එන සුද්දියන්ට කපරේ දාන මු

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,754
    1
    17,832
    113
    −273.15°C
    Supiri kollk baya natuw tok Denaww suddiynt
    569258.jpg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,540
    2,653
    113
    United States
    'you're hand so soft' කිව්ව ගමන් මූ හිනාවෙන හැටි 😂 confidence එක නම් ලෙවල් බං
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,090
    8,843
    113
    Supiri kollk baya natuw tok Denaww suddiynt
    අපිටත් බය නැතුව ගිහින් ටෝක් දෙන්න පුළුවන් ඉතින්. ඒත් ලගට ගියපු ගමන් පයිය නගින්වනේ.
     
    • Sad
    Reactions: NaiRobi

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    854
    941
    93
    එක පාරට දියබරියෙක් වතුරෙන් මතු වෙලා එලියට එනවා වගේ වැල්ල පැත්තෙන් ඇවිල්ලා කෙල්ලගේ අත අල්ලපු එක නම් වැරදි වැඩක් ! හොඳ වෙලාවට කෙල්ල මූ අතින් අල්ලපු එක වැඩිය ගණන් ගත්තේ නැත්තේ. ශ්‍රී ලංකවේ mic උස්සන් යන යූ ට්යුබ් පකයන්ව නම් ඉක්මනට නියාමනය කරන්න වෙනවා. අද හැම එකාම හිතන් ඉන්නේ තමන් මාද්‍යයවේදියෝ කියලා. මේක රටට හොඳ නැහැ. සමහරක් එවුන් කැඩිච්ච english වලින් සංචාරයෝ interview කරලා මුළු රටම චාටර් කරලා දානවා.
     
    Last edited: