රංගන නම් මේක පදිනවා වගේ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    51,208
    104,294
    113
    Mata nagga
    Bad Santa Pain GIF by Sky
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,768
    113
    United States
    photo එකට වඩා හිනා ගියේ driving seat එකයි shirt එකේ logo එකයි බලලා කරපු පරීක්ෂණේට තමයි, අපේ උන් නියම detectiveලා නේ
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,230
    113
    නෑ ඌ නෙවේ පදින්නෙ, ඌ ඉන්නෙ ඩ්‍රයිවින් සීට් එකේ නෙවේනේ. Shirt එකේ ලෝගෝ එකේ හැටියට mirror වෙලත් නැහැ.
    කිරියෙ ඉන්න රහස් පරීක්ෂකයො එක්ක නම් ලේසි වෙන්නෙ නෑ 😂
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    කිරියෙ ඉන්න රහස් පරීක්ෂකයො එක්ක නම් ලේසි වෙන්නෙ නෑ
    ෂර්ට් එකේ ලෝගෝ එකෙත් ඩීඑන්ඒ පරීක්ෂණ කරන සෙට් එකක් කිරියෙ ඉන්නෙ 😂