බාල ගල් අඟුරුවලින් දුවලා නොරොච්චෝලෙ හදන්ඩ බැරි වෙන්ඩම කැඩිලා? අ‍ායෙ දුවන්ඩ නම් මිලියන ගාණක් දීලා overhaul එකක් කරන්ඩ වෙනවලු.

tinto brass

Well-known member
  • Dec 25, 2014
    5,536
    6,913
    113
    මූගේ ආතල් එක කෙලවෙන්නත් එක්ක මේ සිස්ටම් එකත් ත්‍රෙඩ් දාන්න ඕනේ බන්.. ඒකේ තව වාසියක් තියෙනවා.. අපි සමහර වෙලාවට හිනා මූන දාන්නේ කතාවට නෙමේ දාපු එකාට... මේකේ අපිට + - දාන්න පුලුවන්.. හිනා මූන වෙනම දාන්න පුලුවන්...
     
    • Haha
    • Like
    Reactions: wpril5 and max_pain

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,489
    58
    15,808
    113
    මාත් හරියටම දන් නෑ බං. එහෙන් මෙහෙන් අ‍ැහුණෙ. ෂුවර් කරන්න පුළුවන් sources තියෙනවා නම් දාහන්.

    ow. Bore eka kapala pistun eka aluthen thiyanna wenawa
    ටර්බයින් නෙ. මොන පිස්ටන්ද
    ------ Post added on Oct 19, 2026 at 9:50 PM
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,619
    4,098
    113
    colombo
    අඩෝ ලපයට කැමති වුණත් මේවා නම් වෙන්න එපා මට කරණත් නැතුව දුක් විදින්න බැහැ. බිසංස් හබක්


    අනෙක් දේ ඔවා ශයාර් කරන්න එපා මහජන කලබිලි කියලා උබැව කුදලාගෙන යයි. ලපයාට මාරා වේශ වෙලා ඉන්නේ
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    952
    1,230
    93
    Source :-
    Indrajith-Ottaham.jpg

    අපේ පුංචි ඉන්දුමතී
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,613
    2,086
    113
    United States
    මේක ඇත්ත නම් බාල ගල් අඟුරු ගෙනාපු අයටත් වගකියන්න වෙනවා, නිකන් overhaul එකට මිලියන ගාණක් යන එක විතරක් නෙවෙයි. හැබැයි තාම හරි source එකක් නැති නිසා කතාව confirm වෙනකල් බලන් ඉන්න එක තමයි හොඳ.