ඩෝබියෝත් හිත හදාගන්නෙ එහෙම තමා....

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,790
    11,308
    113
    Nugegoda, Sri Lanka
    මුන් හිතාගෙන ඉන්නෙ ආර්ථිකේ හසුරුවනව කියල කියන්නෙ ගොවි සමිතියක් හසුරුවනව වගේ කියල. අමු ගවයෝ සෙට් එකක්.. :lol:
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,697
    113
    United States
    අඩෝ කකුල් දෙක අස්සෙන් ප්‍රස්තාරේ බැලුවම වැටෙන ආර්ථිකෙත් උඩ යනවා වගේ පේන සීන් එක නේද මේක