මුං මේ ලංකාව ගැනද බන් මේ කියන්නෙ? 🥴🥴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    බඩුමිල අඩුවීම කෙසේවෙතත් සමහර බඩු හොයන්නත් නෑ. ජෙප්පො හොයන්නත් නෑ. 🤭 🤭

    එක්කො මූ මේ කියන්නෙ ජෙප්පන්ගෙ ගනන් අඩු කලා කියන එක වෙන්න බැරිද? 🤭 🤭


     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    මොනවද අඩු කරපු බඩු ?
    ස්පා බඩු ද ? :unsure:
    මූ මේ කියන්නෙ ජෙප්පන්ගෙ ගනන් අඩු කලා කියන එක වෙන්න බැරිද? 🤭
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    කටඋත්තර නැති කරන ට්‍රේඩ් එක බම්ප්... :ROFLMAO:
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    ඇයි යකෝ කැකුළු හාල් අඩුයි.
    ලුණු අඩුයි.
    සියබලාත් හොයන්න නෑ කියන්නේ. 🤭🤭🤭
     
    • Haha
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අඩුවට රතු කැකුලු හවස හයෙන් පස්සේ..