විදුලිය නොකැපේ - හදිසි තීරණයක්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,468
    14,435
    113
    පෘථිවිය
    විශේෂ පුවතක්:
    ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට සහ ලැබූ ජනවරම හොරෙන් අවුරුදු 5ක් යන්නටත් පෙරම ලබාගැනීමට විපක්ෂය විදුලිය කපන බවට ආරංචියක් ලැබී තිබෙනවාලු.
    දිනපතා කපන තීරණය විපක්ෂයේ එකක් ලු
    බාල ගල් අඟුරු යොදවා නොරොච්චෝලේ කැඩීමට විපක්ෂය දැඩි පරික්ෂමයක් දරනවලු
    ජනතාවට මේ බොරුවටල අසු නොවී සුරිය පැනලයකින් හෝ විදුලිය ලබාගන්නැයි රජය ඉල්ලා ලා ලු

    ලැබූ 2/3 වරම සාමකාමීව සමරන්න ලු
    මිට - කොට්ස්

    YZaNOGkp
    HVBKfYca0AAZ1Ll
     
    Last edited:

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,567
    1,366
    113
    United States
    සූර්ය පැනලෙන් හරි කරන්ට් එක ගන්න කියපු කෑල්ල නම් මරු, රෑට යන්න ගත්තොත් ඉටිපන්දම ලෑස්ති කරන් ඉන්නත් වෙනවා
     
    • Like
    Reactions: KDH

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,468
    14,435
    113
    පෘථිවිය
    සූර්ය පැනලෙන් හරි කරන්ට් එක ගන්න කියපු කෑල්ල නම් මරු, රෑට යන්න ගත්තොත් ඉටිපන්දම ලෑස්ති කරන් ඉන්නත් වෙනවා
    කපන්නේ නැහැ
    ආණ්ඩුව මුකුත් කපන්න දෙන්නේ නැහැ , විපක්ෂේ තමයි මේ වැඩේ කරන්නේ
     
    • Like
    Reactions: Be_Positive and KDH

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    2,214
    2,612
    113
    Birmingham
    අද කපන්නේ නැත්ද..
    කැපුවොත් ජෙප්පන්ගේ අම්මට හුකන්න තමා මතක් වෙන්නේ
     
    • Haha
    Reactions: KDH