රට වටේම වහිනව පැය ගානෙ electricity cut කරන්න යන NPP GOV එක

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,213
    5,663
    113
    Athurugiriya
    මහින්දගෙ කාලෙත් POWER CUT ගියා.
    මෛත්‍රීපාල ගෙ කාලෙත් POWRCUT උනා..
    ගෝඨගේ කාලෙත් POWER CUT ගියා..
    රනිල්ගෙ කාලෙත් ගියා

    හැබැයි වහින කාලෙට POWRCUT කලේ නෑ සන්තෝ.....
    රටට සුභයි
    විදුලි කප්පාදුවට පිළිවෙතින් පෙලගැසෙමු

    Last edited:

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,433
    4,772
    113
    norochole down kianne itin ai amuthuwen kianna dyak na power cut tama oka ai on karala peak capacity enakan
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,572
    1,366
    113
    United States
    ඇත්තමයි, කලින් අයගෙ කාලෙත් කරන්ට් ගියා තමයි, හැබැයි රට වටේම වහින දවස්වල පැය ගානක් කපන එක නම් අලුත් වැඩක් තමයි
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,261
    11,331
    113
    Forest
    ඇත්තමයි, කලින් අයගෙ කාලෙත් කරන්ට් ගියා තමයි, හැබැයි රට වටේම වහින දවස්වල පැය ගානක් කපන එක නම් අලුත් වැඩක් තමයි
    අලුත් අලුත් දේ නොහිතන ජාතිය ලොව නොනගි කියල බොලාට current දෙන්නෙ නෑ වැස්සොත්. ඇයි මොකෝ 😝
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,788
    3,168
    113
    බාල ගල් අගුරු වැඩ පෙන්නලා වගේ සෙනසුරාදා කරන්ට් ගිහින් තියෙන්නේ

    ලංකාවටම විදුලිය ඇනහිටි හේතුව NSO කියයි

    පසුගිය 17 වන දින පෙරවරු 11.43ට දිවයිනටම විදුලිය විසන්ධි වීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා බලශක්ති අමාත්‍යාංශය මගින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (19) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන ලදී.

    මෙහිදී අදහස් දැක්වූ ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසේකර මහතා සඳහන් කළේ, නොරොච්චෝලේ විදුලි බලාගාරයේ 1 වන ජනන යන්ත්‍රයේ මෙගාවොට් 187ක පැවති ධාරිතාව ඉතා කෙටි කාලයක් තුළ මෙගාවොට් 5කට වඩා අඩු අගයකට පහළ බැසීම මෙම හදිසි විදුලි බිඳවැටීමට සෘජුවම බලපා ඇති බවයි.

    විදුලි පද්ධතියේ පාලනය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ සංඛ්‍යාතය (Frequency) මත බව පෙන්වා දුන් ඒ මහතා, සාමාන්‍යයෙන් පද්ධතිය 50.5 සහ 49.5 අතර සංඛ්‍යාත පරාසයක් තුළ මෙහෙයවන නමුත්, අදාළ අවස්ථාවේදී ඇති වූ හදිසි තත්ත්වය නිසා ඉතා කෙටි කාලයකින් සංඛ්‍යාතය බිඳවැටී සමස්ත ලංකා විදුලි පද්ධතියම කඩා වැටුණු බව වැඩිදුරටත් පැහැදිලි කළේය.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,543
    3,994
    113
    colombo

    ජෙප්පෝ උබල තාමත් ගල් අගුරු හොරුන් ව ආර්ක්ෂා කරනවාද ?????
     
    • Like
    Reactions: SLKolla2020