මේ කතාව ඇත්තද ?
තිත්තගල්ල ට ඉතින් ගොඩක් අත්දැකීම් ඇති නේදන්නැහැ.
අත්දැකීම් වලට සාපේක්ෂවනේ තිත්තගල්ලේ හාමුදුරුවොත් කියන්නේ.
ලිමිටට් අත්දැකීමකින් බහුතරය ගැන කතා කරන්න අමාරුයි නේද?
තිත්තගල්ල ට ඉතින් ගොඩක් අත්දැකීම් ඇති නේ
ඕකත් අර හිමාලයේ අවු1000 2000 ජීවත්වෙන තාපසයන්ගෙ කතාව වගේනෙ බංලංකාවේ ආරණ්ය වල ඕනතරම් සිල්වත් හාමුදුරුවරු වැඩ ඉන්නවා
ඔය පිස්සු කෙලින අය දිහා විතරක් බලලා මුළු සංගරත්නයටම බනින එක වැරදියි
මම නෙවෙයි නේ කියන්නේ .ලංකාවේ ආරණ්ය වල ඕනතරම් සිල්වත් හාමුදුරුවරු වැඩ ඉන්නවා
ඔය පිස්සු කෙලින අය දිහා විතරක් බලලා මුළු සංගරත්නයටම බනින එක වැරදියි
මම නෙවෙයි නේ කියන්නේ .
තිත්තගල්ල හාමුදුරුවෝ
ඇයි එහෙම කරන්න ඕනේ මම ?ත්රිලක්ෂණය වැරදියි කියලා පෙන්නහන් පුලුවන්නම්..
මන් නිරෙක් වෙනවා පෙන්නුවොත්.
ඇයි එහෙම කරන්න ඕනේ මම ?![]()