කියවන්න කම්මැලි උන්ට Geminiගෙන් ආතල් feature එකක්

dikmon

Well-known member
  • Apr 24, 2025
    508
    565
    93
    උබලට කියවන්න ලොකු ෆයිල්ස් තියේනම් මේ විදිහට දාලා අප්ලෝඩ් කරහන්. වීඩියෝ එකේ තියෙන විදිහට ලස්සනට එන්නෙ නෑ ඒත් වැඩේ සුපිරි. ලොකු කියවන්න වෙලා යන පොත් කීපයක් දාල(ex: The Psychology of Money, Eat_That_Frog, 48-Laws-Of-Power, ) බැලුවා හොද එකක් ආවා නෝමලි කියවනවට වඩා interactive විදිහට පොතේ චැප්ටර් එකත් එක්ක කියවද්දි මරු . උබලත් ට්‍රයි පාරක් දාපල්ලා. තව මේකෙ එක්ස්පෝට් වල තියෙන google sites වලට ගිහින් උබට එක ඕනි විදිහට පබ්ලිශ් කරලා ඒ ලින්ක් එකෙන් ඕනි වෙලාවක බලන්න පුලුවන්.(මතක ඇතුව Argon මොඩල් එකම තොරගන්න)




    1792432856422.png


    මෙන්න ප්‍රොම්ප්ට් එක:
    Turn this dense PDF into an interactive animated visual web app that I can scrub through to make the key moments come alive!

    සින්හලෙන් ඕන්නම් මේක ට්‍රයි කරන්න:

    Turn this dense PDF into an interactive animated visual web app that I can scrub through to make the key moments come alive! output should in Sinhala Language
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,282
    1,149
    113
    United States
    Psychology of Money එක මේ විදිහට දාලා බලන්න හිතුනා, interactive විදිහට chapter පිළිවෙළට යද්දි කම්මැලි නැතුව කියවෙයි වගේ
     
    • Like
    Reactions: rumesh.fbi