek merila (denata), thuwala katti hitiya, man dekka couples (sinhala wenna one) denna ge kakul 2nnema 1k ne, atha ehema twist wela, denata aranchi vidiyata Akurana Auto duwana kollek merila, tamil boy keneak adanwa "mage ammath, sister kenakuth Auto ekin hitiya dennam hoyaan ne" kiyala,
    jathi ussan ena aya kalabala wenna epa. hema agamakin katti innawa mekin :angry:
     
    • Sad
    Reactions: planner123

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,679
    113
    United States
    වාහන 10ක්ම ගැටිලා කුරුගොඩ හන්දියේ.. තුවාල වුණ අයට ඉක්මනට සනීප වෙන්න ඕනෙ
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,804
    12,742
    113
    127.0.0.1:8080/Kandy
    50k withara marila kiyanne attada
    50 nam na 12 kiyala thama kiwwe mata hambuna kenek. Eth news walata kiwwe 6i

    50k withara marila kiyanne attada
    50 nam na 12 kiyala thama kiwwe mata hambuna kenek. Eth news walata kiwwe 6
    අර බයික් එකේ හිරවෙලා යන දෙන්නටනම් බඩු හරි ඇති. :sorry:
    kakul gelawila tibba kiyanawa
    ------ Post added on Oct 19, 2026 at 3:08 PM