කලබලේට අත්අඩංගුවට ගත්ත එකා නෙමෙයිලු වෙඩි තියලා තියෙන්නේ..

හෙනයා

Well-known member
  • May 23, 2014
    17,015
    17,363
    113
    Kottawa


    මෝඩ උද්ද ජෙප්පො නානව නෑමක්.. පේනව නේද මුන්ගෙ වැඩබැරිකම.. මෙන්න සියත/සිරසට දෙවෙනි නොවෙන්න කඩේ යන ජාතික රූපවාහිනීය කලබලේට ගහන news



    ජෙප්පො බයියොන්ට බනිනවා
    බයියො ජෙප්පොන්ට බනිනවා

    දෙගොල්ලොම වැඩක් කරගන්න බැරි උපං ගෙයි පල් මෝඩයෝ කියලා පිලිගන්නවද?


    @Max_r
    @Robinhood wage ekek
    @Bitter Truth
    @Jack_Sparrow
    @Sathira529
    @topkollek
    @thomian
    @Hyaenidae
    @Voltage
    @emoji diaries
    @Sandy_Fdo
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,198
    1,103
    113
    United States
    කලබලේට news එක ගහපු රූපවාහිනියට දැන් තමයි මතක් වෙලා තියෙන්නෙ අල්ලපු එකා නෙමෙයි කියලා, මුලින් පොඩ්ඩක් check කරලා දැම්මනම් ඉවරයිනෙ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,536
    77,859
    113

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,676
    1
    59,187
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴


    මෝඩ උද්ද ජෙප්පො නානව නෑමක්.. පේනව නේද මුන්ගෙ වැඩබැරිකම.. මෙන්න සියත/සිරසට දෙවෙනි නොවෙන්න කඩේ යන ජාතික රූපවාහිනීය කලබලේට ගහන news



    ජෙප්පො බයියොන්ට බනිනවා
    බයියො ජෙප්පොන්ට බනිනවා

    දෙගොල්ලොම වැඩක් කරගන්න බැරි උපං ගෙයි පල් මෝඩයෝ කියලා පිලිගන්නවද?


    @Max_r
    @Robinhood wage ekek
    @Bitter Truth
    @Jack_Sparrow
    @Sathira529
    @topkollek
    @thomian
    @Hyaenidae
    @Voltage
    @emoji diaries
    @Sandy_Fdo


    Bangla Tension GIF by GifGari

    අල්ලපු එකා අලියව මැරුවෙ නැත්නම් නිදහස් කරයි. ඌ ඒක කරලා නැත්නම් ලංකාවේ නොකරපු වරදකට අත්අඩංගුවට අරගත්ත පලවෙනි එකා ඌ වෙන්නෙ නෑනෙ. රනිල් හාමුගේ කාලේ උදාහරණ දෙන්නම් ඕනම නම්.

    අලි ඇත්තු අවුරුද්දකට කීප දෙනෙක්ව මරණ රටේ, ඔය අලියා මැරුණ එක ගැන නටන්නෙ උගේ දල දෙක අඟල් කීපයක් දිග වැඩි නිසාද නේද? නැත්නම් සජිත් ඌට කාවන්තිස්ස කියන නම දාපු නිසා ද?

    මට මතක විදිහට ඔය අලි ගැන ත්‍රෙඩ් වලට මම කොමෙන්ට් එකක්වත් දැම්මෙ නෑ. මෙලෝ වැදගම්මක් නැති ත්‍රෙඩ්
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    17,015
    17,363
    113
    Kottawa
    Bangla Tension GIF by GifGari

    අල්ලපු එකා අලියව මැරුවෙ නැත්නම් නිදහස් කරයි. ඌ ඒක කරලා නැත්නම් ලංකාවේ නොකරපු වරදකට අත්අඩංගුවට අරගත්ත පලවෙනි එකා ඌ වෙන්නෙ නෑනෙ. රනිල් හාමුගේ කාලේ උදාහරණ දෙන්නම් ඕනම නම්.

    අලි ඇත්තු අවුරුද්දකට කීප දෙනෙක්ව මරණ රටේ, ඔය අලියා මැරුණ එක ගැන නටන්නෙ උගේ දල දෙක අඟල් කීපයක් දිග වැඩි නිසාද නේද? නැත්නම් සජිත් ඌට කාවන්තිස්ස කියන නම දාපු නිසා ද?

    මට මතක විදිහට ඔය අලි ගැන ත්‍රෙඩ් වලට මම කොමෙන්ට් එකක්වත් දැම්මෙ නෑ. මෙලෝ වැදගම්මක් නැති ත්‍රෙඩ්
    ජෙප්පො නාන්නෙ කොතනද එතන උබල ඉන්න ඕනේ.. නැතුව බෑනේ.. උබල ඒ කාලෙ ඉදං දර දිය ඇදපු මිනිස්සු නේ..
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,704
    19,048
    113
    35
    Spain
    නියම පාදඩ කොමී ක්‍රමය. කේලාම් කාරයෝ තමයි ඔය සිස්ටම් එකේ සර්වයිව් වෙන්නේ. නීතිය පිරිහෙන හැටි ඇස්පනා පිට බලාගන්න. කේලාම් පෙත්සම් තමයි නීතිය සහ සාක්ෂිය වෙන්නේ.
     
    • Like
    Reactions: War Fighter

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,704
    19,048
    113
    35
    Spain
    Bangla Tension GIF by GifGari

    අල්ලපු එකා අලියව මැරුවෙ නැත්නම් නිදහස් කරයි. ඌ ඒක කරලා නැත්නම් ලංකාවේ නොකරපු වරදකට අත්අඩංගුවට අරගත්ත පලවෙනි එකා ඌ වෙන්නෙ නෑනෙ. රනිල් හාමුගේ කාලේ උදාහරණ දෙන්නම් ඕනම නම්.

    අලි ඇත්තු අවුරුද්දකට කීප දෙනෙක්ව මරණ රටේ, ඔය අලියා මැරුණ එක ගැන නටන්නෙ උගේ දල දෙක අඟල් කීපයක් දිග වැඩි නිසාද නේද? නැත්නම් සජිත් ඌට කාවන්තිස්ස කියන නම දාපු නිසා ද?

    මට මතක විදිහට ඔය අලි ගැන ත්‍රෙඩ් වලට මම කොමෙන්ට් එකක්වත් දැම්මෙ නෑ. මෙලෝ වැදගම්මක් නැති ත්‍රෙඩ්
    ඒ බන් ඊයේ ශානි නිසා හොර සාක්ෂි හදල නඩුවකට පැටලුනු අහිංසකයෙක් පාර දිගේ කෑගහ ගහ යන වීඩියෝ එකක් තිබ්බ. ඔන්න බලුකම. නිවැරැද්ද ඔප්පු කරගන්න බැරි වුනොත් ඌ වැරදි කාරයා වෙන්නේ නෑ බන්. නිකමට හිතමු කේලමක් නිසා ආව ඇල්ලුවා, එත් මම මම තනියම ගෙදර හිටියේ, එත් එහෙම කියල ඔප්පු කරගන්න බෑ. සාක්ෂියක් ඕන. මම ළඟ සාක්ෂියක් නැතිනම් මට අවුරුදු ගානක් රිමාන්ඩ් එකේ ඉන්න වෙන්න පුළුවන්. එක නිසා උඹ ඔය කියන කතා කිසිම තේරුමක් නැති ඒවා. තමන්ට වෙනකම් තෙර්න්නේ නෑ.
     
    • Like
    Reactions: KDH and War Fighter

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,676
    1
    59,187
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ බන් ඊයේ ශානි නිසා හොර සාක්ෂි හදල නඩුවකට පැටලුනු අහිංසකයෙක් පාර දිගේ කෑගහ ගහ යන වීඩියෝ එකක් තිබ්බ. ඔන්න බලුකම. නිවැරැද්ද ඔප්පු කරගන්න බැරි වුනොත් ඌ වැරදි කාරයා වෙන්නේ නෑ බන්. නිකමට හිතමු කේලමක් නිසා ආව ඇල්ලුවා, එත් මම මම තනියම ගෙදර හිටියේ, එත් එහෙම කියල ඔප්පු කරගන්න බෑ. සාක්ෂියක් ඕන. මම ළඟ සාක්ෂියක් නැතිනම් මට අවුරුදු ගානක් රිමාන්ඩ් එකේ ඉන්න වෙන්න පුළුවන්. එක නිසා උඹ ඔය කියන කතා කිසිම තේරුමක් නැති ඒවා. තමන්ට වෙනකම් තෙර්න්නේ නෑ.
    ඔය කියපු වීඩියෝ එක මම දැක්කෙ නෑ

    පාරේ කෑ ගහන්න හේතුව මොකක්ද? බීල ද?