අති බහුතරයක් හාමුදුරුවෝ දෙබිඩි ජිවිත ගතකරනවා ලු ලාබ සත්කාර නැතිවෙයි කියලා..

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,987
    2,396
    113
    Tavathimsa
    මේ කතාව ඇත්තද ?

    දන්නැහැ.

    අත්දැකීම් වලට සාපේක්ෂවනේ තිත්තගල්ලේ හාමුදුරුවොත් කියන්නේ.

    ලිමිටට් අත්දැකීමකින් බහුතරය ගැන කතා කරන්න අමාරුයි නේද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,818
    170,929
    113
    එකමත් එක රටක
    දන්නැහැ.

    අත්දැකීම් වලට සාපේක්ෂවනේ තිත්තගල්ලේ හාමුදුරුවොත් කියන්නේ.

    ලිමිටට් අත්දැකීමකින් බහුතරය ගැන කතා කරන්න අමාරුයි නේද?
    තිත්තගල්ල ට ඉතින් ගොඩක් අත්දැකීම් ඇති නේ
     

    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    1,137
    3
    1,418
    113
    Lincoln Pig Oil | Supplement Solutions


    Thread eke hama thenatama uru thel gahala thiyenne
    lessai parissamin adiya thiyanna
     
    • Haha
    Reactions: clumsyhulk

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,427
    6,316
    113
    ලංකාවේ ආරණ්‍ය වල ඕනතරම් සිල්වත් හාමුදුරුවරු වැඩ ඉන්නවා
    ඔය පිස්සු කෙලින අය දිහා විතරක් බලලා මුළු සංගරත්නයටම බනින එක වැරදියි
     
    • Like
    Reactions: waca

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,987
    2,396
    113
    Tavathimsa
    තිත්තගල්ල ට ඉතින් ගොඩක් අත්දැකීම් ඇති නේ

    ඔව්.

    ඒත්, කලින් කිව්වා වගේ, තමන්ගේ skills, requirements සම්පූර්ණ කරන්, ආර්ය පර්යේෂණයේ යෙදුනොත්, කල් නොයවා ප්‍රතිඵල ලැබෙනවා.
     

    tharakafgeEliteBullWaruna

    Well-known member
  • Aug 21, 2026
    247
    406
    63
    ලංකාවේ ආරණ්‍ය වල ඕනතරම් සිල්වත් හාමුදුරුවරු වැඩ ඉන්නවා
    ඔය පිස්සු කෙලින අය දිහා විතරක් බලලා මුළු සංගරත්නයටම බනින එක වැරදියි
    ඕකත් අර හිමාලයේ අවු1000 2000 ජීවත්වෙන තාපසයන්ගෙ කතාව වගේනෙ බං
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,818
    170,929
    113
    එකමත් එක රටක
    ලංකාවේ ආරණ්‍ය වල ඕනතරම් සිල්වත් හාමුදුරුවරු වැඩ ඉන්නවා
    ඔය පිස්සු කෙලින අය දිහා විතරක් බලලා මුළු සංගරත්නයටම බනින එක වැරදියි
    මම නෙවෙයි නේ කියන්නේ .
    තිත්තගල්ල හාමුදුරුවෝ
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,489
    10,477
    113
    Galaha
    මගේ යාලුවෙක් අර ලිට්‍රො ගෑස් හාමුදුරුවන්ගෙ ගෙදර ගිහින් තියෙනව. පන්සලක් නෙවෙයි ගෙදරක් පොරට තියෙන්නෙ ඈ.
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,987
    2,396
    113
    Tavathimsa
    මම නෙවෙයි නේ කියන්නේ .
    තිත්තගල්ල හාමුදුරුවෝ

    ඕවා වැඩක් නැ. අර මන් දාපු ප්ලේලිස්ට් එක බලලා, ඒක බේස්ඩ් කරන්, ත්‍රිලක්ෂණය වැරදියි කියලා පෙන්නහන් පුලුවන්නම්..

    මන් නිරෙක් වෙනවා පෙන්නුවොත්.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    4,078
    2,664
    113
    Nugegoda
    එහෙම හරි හාමුදුරුවරු ඉන්න ඕන බොලවු, නැත්නම් කොහොමද ලංකාවෙ බුදුසසුන පවත්වගෙන යන්නෙ? ඒ හින්ද පොඩ්ඩක් බඩුවක් ගැහුවට, අරක්කු ටිකක් තොල ගෑවයි කියල හාමුදුරුවරුන්ට ගහන්න එපා. ඔය විදියට ගියොත් පන්සලක හාමුදුරු කෙනෙක් නැතිවේවි දානෙකට වත් වඩම්මන්න....
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,987
    2,396
    113
    Tavathimsa
    ඇයි එහෙම කරන්න ඕනේ මම ? :unsure:

    විශේෂ හේතුවක් නැතුව අපි මේ ෆෝරම් එකේ ඕන තරම් දේවල් කතා කරලා තියෙන්නේ..

    ඉතින්, විශේෂ හේතුවක් ඕන්නැහැ. ඕනෙමයි වගේමයි, මාව, මන් ඉන්න මිත්‍යාවෙන් මුදවගන්න ඕනේ.. කියලා කරන්න.