මොකක්ද බන් මේ තට්ටයා තටම තටම කියන්නෙ?🥴🥴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,532
    77,841
    113
    නොරොච්චෝලේ ඩවුන් උනා කියලද? කොටාගෙ බාල ගල් අඟුරු සීන් එක හෝදන්නද මූ මේ කාටවත් නොතේරෙන්න මේක පටලවන්න යන්නෙ? 🤭 🤭

     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,173
    1,084
    113
    United States
    නොරොච්චෝලේ මෙගාවොට් 187 ඉඳන් 5ටම බැස්ස නම්, බාල ගල් අඟුරු සීන් එක ඔහොම වචන වලින් හෝදලා දාන්න බෑනේ බං
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,970
    3,513
    113
    බත් උයන ගෙවල් වලින් බත්මුට්ටිය හොරකං කරන් කාපන්. එල් නිනෝ ඇවිත් වතුර නැති වුනාම බැද්දට රීලා පුක නොහෝදා ඉන්න පුරුදු වෙයන්. සරලවම ජෙප්පෙක් වෙන්න පුරුදු වෙයන්.
     
    • Like
    Reactions: War Fighter

    tharakafgeEliteBullWaruna

    Well-known member
  • Aug 21, 2026
    211
    319
    63
    දෙමව්පියන්ගේ දේපල ලියාගත්තනම් උන්ට සලකපන් කියල කියන්නෙ ගෙදරින් එලවන්නෙ නැතිව