මේ උත්සවයට Thailand Deputy Prime Minister and Minister of Commerce ඇවිල්ලා. ලංකාවේ ආණ්ඩුවේ මොකෙක්වත් නැත්තේ ඇයි? ආණ්ඩුවක් නැද්ද?

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,371
    1
    59,603
    113
    Kaduwela
    ලංකාවේ ඉන්න කැරිම බහුජ්ජයා ගිහිල්ලා තියෙන්නෙ උත්තො 😂
    හරියට පැන් කළයක් නවාගන්න බෑ බෝ ගහකට😂


    59LfzJl.jpeg

     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,690
    16,587
    113
    Karima hitha ridena babbu tikak inne dan uda putu wala.

    ලංකාවේ ඉන්න කැරිම බහුජ්ජයා ගිහිල්ලා තියෙන්නෙ උත්තො 😂
    හරියට පැන් කළයක් නවාගන්න බෑ බෝ ගහකට😂


    59LfzJl.jpeg


    Edit wunath lassanata karana widiyak thiyenawa. Igena ganna bro.
    ------ Post added on Oct 19, 2026 at 12:02 AM
     
    • Like
    Reactions: Tonto

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,789
    8,406
    113
    අඩෝ උඹ කියන්නේ මේක නම් මහා ජරාම සිද්දිය.. තායිලන්තේ Deputy Prime Minister and Minister of Commerce ඇවිල්ලත් කිසිම රාජ්‍ය පිලිගනිමක්වත් නෑ. අඩුම ගානේ එයාර්පෝට් එකේදී වත් රජයේ අනුග්‍රහයෙන් පිළිගැනීමට ඇමති කෙනෙක්වත් යන්න ඕන. ඒ මිනිස්සු අපේ රටට පරිත්‍යාගයක් කරලත් මුන් සතේකට ගණන් ගත්තේ නැ.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,739
    11,138
    113
    Nugegoda, Sri Lanka
    අඩෝ උඹ කියන්නේ මේක නම් මහා ජරාම සිද්දිය.. තායිලන්තේ Deputy Prime Minister and Minister of Commerce ඇවිල්ලත් කිසිම රාජ්‍ය පිලිගනිමක්වත් නෑ. අඩුම ගානේ එයාර්පෝට් එකේදී වත් රජයේ අනුග්‍රහයෙන් පිළිගැනීමට ඇමති කෙනෙක්වත් යන්න ඕන. ඒ මිනිස්සු අපේ රටට පරිත්‍යාගයක් කරලත් මුන් සතේකට ගණන් ගත්තේ නැ.
    අන්රය්ය ලොකු සීන් එකේ ඉන්නේ..
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,699
    1
    53,459
    113
    ප*යාගල
    sorry.com

    මේ මට ජොබ් එකක් සෙට් කරන්න බැරිද මුන්ගෙ පක්ශ නිවේදන edit කරන්න.
    Official Statements වලට Unicode Font පාවිච්චි කරන්නෙ නෑ හිවලෝ....
    ඒකෙන් වෙන්නෙ Quality බහිනවා.දකින එකාට පෙන්නෙත් Ai Copy Paste කියල.පක්ශ වල ඉන්න නූගත් පොන්නයො ටික එලවල ඉදපන්කො