මේ පෝස්ට් එක සම්පූර්න බොරුවක්. යුරෝපේ යුදෙව්වෝ බෙදිලා හිටපු නිස 6 මිලියන් මැරන්න ලේසි වුනා නෙවෙයි. සම්පූර්ණ ඉතිහාසය කනපිට ගහලා ලියලා තියෙන්නෙ. මේ ට්රෙන්ඩ් එක අද ඇමරිකාවේ තියෙන මෑතාදි ඇතිවෙච්ච එකක්. එනම් පිලිගත් ෆැක්ට්ස් වෙනුවට වෙනත් ඉතිහාසයක් ලියන එක. මේවාට දායක් වෙන්න එපා. අනිත් එක 6 මිලියන් මැරුනේ නැ කියනකොට ඔබ ඉන්නෙත් හොලොකොස්ට් ඩිනයර්ස් ගොඩේ. හඳට ගියේ නෑ, වැක්සින් වලින් ඕටිසම් හැදෙනවා වගේ ගොන් කතා. අපේ ඉතිහසෙත් කවුරු හරි ඩිනයි කරපු දවසට...