ආයේ තනි ධම්නියා එයි වගේ

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,817
    5,427
    113
    ආවොත් නං ලොවෙත් චන්ද දෙනවා

    මේ කාලකන්නිට වඩා 1000 න් සම්පතක් ඌ

    මතක තියගනිල්ලා ජාතික වේසිගේ පුතාලත් භාරගන්න බෑ කියලා කර ඇරපු රටක් මිනිහා බාරගත්තේ

    මුල මතක තියාගනිල්ලා..

    ආ මුල මතක වෙන්න බෑනේ, එහෙනං ජේවීපී උං පාරක් පාරක් ගානේ ටයර් දාලා පනපිටිං මිනිස්සු මරපු හැටි මතක තියෙන්නෙ එපැයි
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,495
    3,925
    113
    colombo
    thani damaniya 1000kin hodai, nuugath namolayatai buuru puthanotai wada..
    සිරා සජිත් පොන්නයා තමයි කෑවා

    සමහරක් විට ලප කොටා මෙච්චර පිස්සුවෙන් නටන්නේ නැහැ මූට 2/3 ලැබෙනු නැත්නම්
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,415
    5,367
    113
    Loading...
    ආවොත් නං ලොවෙත් චන්ද දෙනවා

    මේ කාලකන්නිට වඩා 1000 න් සම්පතක් ඌ

    මතක තියගනිල්ලා ජාතික වේසිගේ පුතාලත් භාරගන්න බෑ කියලා කර ඇරපු රටක් මිනිහා බාරගත්තේ

    මුල මතක තියාගනිල්ලා..

    ආ මුල මතක වෙන්න බෑනේ, එහෙනං ජේවීපී උං පාරක් පාරක් ගානේ ටයර් දාලා පනපිටිං මිනිස්සු මරපු හැටි මතක තියෙන්නෙ එපැයි
    මෝඩ ටොයියන්ගෙ ජාතික ගොන් කතාව තමයි මේක. 😂 දන්නෙ නැත්නම් දැන ගනින්... තනි ධමනියා රටවල් භාරගත්තෙ නැහැ. මිනිස්සු ඔය පොන්නයට රටවල් භාරදුන්නෙත් නැහැ. අවුරුදු 50 කට කිට්ටු වෙන්න දේශපාලනේ. හැබැයි කිසිම දවසක ඡන්දයක්වත් දිනාගන්න බැරිවුණ විකෘති ජාති⁣ද්‍රෝහී කාලකණ්නිම ඩීල්කාරයා ලංකා ඉතිහාසයේ ඉන්න.

    2022 ගෝඨා පැනලා ගියාට පස්සෙ, ඉතුරු ධූරකාලය සම්පූර්ණ වෙනකන් ජනාධිපති කෙනෙක් ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු ඡන්දෙකින් පත් කරගන්න ඕනි වුණා. ඒ පාර්ලිමේන්තු ඡන්ද විමසීමට, රනිල්, ඩලස්, අනුර ඉදිරිපත් වුණා. ඒ වෙලාවෙ ආණ්ඩු පක්ෂෙ හිටියෙ පට්ටම හොරු ටිකක්. උන්ගෙ ගෙවල් ගිනි තියලා කලබල ගොඩක් වුණා. රනිල්ට හේත්තු වුණොත් බේරෙන්න පුලුවන් නිසා හොරු ටික ඔක්කොම රනිල්ට පාර්ලිමේන්තු ඡන්දෙ දුන්නා. උන් එක්ක රනිල් ලේසියෙන්ම ඩීල් එක දාළා ටෙම්පරිය ඇද්දා. එහෙමයි ඕකා පිනට ජනාධිපති වුණේ. කරපු ලබ්බක් නම් නෑ. මහ බැංකු අධිපති නන්දලාල් තමයි ගේම ගැහුවෙ. මිනිහගෙ මොළෙන් තමයි අර්බුදය කළමණාකරනය කළේ. ඔය විජලන පොන්නයා කළේ මිනිස්සුන්ගෙ බදු සල්ලි කාබාසිනියා කර කර, හොඳට සැප අරගෙන, ඉදිරි සතිය අමාරුයි, ඊළඟ සතිය තව ටිකක් අමාරුයි කියලා, මාධ්‍ය නිවේදන නිකුත් කරලා බොරු කිය කිය, මිනිස්සුන්ට වැල් පාලමේ යන්න කතා කරපු එක විතරයි.

    අනිත් ගොන් කතාව... ජෙප්පො නෙමෙයි මෝඩයො ටයර් දාළා මිනිස්සු මැරුවෙ. ඒ කාලෙ කැරැල්ල මැඩ පවත්වන්න රජයෙන් තමයි ජේවීපී කරපු එවුන් හොය හොය සැක හිතෙන හැම එකාවම, උගත් තරුණ මිනිස්සු පවා ප්‍රේමදාසගෙ ඕඩරේට මරලා ටයර් දාළා තැන තැන පුච්චලා දැම්මෙ. තනි ධමනියා බටලන්දෙ ආතල් ගත්තෙත් ඔය කාලෙ තමයි.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    9,623
    16,499

    A kaale Nandalal gema gahuwa nam me kaale credit eka yanna onath eyatama neh ?
    Ai me aanduwata hurray daanna ona ehenam ?

    Leadership kiyanne leader wade karana eka nemei. Hari kenawa dammala wade karawana eka. Ekai leader kenek kiyanne. Nandalal anika enna set kare Gota. Kabral gu haala rata kela wunata passe thamai Gota decision eka gaththe habai parakku wadi ethakota.
     
    නන්දලාල් වැඩ්ඩා. ඒකෙ ආපහු දෙකක් නැහැ. මිනිහට credit එක යන්න ඕනි. හු⁣රේ දානවද නැද්ද කියන එක තීරණය වෙන්නෙ, ආණ්ඩුවෙන් කරන කියන දේවල් මතයි. අත තියන්න බෑ කියපු එවුන් පෝලිමට යට ගහගෙන හිටපු නඩු අහලා හිරේ යනවා. වෙනදා නොවුණ දේවල් වෙනවා. රනිල් මහින්ද ඉතින් රට ගොඩ දැම්මා නම් ඡන්ද පැරදිලා ගෙදර ගියෙ ඇයි... 😂 ලංකාවෙ හිටියෙ තමන්ගෙ වැරදි වහගෙන, මිනිස්සු රවට්ට රවට්ට, මිනිස්සු පිට බර පටවලා, පවුල් පිටින්, එක කොටසක් විතරක් සුර සැප විඳපු උන්ට ඕනි ඕනි විධියට නීති වෙනස් කරගත්තු, උන්ට විතරක් ගොඩ යන්න පාර කපා ගත්තු කාලකණ්නි හොර යක්කු ටිකක් විතරයි. ⁣ලංකාව උන්ගෙ පරම්පරාගත බූදලයක්, බලය තාත්තගෙන් පුතාට මාරුවෙන්න ඕනි. මිනිස්සු උන්ගෙ වහල්ලු වගේ එකක්නෙ තිබුණෙ. එහෙම ඉතින් සුකන්න බෑ. පට්ට හොර කපටි යක්කුන්ට ලීඩර්ලා කියන්න බෑනෙ බන්.
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,127
    2,306
    113
    1792465594740.png
     
    • Love
    Reactions: waca and SpinXO

    shenat

    Well-known member
  • May 13, 2007
    59,167
    87,780
    113
    ආශ්චර්යමත් රටක
    මෝඩ ටොයියන්ගෙ ජාතික ගොන් කතාව තමයි මේක. 😂 දන්නෙ නැත්නම් දැන ගනින්... තනි ධමනියා රටවල් භාරගත්තෙ නැහැ. මිනිස්සු ඔය පොන්නයට රටවල් භාරදුන්නෙත් නැහැ. අවුරුදු 50 කට කිට්ටු වෙන්න දේශපාලනේ. හැබැයි කිසිම දවසක ඡන්දයක්වත් දිනාගන්න බැරිවුණ විකෘති ජාති⁣ද්‍රෝහී කාලකණ්නිම ඩීල්කාරයා ලංකා ඉතිහාසයේ ඉන්න.

    2022 ගෝඨා පැනලා ගියාට පස්සෙ, ඉතුරු ධූරකාලය සම්පූර්ණ වෙනකන් ජනාධිපති කෙනෙක් ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තු ඡන්දෙකින් පත් කරගන්න ඕනි වුණා. ඒ පාර්ලිමේන්තු ඡන්ද විමසීමට, රනිල්, ඩලස්, අනුර ඉදිරිපත් වුණා. ඒ වෙලාවෙ ආණ්ඩු පක්ෂෙ හිටියෙ පට්ටම හොරු ටිකක්. උන්ගෙ ගෙවල් ගිනි තියලා කලබල ගොඩක් වුණා. රනිල්ට හේත්තු වුණොත් බේරෙන්න පුලුවන් නිසා හොරු ටික ඔක්කොම රනිල්ට පාර්ලිමේන්තු ඡන්දෙ දුන්නා. උන් එක්ක රනිල් ලේසියෙන්ම ඩීල් එක දාළා ටෙම්පරිය ඇද්දා. එහෙමයි ඕකා පිනට ජනාධිපති වුණේ. කරපු ලබ්බක් නම් නෑ. මහ බැංකු අධිපති නන්දලාල් තමයි ගේම ගැහුවෙ. මිනිහගෙ මොළෙන් තමයි අර්බුදය කළමණාකරනය කළේ. ඔය විජලන පොන්නයා කළේ මිනිස්සුන්ගෙ බදු සල්ලි කාබාසිනියා කර කර, හොඳට සැප අරගෙන, ඉදිරි සතිය අමාරුයි, ඊළඟ සතිය තව ටිකක් අමාරුයි කියලා, මාධ්‍ය නිවේදන නිකුත් කරලා බොරු කිය කිය, මිනිස්සුන්ට වැල් පාලමේ යන්න කතා කරපු එක විතරයි.

    අනිත් ගොන් කතාව... ජෙප්පො නෙමෙයි මෝඩයො ටයර් දාළා මිනිස්සු මැරුවෙ. ඒ කාලෙ කැරැල්ල මැඩ පවත්වන්න රජයෙන් තමයි ජේවීපී කරපු එවුන් හොය හොය සැක හිතෙන හැම එකාවම, උගත් තරුණ මිනිස්සු පවා ප්‍රේමදාසගෙ ඕඩරේට මරලා ටයර් දාළා තැන තැන පුච්චලා දැම්මෙ. තනි ධමනියා බටලන්දෙ ආතල් ගත්තෙත් ඔය කාලෙ තමයි.

    බයියන්ට හිත හදාගන්න ඉඩ දීපන්.🙈

    ලොලු කයිතන් මහත්තයා රට බාරගත්තා. බාරගෙන බංකොළොත් කරලා ගොඩ දැම්මා. නැතුව මේ පොහොට්ටුවෙන් චන්දෙ දීල පත්කරගත්ත නෙවෙයි ඈ. ❤️

    ඒ කරලා පොහොට්ටුවෙන් ඉම්පෝට් කරලත් චන්ද 20% ක් ගන්න බැරි උනා. ඒත් ලබන මාසෙ ජනාධිපති වෙනවා.
     
    • Love
    Reactions: SpinXO