Kohomath 2027 March walin IMF iwara weddi hoda drama tikak balanna puluwan.
Gilena naven meeyo panee 2027 2nd quarter weddi.
Gilena naven meeyo panee 2027 2nd quarter weddi.
එහෙනම් උඹලාට ප්රශ්නයක් නෑනෙ. කලබල නොවී හිටපන්.කවුද ඕයි බය වෙලා තියෙන්නේමොළ භාග බයියො එහෙම හිතාගෙන මේක ගැන ගැම්මෙන් ඉන්නෙ
ඕක ජෙප්පෝ ලියපු එකක්.. දේශපාලන නිකායවල් හදපු එකාට කෙලවෙලා යන්න![]()
එහෙනම් උඹලාට ප්රශ්නයක් නෑනෙ. කලබල නොවී හිටපන්.
උඹලාට වෙන්න ඕනෙ දේ වෙයිනෙ. කැමති නම් උඹත් උදේ හවස ඕක කියපන්.![]()
මේක කාවවත් මැරෙන්න ලියලා නෑ. මාස තුනක් තමා කාලය.Oka wadiya daanna epa. Maina marei was wadila. Oka 100% match wenawa mainata
Btw meken prathipala ena deadline ekak thiyanawada![]()
මාක්ස්වාදී ජධාපති "වස් කවියට" බය වෙයි... SIS මුර සුනඛයෝ රටපුරා දුවයි...
යක්ෂ රාජ වජිරපාණි මහ දෙවිදේ අසාපන්.. වස් කවිය වගාම සමාජ ජාලා වලින් ඉවත් කිරිම සදහා කටයුතු කරන ලෙස භෞතිකවාදි ජධාපති අනුර දිසානායක SIS හෙවත් රාජ්ය බුද්ඪි අංශට නියෝග කර ඇති බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු අනාවරණය කළා.
මිට අමතරව එය නිර්මාණය කලේ කවුරු විසින්ද යන්න සොයා බලන ලෙටද SIS එකට නියෝග කර ඇති බව ඔහු සදහන් කළා.
JVP නියෝජනය කරන වර්තමානයේ අමාත්ය ධුරයක් දරණ හීරලුවෙකු විසින් මෙම වස් කවිය ඝන පිහිටුවා නිර්මාණය කර ඇති බවත් එය ඉතාම දරුණු ප්රතිවිපාක දෙනු ඇති බවත් ජධාපතිට පෙන්වා දිම මෙම තීරණයට ආසන්නතම හේතුව වි තිබේ.
පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යලි සිරගත කිරිමත් උන්වහන්සේට ජම්පරය ඇන්දවිමත් සමග සිංහල බෞද්ධයන් අතර කැළබිමක් හටගත් අතර ඊට එරෙහිව මහනුවර සිට කොළඹ දක්වා පැමිණි ගිහි/පැවිදි ජනතාව තවමත් වැස්සේ තෙමෙමින් සිටින අතර තුර මෙම වස් කවිය ජනතාව අතට පත්වු අතර එය සමස්ත ශ්රි ලාංකික ජනතාව හමුවට යෑමට ගත වුයේ පැය කිහිපයක් පමණී.
එම වස් කවිය ජනතාව අතට ගොස් පැය 24ක් ගතවිමට පෙර "කාවන්තිස්ස " ඇතා වියෝවිමත් ඒ හරහා ජනතා අප්රසාදය බරපතල ලෙස අනුරට එල්ල විමත් ඊට සමගාමිව මුළු රටම අදුරට යැමත් ආණ්ඩුව සෙලවිමට සමත්ව තිබේ.
වස් කවිය පහතින් දක්වා ඇත ..ඔබත් කියන්න දිගටම කියවන්න...
යක්ෂ රාජ වජිරපාණි මහ දෙවිදේ අසාපන්..
සිරි සමිබුදු සසුනට කල නස්පැත්තිය බලාපන්..
විවරයට නිගා දෙවන පරයන් බිම හෙලාපන්..
බොරුවෙන් රජ වු එකාට නැතිවෙන්නම තලාපන්.
ඔව්..ශක්ර දෙවියන්ට
------ Post added on Oct 18, 2026 at 9:00 AM
බුදුහාමුදුරුවෝ, බුදු වෙලා සත් සතිය ගත කරලා ඉවර වෙලා කල්පනා කරලා බැලුවාලු, මේ තරම් ගැබුරු දහමක් අවබෝධ කරගන්න තරම් කෙනෙක් ඉදි ද කියල.. මේ සිතුවිල්ල ශක්ර දේවේන්ද්රයා දැකල උන්වහන්සේ ලගට ඇවිත් ආරාධනා කළා කියනවා, ධර්මය දේශනා කරන්න කියල. ඒ වගේම පොරොන්දු වෙලා තියෙනවා බුදුදහම ආරක්ෂා කරන්න..
අන්න ඒ බුදුන්ට දුන් පොරොන්දුව, සක් දෙවිදු රකින්න බැදී ඉන්නවා.. මේ බුද්ධ ශාසනය අවසානය දක්වා.. ඒ උත්තමයා තමයි වජිරපානි කියන නමිනුත් හදුන්වන්නේ...
------ Post added on Oct 18, 2026 at 9:07 AM
පිරිත් කියපු බුද්ධ පුත්රයෝ වස් කවි කියන ගානට වැටිලා කියන්නේ හිතන්න ඕන දෙයක් !!
මේක දාන්න එපා ප්ලීස්.
මේ වස් කවියෙන් මයිනා ගෙදරදිම මැරිලා ඉඳී.
උබ කොහෙද ප්රයෝගික ලෝකේ දේවල් දාන්නේ ??
උබ දාන්නේ උන්ගේ දේශනා .
උබ දාන්නේ නෑ උන් ඇත්තටම ප්රශ්නයකදී හැසිරෙන විදිය බන් .
කොහෙන් හරි එකෙක් ඉදගෙන කියවන බණක් නේ උබ මට පෙන්නන්නේ . එක තමයි ජිවන මාර්ගය .
හැබැයි ප්රයෝගික ලෝකෙට ආවම , මේ වගේ
බයියා බය උනා![]()

Ehenam oya wajirapani kiyana dial eka wennathi gnanasarata hire yanna wade set karannaththe.]
බුදුහාමුදුරුවෝ, බුදු වෙලා සත් සතිය ගත කරලා ඉවර වෙලා කල්පනා කරලා බැලුවාලු, මේ තරම් ගැබුරු දහමක් අවබෝධ කරගන්න තරම් කෙනෙක් ඉදි ද කියල.. මේ සිතුවිල්ල ශක්ර දේවේන්ද්රයා දැකල උන්වහන්සේ ලගට ඇවිත් ආරාධනා කළා කියනවා, ධර්මය දේශනා කරන්න කියල. ඒ වගේම පොරොන්දු වෙලා තියෙනවා බුදුදහම ආරක්ෂා කරන්න..
අන්න ඒ බුදුන්ට දුන් පොරොන්දුව, සක් දෙවිදු රකින්න බැදී ඉන්නවා.. මේ බුද්ධ ශාසනය අවසානය දක්වා.. ඒ උත්තමයා තමයි වජිරපානි කියන නමිනුත් හදුන්වන්නේ...
------ Post added on Oct 18, 2026 at 9:07 AM
හාEhenam oya wajirapani kiyana dial eka wennathi gnanasarata hire yanna wade set karannaththe.
Ara blow job dena saaduwai, podi lamayawa rape karapu saaduwai th ohomama hireta daanna kiyapanko. Un thamai budu dahama winasa karanne.
ඔව් ඔව් ඕකෙන් එහෙම පක්ෂයක් වෙන් කරලා නෑ. කරපු උන් ඔක්කෝටම තමා කියලා තියෙන්නේ.සංග කල්ලි හදලා
තක්කඩි ට සිවුරු අන්දලා
කරපු උන්ට බලාගන්න පුළුවන් 🫠