සුනඛයෙක් යතුරුපැදියේ ගැටී දෙමාපියන් අවසන් ගමන් යයි - පුංචි පුතු රෝහලේ

CodeMan

Well-known member
  • Aug 26, 2021
    678
    914
    93
    බල්ලෝ නිසා සිදුවන මාර්ග අනතුරු නිසා කීදෙනෙක් ඉස්පිරිතාලේ හදිසි අනතුරු ඒකකයට මාසයකට එනවද කියලා හොයලා බලපල්ලා.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,963
    11,413
    113
    දඩාවතේ යන්න බල්ලෝ මරන්න ඕන කියන්නේ අන්න එකයි නැවත බලු වෑන් නෙවි ඇවිත් වෙඩි තියල හරි මරන්න අපහු පටන් ගන්න ඕන
    Oya baudhdha neme neda?
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,212
    13,930
    113
    පෘථිවිය
    පාරේ වහනයක් හෝ බයිසිකලයක් පැදැන් යනකොට බල්ලෙක් හෝ පුසෙක් පැන්නම එකපාරට එහෙ මෙහෙ කපන්න එපා !
    හප්පගෙන යන්න.
    ඒ වගේම තමයි මෝඩයෙක් වගේ පාරට පනින එවුනුත් මගහරින්න යන්න එපා
    බ්රේක් එක ගහන්න එකම ලයින් එකේ ඉඳල
    හැප්පුනොත් එච්චරයි, නැතොත් උගේ වාසනාව
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,963
    11,413
    113
    පාරේ වහනයක් හෝ බයිසිකලයක් පැදැන් යනකොට බල්ලෙක් හෝ පුසෙක් පැන්නම එකපාරට එහෙ මෙහෙ කපන්න එපා !
    හප්පගෙන යන්න.
    ඒ වගේම තමයි මෝඩයෙක් වගේ පාරට පනින එවුනුත් මගහරින්න යන්න එපා
    බ්රේක් එක ගහන්න එකම ලයින් එකේ ඉඳල
    හැප්පුනොත් එච්චරයි, නැතොත් උගේ වාසනාව
    Dashcam ekka