රට හොරුන්ට දීලා යන්න![]()
ඇයි දැන් ඉන්නේ ශුද්ධවන්ත yo ද
රට හොරුන්ට දීලා යන්න![]()
දැනුත් ඉන්නේ වේශ හොරු තමයි.වේස හොරු ටික නැතුව ඔන එකෙක්..
දැනුත් ඉන්නේ වේශ හොරු තමයි.
වෙනස
වැඩ පුළුවන්. + හොරා කන වුණූයි
වැඩත් බැරුව + හොරාත් කන වුණු යි.
පක්ෂේ ඇතුලේ හොරු ටික හිරේ දැම්මා නම්. ප්රශ්න ගොඩක් විසේදෙනවා
ලොල්.. අනේ නිකං ඉදහං බං..
පවුල් පිටින් හොරා කාලා කෙලවෙලා.. දැන් හිරේ යද්දී එනවා හොරා කන විද්යාව ගැන හෑලි ලියාගෙන..
උඹලා හිතුවා ද අපි මැරිලා ඉපදිලා කියල ?![]()
දන්නේ නැති නිසා නේ අහන්නේ. උබල කියපං අපි දැන්වත් වෙන්න. නැතිනම්. කොහොමද දන්නේ
දන්නේ නැති නිසා නේ අහන්නේ. උබල කියපං අපි දැන්වත් වෙන්න. නැතිනම්. කොහොමද දන්නේ
Jst answer dr question fuck without spinning aroundඑහෙමද ආස ?
උඹට ස්වාධීන වගේ හැසිරෙන්න බෑ බං
ආපහු උත්සාහ කරන්න.. ඔය මදි.. බයි ගද එනවා හැම වචනයක් ගානෙම
------ Post added on Oct 19, 2026 at 10:08 PM
ආන්ඩුවේ වැරදි පෙන්නුවම ඔටෝ බයියෝ වෙනවදඑහෙමද ආස ?
උඹට ස්වාධීන වගේ හැසිරෙන්න බෑ බං
ආපහු උත්සාහ කරන්න.. ඔය මදි.. බයි ගද එනවා හැම වචනයක් ගානෙම
------ Post added on Oct 19, 2026 at 10:08 PM
ආන්ඩුවේ වැරදි පෙන්නුවම ඔටෝ බයියෝ වෙනවද
හරි මම බයියෙක් සුවධින කතා මොනට ද ?
බයියෙක් වුණාට ලංකාවේ පුරවැසියෙක්.
එතෝ ට රටේ ජඳිපති පිස්සු නටන කොට මට ප්රශ්න කරන්න බැරිද ?
වැල් වටාරම් ඕනේ නැහැ කෝ අව්රුදු දෙකේ කරපු වැඩ ????