HSBC Global Service Center එකත් යනවා ලංකාවෙන්..

randika078

Well-known member
  • Jan 27, 2008
    588
    332
    63
    ශ්‍රී ලංකාවෙ
    🚨 ශ්‍රී ලංකාවේ HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය වසා දැමීමේ තීරණයක්? රැකියා 3,500ක් අවදානමේ!

    ශ්‍රී ලංකාවේ තරුණ වෘත්තිකයන් දහස් ගණනකට රැකියා අවස්ථා සපයන ජාත්‍යන්තර මූල්‍ය සේවා මධ්‍යස්ථානයක් වන HSBC Electronic Data Processing Lanka (HDPL) ආයතනයේ මෙහෙයුම් ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීමේ සැලසුමක් පිළිබඳ බරපතළ තොරතුරු වාර්තා වී තිබේ.

    📌 Daily FT පුවත්පත 2026 ඔක්තෝබර් 20 දින වාර්තා කළ කරුණු
    ▪️ HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීමේ තීරණය සම්බන්ධයෙන් සේවකයන්ට දැනුම් දී ඇති බව වාර්තා වේ.

    ▪️ මෙහෙයුම් ඉන්දියාව, මැදපෙරදිග සහ පිලිපීනය ඇතුළු වෙනත් ස්ථාන වෙත විතැන් කිරීමට නියමිත බව වාර්තාව සඳහන් කරයි.

    ▪️ සේවකයන් ඉවත් කිරීම අදියර හතරකින් සිදු කිරීමට සැලසුම් කර ඇති බවත්, පළමු අදියර 2026 දෙසැම්බර් මාසයේදී ආරම්භ වී, අනෙකුත් අදියර 2027 මැයි, අගෝස්තු සහ දෙසැම්බර් මාසවලදී ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් වාර්තා කර තිබේ.

    ▪️ මෙම තත්ත්වය හේතුවෙන් සෘජු රැකියා 3,000ක් සහ වක්‍ර රැකියා 500ක් පමණ අහිමි විය හැකි බව විශ්ලේෂකයන්ගෙ අදහස බව රොයිටර් වාර්තා කරයි.

    📉 ශ්‍රී ලංකා ආර්ථිකයට ඇති විය හැකි බලපෑම
    මෙම මධ්‍යස්ථානය 2004 අප්‍රේල් මාසයේදී මෙරට මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, උතුරු ඇමරිකාව, යුරෝපය, මැදපෙරදිග සහ ආසියා-පැසිෆික් කලාපයේ වෙළෙඳපොළ 24කට අදාළ සේවා සපයයි.

    බැංකු ගනුදෙනු සැකසීම, මූල්‍ය අපරාධ අවදානම් හඳුනාගැනීම, ගනුදෙනුකරුවන්ගේ තොරතුරු පරීක්ෂා කිරීම සහ අරමුදල් පරිපාලනය වැනි විශේෂඥ සේවා මෙහි සිදු කෙරේ.

    එවැනි මධ්‍යස්ථානයක් ඉවත් වීමෙන් රැකියා අහිමි වීම පමණක් නොව, දේශීය වෘත්තීය කුසලතා, විදේශ විනිමය ඉපැයීම් සහ ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය පිළිබඳ විශ්වාසය කෙරෙහිද බලපෑම් ඇති විය හැකිය.



    1000384900.jpg


    ඉස්සර මේක තිබ්බෙ රාජගිරියෙ, ලොකු බිල්ඩින් එකක්, Picture එක දැක්කම මතක් වෙයි සමහර අයට.. ඊටපස්සෙ ඕක Havelock Mireka Tower එකට ගියා.. ඕකෙන් බර ගානක් ගොඩ ගිය සුපිරි Salary හින්දා, අපරාදේ.. මේ වගෙ කම්පැනි අපේ රටෙන් ගියාම සෑහෙන බලපානව ආර්ථිකයට, මේවල වැඩ කරපු උන් කාලා බීලා විතරක් නෙමේ හොද Luxery විදියට වියදම් කරා.. ඉස්සර IT Industry එකත් එහෙමයි.. දැන් තියෙන Salary ඔක්කොම Local Salary හම්බෙන්නෙ.. කන්න බොන්න විතරයි පුලුවන්.. වෙන දෙයක් කරන්න බෑ.. අනිත් Industry නිකන්ම කඩන් වැටෙනවා ඉස්සරහට මිනිස්සුන්ට මිලදී ගන්න ශක්තිය නැති උනාම..
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,145
    8,686
    113

    HSBC ඉවත් වන හෝ ව්‍යාපාර අඩු කරන අනෙකුත් රටවල්​

    HSBC හි 2026 අගෝස්තු මාසයේ අතුරු වාර්තාව සහ ඔක්තෝබර් වන විට වාර්තා වූ තොරතුරු අනුව, පහත වෙළෙඳපොළවල්වල වැදගත් වෙනස්කම් සිදු වී තිබෙනවා.




    රට / වෙළෙඳපොළතත්ත්වය සහ ප්‍රධාන හේතුව
    🇱🇰 ශ්‍රී ලංකාවසිල්ලර බැංකු ව්‍යාපාරය 2026 අප්‍රේල් 30 දින NTB වෙත විකිණීම සම්පූර්ණ කළා. Global Service Centre එකද ඉවත් කිරීමට නියමිතයි.
    🇧🇩 බංග්ලාදේශයසිල්ලර බැංකු ව්‍යාපාරය වසා දැමීම සම්පූර්ණ කළා.
    🇿🇦 දකුණු අප්‍රිකාවබැංකු ව්‍යාපාරය විකිණීම 2026දී සම්පූර්ණ කළා.
    🇺🇾 උරුගුවේබැංකු ව්‍යාපාරය 2026 ජූලි 10 දින විකිණීම සම්පූර්ණ කළා.
    🇲🇹 මෝල්ටාවබැංකු ව්‍යාපාරය විකිණීමට එකඟ වී ඇති අතර ගනුදෙනුව අවසන් කිරීමේ ක්‍රියාවලිය පවතී.
    🇮🇩 ඉන්දුනීසියාවසිල්ලර බැංකු ව්‍යාපාරය විකිණීමට එකඟ වී ඇත. අවසන් කිරීම 2027 පළමු භාගයේ අපේක්ෂා කරයි.
    🇦🇺 ඔස්ට්‍රේලියාවසිල්ලර බැංකු ව්‍යාපාරය ක්‍රමයෙන් වසා දැමීමට සැලසුම් කර ඇත. නිවාස සහ පුද්ගලික ණය කළඹ විකිණීමට එකඟ වී තිබෙනවා.
    🇪🇬 ඊජිප්තුවසිල්ලර බැංකු ව්‍යාපාරය Emirates NBD වෙත විකිණීමට එකඟ වී ඇත. අවසන් කිරීම 2027 දෙවන භාගයේ අපේක්ෂා කරයි.
    🇹🇷 තුර්කියසිල්ලර බැංකු සහ දේශීය කුඩා හා මධ්‍යම ව්‍යාපාර සඳහා වන සේවා සමාලෝචනය කරමින් සිටී. අවසන් තීරණයක් නැහැ.
    🇸🇬 සිංගප්පූරුවHSBC Life රක්ෂණ ව්‍යාපාරය Allianz වෙත විකිණීමට එකඟ වී ඇත. මෙය බැංකු ව්‍යාපාරයෙන් ඉවත් වීමක් නොව රක්ෂණ ව්‍යාපාරය පිළිබඳ තීරණයකි.
    සටහන: සියලුම ගනුදෙනු සම්පූර්ණ වී නැහැ. විකිණීමකට එකඟ වීම සහ එය සම්පූර්ණ කිරීම වෙනස් තත්ත්වයන්.


    HSBC මෙලෙස කරන්නේ ඇයි?​

    ප්‍රධාන හේතුව වන්නේ අඩු වාසියක් හෝ ප්‍රමාණයෙන් කුඩා ව්‍යාපාරවලින් ඉවත් වී, තමන්ට වඩාත් තරගකාරී වාසියක් තිබෙන වෙළෙඳපොළවල් සහ සේවා කෙරෙහි අවධානය යොමු කිරීමයි.

    • වියදම් අඩු කිරීම: රටවල් ගණනාවක වෙන වෙනම ආයතන සහ පද්ධති පවත්වාගෙන යාමේ වියදම් අඩු කිරීම.
    • ව්‍යාපාරය සරල කිරීම: ලාභදායී නොවන හෝ ප්‍රමාණයෙන් කුඩා ව්‍යාපාර විකිණීම.
    • ප්‍රධාන අංශවලට ආයෝජනය කිරීම: ජාත්‍යන්තර සමාගම්වලට බැංකු සේවා, ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනු සහ ධන කළමනාකරණය වැනි අංශවලට වැඩි අවධානයක් යොමු කිරීම.
    • වඩාත් කාර්යක්ෂම මෙහෙයුම් ස්ථාන තෝරාගැනීම: Global Service Centre එකේ කාර්යයන් ඉන්දියාව, මැදපෙරදිග සහ පිලිපීනය වෙත මාරු කිරීම එයට උදාහරණයකි.

    ශ්‍රී ලංකාවට මෙහි ඇති බලපෑම​

    HSBC හි තීරණ දෙකක් වෙන් කර බැලිය යුතුයි.

    1. සිල්ලර බැංකු ව්‍යාපාරය: ගනුදෙනුකරුවන්ගේ ගිණුම්, ක්‍රෙඩිට් කාඩ් සහ පුද්ගලික ණය ඇතුළත් ව්‍යාපාරය NTB වෙත මාරු කිරීම.
    2. Global Service Centre: විදේශීය HSBC මෙහෙයුම් සඳහා සහාය දුන් සේවා මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීම

     
    • Like
    Reactions: mall_9n

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,594
    27,153
    113
    Kandy
    Issara 2012 wage kale mata matakai hsbc confession kiyala blog ekak tibba kattiya anonymous awith eke eka eka seen dala yanwa api podi ee kale asawen kiyawanawa
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,534
    77,854
    113

    HSBC ඉවත් වන හෝ ව්‍යාපාර අඩු කරන අනෙකුත් රටවල්​

    HSBC හි 2026 අගෝස්තු මාසයේ අතුරු වාර්තාව සහ ඔක්තෝබර් වන විට වාර්තා වූ තොරතුරු අනුව, පහත වෙළෙඳපොළවල්වල වැදගත් වෙනස්කම් සිදු වී තිබෙනවා.




    රට / වෙළෙඳපොළතත්ත්වය සහ ප්‍රධාන හේතුව
    🇱🇰 ශ්‍රී ලංකාවසිල්ලර බැංකු ව්‍යාපාරය 2026 අප්‍රේල් 30 දින NTB වෙත විකිණීම සම්පූර්ණ කළා. Global Service Centre එකද ඉවත් කිරීමට නියමිතයි.
    🇧🇩 බංග්ලාදේශයසිල්ලර බැංකු ව්‍යාපාරය වසා දැමීම සම්පූර්ණ කළා.
    🇿🇦 දකුණු අප්‍රිකාවබැංකු ව්‍යාපාරය විකිණීම 2026දී සම්පූර්ණ කළා.
    🇺🇾 උරුගුවේබැංකු ව්‍යාපාරය 2026 ජූලි 10 දින විකිණීම සම්පූර්ණ කළා.
    🇲🇹 මෝල්ටාවබැංකු ව්‍යාපාරය විකිණීමට එකඟ වී ඇති අතර ගනුදෙනුව අවසන් කිරීමේ ක්‍රියාවලිය පවතී.
    🇮🇩 ඉන්දුනීසියාවසිල්ලර බැංකු ව්‍යාපාරය විකිණීමට එකඟ වී ඇත. අවසන් කිරීම 2027 පළමු භාගයේ අපේක්ෂා කරයි.
    🇦🇺 ඔස්ට්‍රේලියාවසිල්ලර බැංකු ව්‍යාපාරය ක්‍රමයෙන් වසා දැමීමට සැලසුම් කර ඇත. නිවාස සහ පුද්ගලික ණය කළඹ විකිණීමට එකඟ වී තිබෙනවා.
    🇪🇬 ඊජිප්තුවසිල්ලර බැංකු ව්‍යාපාරය Emirates NBD වෙත විකිණීමට එකඟ වී ඇත. අවසන් කිරීම 2027 දෙවන භාගයේ අපේක්ෂා කරයි.
    🇹🇷 තුර්කියසිල්ලර බැංකු සහ දේශීය කුඩා හා මධ්‍යම ව්‍යාපාර සඳහා වන සේවා සමාලෝචනය කරමින් සිටී. අවසන් තීරණයක් නැහැ.
    🇸🇬 සිංගප්පූරුවHSBC Life රක්ෂණ ව්‍යාපාරය Allianz වෙත විකිණීමට එකඟ වී ඇත. මෙය බැංකු ව්‍යාපාරයෙන් ඉවත් වීමක් නොව රක්ෂණ ව්‍යාපාරය පිළිබඳ තීරණයකි.
    සටහන: සියලුම ගනුදෙනු සම්පූර්ණ වී නැහැ. විකිණීමකට එකඟ වීම සහ එය සම්පූර්ණ කිරීම වෙනස් තත්ත්වයන්.


    HSBC මෙලෙස කරන්නේ ඇයි?​

    ප්‍රධාන හේතුව වන්නේ අඩු වාසියක් හෝ ප්‍රමාණයෙන් කුඩා ව්‍යාපාරවලින් ඉවත් වී, තමන්ට වඩාත් තරගකාරී වාසියක් තිබෙන වෙළෙඳපොළවල් සහ සේවා කෙරෙහි අවධානය යොමු කිරීමයි.

    • වියදම් අඩු කිරීම: රටවල් ගණනාවක වෙන වෙනම ආයතන සහ පද්ධති පවත්වාගෙන යාමේ වියදම් අඩු කිරීම.
    • ව්‍යාපාරය සරල කිරීම: ලාභදායී නොවන හෝ ප්‍රමාණයෙන් කුඩා ව්‍යාපාර විකිණීම.
    • ප්‍රධාන අංශවලට ආයෝජනය කිරීම: ජාත්‍යන්තර සමාගම්වලට බැංකු සේවා, ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනු සහ ධන කළමනාකරණය වැනි අංශවලට වැඩි අවධානයක් යොමු කිරීම.
    • වඩාත් කාර්යක්ෂම මෙහෙයුම් ස්ථාන තෝරාගැනීම: Global Service Centre එකේ කාර්යයන් ඉන්දියාව, මැදපෙරදිග සහ පිලිපීනය වෙත මාරු කිරීම එයට උදාහරණයකි.

    ශ්‍රී ලංකාවට මෙහි ඇති බලපෑම​

    HSBC හි තීරණ දෙකක් වෙන් කර බැලිය යුතුයි.

    1. සිල්ලර බැංකු ව්‍යාපාරය: ගනුදෙනුකරුවන්ගේ ගිණුම්, ක්‍රෙඩිට් කාඩ් සහ පුද්ගලික ණය ඇතුළත් ව්‍යාපාරය NTB වෙත මාරු කිරීම.
    2. Global Service Centre: විදේශීය HSBC මෙහෙයුම් සඳහා සහාය දුන් සේවා මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීම

    1.Global service කියන්නෙ ලංකාවෙ උන් රස්සා කල තැනක් ගොනෝ, මේකෙන් කෙලින්ම රස්සා නැතිවෙන සෙට් එකක් ඉන්නවා

    2. AI වලින් අහලා එක පාර ඇවිත් ගෙඩිය පිටින් ගූ ගොඩවල් අලවන්න එපා. "ලංකාවට මෙහි බලපෑම" යටතේ තියෙන 2වනි එක කියවපන්. සිද්දිය එහෙමම දාල බලපෑම දාන්නෙ නැතුව.

    මහ එකාගෙ බෙට්ට හේදුවට කමක් නෑ ඔහොම දිවෙන් හෝදන්න යන්න එපා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,534
    77,854
    113
    Lol, I guess this is what GenZers wanted by voting pacha kota into power.... Enjoy! :lol: 🤌
    මේ රස්සා නැති වෙන සෙට් එක අපිට පුලුවන් අර රට වටේ දාන IT කර්මාන්ත ශාලවල වැඩට යවන්න. එහෙම නේද @shenat @topkollek @Robinhood wage ekek @Hyaenidae ඩෝබියනෙ? 🤭 🤭
     
    • Haha
    Reactions: dinuksha_asela

    shenat

    Well-known member
  • May 13, 2007
    59,167
    87,778
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් මහත්තය නැතුව මේ රටවල් වල ඉඳල මොකටද කියලා උන් යනවලු.

    රනිල් මහත්තයගෙ බලය නැති උන එකෙන් උන්ට කොච්චර කලකිරුණද කියනව නං වෙන රටවල් දහයකට වැඩි ගාණක offices වහල දාලා. :(

    ඔන්න ලප සාපය 🤌🏼
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,442
    30,299
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය බැංකුවනං අකුලෝල යන පාටක් පේන්නේ. කැනඩ වැඩකරපු එකෙකුත් මෙහේ හෙඩ් ඔෆිස් ආව ගෙවල් දොරවල් ඔක්කොම විකුණල දාල. කැනඩත් නැවුත්තුව, දැන් බැක් ඔෆිසුත් නවත්තනව කියන්නේ සොහොන් ලකුණු
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,896
    6,593
    113
    🚨 ශ්‍රී ලංකාවේ HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය වසා දැමීමේ තීරණයක්? රැකියා 3,500ක් අවදානමේ!

    ශ්‍රී ලංකාවේ තරුණ වෘත්තිකයන් දහස් ගණනකට රැකියා අවස්ථා සපයන ජාත්‍යන්තර මූල්‍ය සේවා මධ්‍යස්ථානයක් වන HSBC Electronic Data Processing Lanka (HDPL) ආයතනයේ මෙහෙයුම් ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීමේ සැලසුමක් පිළිබඳ බරපතළ තොරතුරු වාර්තා වී තිබේ.

    📌 Daily FT පුවත්පත 2026 ඔක්තෝබර් 20 දින වාර්තා කළ කරුණු
    ▪️ HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවෙන් ඉවත් කිරීමේ තීරණය සම්බන්ධයෙන් සේවකයන්ට දැනුම් දී ඇති බව වාර්තා වේ.

    ▪️ මෙහෙයුම් ඉන්දියාව, මැදපෙරදිග සහ පිලිපීනය ඇතුළු වෙනත් ස්ථාන වෙත විතැන් කිරීමට නියමිත බව වාර්තාව සඳහන් කරයි.

    ▪️ සේවකයන් ඉවත් කිරීම අදියර හතරකින් සිදු කිරීමට සැලසුම් කර ඇති බවත්, පළමු අදියර 2026 දෙසැම්බර් මාසයේදී ආරම්භ වී, අනෙකුත් අදියර 2027 මැයි, අගෝස්තු සහ දෙසැම්බර් මාසවලදී ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් වාර්තා කර තිබේ.

    ▪️ මෙම තත්ත්වය හේතුවෙන් සෘජු රැකියා 3,000ක් සහ වක්‍ර රැකියා 500ක් පමණ අහිමි විය හැකි බව විශ්ලේෂකයන්ගෙ අදහස බව රොයිටර් වාර්තා කරයි.

    📉 ශ්‍රී ලංකා ආර්ථිකයට ඇති විය හැකි බලපෑම
    මෙම මධ්‍යස්ථානය 2004 අප්‍රේල් මාසයේදී මෙරට මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, උතුරු ඇමරිකාව, යුරෝපය, මැදපෙරදිග සහ ආසියා-පැසිෆික් කලාපයේ වෙළෙඳපොළ 24කට අදාළ සේවා සපයයි.

    බැංකු ගනුදෙනු සැකසීම, මූල්‍ය අපරාධ අවදානම් හඳුනාගැනීම, ගනුදෙනුකරුවන්ගේ තොරතුරු පරීක්ෂා කිරීම සහ අරමුදල් පරිපාලනය වැනි විශේෂඥ සේවා මෙහි සිදු කෙරේ.

    එවැනි මධ්‍යස්ථානයක් ඉවත් වීමෙන් රැකියා අහිමි වීම පමණක් නොව, දේශීය වෘත්තීය කුසලතා, විදේශ විනිමය ඉපැයීම් සහ ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය පිළිබඳ විශ්වාසය කෙරෙහිද බලපෑම් ඇති විය හැකිය.



    View attachment 271414

    ඉස්සර මේක තිබ්බෙ රාජගිරියෙ, ලොකු බිල්ඩින් එකක්, Picture එක දැක්කම මතක් වෙයි සමහර අයට.. ඊටපස්සෙ ඕක Havelock Mireka Tower එකට ගියා.. ඕකෙන් බර ගානක් ගොඩ ගිය සුපිරි Salary හින්දා, අපරාදේ.. මේ වගෙ කම්පැනි අපේ රටෙන් ගියාම සෑහෙන බලපානව ආර්ථිකයට, මේවල වැඩ කරපු උන් කාලා බීලා විතරක් නෙමේ හොද Luxery විදියට වියදම් කරා.. ඉස්සර IT Industry එකත් එහෙමයි.. දැන් තියෙන Salary ඔක්කොම Local Salary හම්බෙන්නෙ.. කන්න බොන්න විතරයි පුලුවන්.. වෙන දෙයක් කරන්න බෑ.. අනිත් Industry නිකන්ම කඩන් වැටෙනවා ඉස්සරහට මිනිස්සුන්ට මිලදී ගන්න ශක්තිය නැති උනාම..
    Super niyamayi jeppo
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,961
    5,322
    113
    රනිල් මහත්තය නැතුව මේ රටවල් වල ඉඳල මොකටද කියලා උන් යනවලු.

    රනිල් මහත්තයගෙ බලය නැති උන එකෙන් උන්ට කොච්චර කලකිරුණද කියනව නං වෙන රටවල් දහයකට වැඩි ගාණක offices වහල දාලා. :(

    ඔන්න ලප සාපය 🤌🏼
    හොරුන්ට,පචයන්ට කොහොමත් ලපය එක්ක ඉන්න බෑ දැක්කනේ එක සැරයක් බොරතෙල් ඩිසල් අදුරන්නේ නැති එකල ඔවෑ උඩ පුටුවල ඉන්නේ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,194
    1,103
    113
    United States
    අනේ 2004 ඉඳන් තිබ්බ තැනක්නෙ මේක, රැකියා 3,500ක් කියන්නෙ පවුල් 3,500කම කතාවක්නෙ. ඒ හැමෝටම ඉක්මනින් හොඳ විකල්පයක් ලැබෙන්න කියලා හිතනවා