බිලියන 16 කට වඩා රටට පාඩු කෙරූ පචයගේ බාල ගල් අඟුරු වැඩ පෙන්නලද? සෙනසුරාදා රටම අඳුරුවුණේ නොරෙච්චෝලේ අවුලකින්!

monson

Well-known member
  • May 7, 2007
    26,296
    30,402
    113
    :lol: 🤌
    නොරොච්චෝලේ විදුලි බලාගාරයේ 1 වන ජනන යන්ත්‍රයේ මෙගාවොට් 187ක පැවති ධාරිතාව ඉතා කෙටි කාලයක් තුළ මෙගාවොට් 5කට වඩා අඩු අගයකට පහළ බැසීම නිසා ඉකුත් 17 වැනි දින දිවයිනටම බලපාන විදුලි විසන්ධියක් වූ බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසේකර මහතා පැවසීය.

    විදුලි පද්ධතියේ පාලනය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ සංඛ්‍යාතය මත බවද සාමාන්‍යයෙන් පද්ධතිය 50.5 සහ 49.5 අතර සංඛ්‍යාත පරාසයක් තුළ මෙහෙයවන නමුත්, අදාළ අවස්ථාවේදී ඇති වූ හදිසි තත්ත්වය නිසා ඉතා කෙටි කාලයකින් සංඛ්‍යාතය බිඳවැටී මුලු ලංකාවටම විදුලිය නැති වූ බවද සමරසේකර මහතා කීය.


    - https://www.lankadeepa.lk/latest_news/සනසරද-රටම-අඳරවණ-නරචචල-අවලකන/1-699455
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,942
    17,118
    113
    Monkey GIF
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,283
    18,732
    113
    තෝමියන් පකෝ මේ මොකක්ද උඹලගේ ගමේ මන්තිරියා කියන්නේ @thomian

    රෙවෙයි කියලා හිතුවට බයියන් ට මේ ගානට රෙවෙයි කියලා හිතුවෙ නෑ 😂🖕

    කෝ ධමනි පොන්ස්.. රට බාරගන්න කියපං
    ------ Post added on Oct 19, 2026 at 9:16 PM
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,283
    18,732
    113
    අගුරු කුමාරයාගේ ගූ කන්නා වෙනවා ඉස්සරට දැන්ම කන්නා එපා 🤮🤮🤮🤮🤮

    මදි ඉතින්.. උබට වඩා සාර්ථක බයියන් මේකෙ ඉන්නවා... බලලා ඉගෙන ගනින්

    ඔහොම ඉමෝෂනල් වෙලා බෑ මේක කරන්න
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,545
    3,999
    113
    colombo
    මදි ඉතින්.. උබට වඩා සාර්ථක බයියන් මේකෙ ඉන්නවා... බලලා ඉගෙන ගනින්

    ඔහොම ඉමෝෂනල් වෙලා බෑ මේක කරන්න
    ඉමොසනල් මම නම් උබල වගේ කාලකන්නි ඉන්න කම බලයේ ඉන්න වුන් පිනුම් ගහනවා. 💩💩💩👺
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,528
    25,595
    113
    tracing Geo-location.. ... ...
    දැන් ඕවා කැඩුන නෙවෙයි හැඳිගෑවිලා ගියත් ජෙප්පෝ සද්ද නැතුව පුකේ ඇඟිල්ල ගහගෙන ඉන්නවා..
    සහෝදරයෝ කොයි කොයි විදියට ඇරියත් එකෙක් නෙවෙයි කට හොලවන්නේ..
    මාර වැඩේ ලංකාවට වුනේ..
     
    • Haha
    Reactions: monson

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,247
    6,141
    113
    canada
    ජෙපි ආණ්ඩුවක් ඇවිල්ල අවුරුදු දෙකක් ගිහිල්ලත්, තවම power cut. මුන් විපක්ෂයේ හිටියනම් අපිට කනක් ඇහිලා ඉන්න නැහැ
     
    • Like
    • Haha
    Reactions: monson and thomian

    Similar threads