මතක තියා ගනිල්ලා බයියො සෙරම පිසසො බව

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,627
    2,089
    113
    United States
    මතක තියාගත්තා, හැබැයි ඔය පිස්සු කතාව නම් දෙපැත්තටම හොඳට ගැලපෙනවා
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,989
    2,305
    113
    Galle
    දේශපාලනේ කරන ඔක්කෝටම පිස්සු බං... එක එකාට පේන පාට ගැන විතරයි කතාව..
    ටොයියොන්ට කොළ විතරයි
    බයියෝන්ට රතු හැර අනිත් ඔක්කොම පාටවල් පේනවා
    ඩොබින්ට රතු විතරයි...