පෙට්රල් තියේද

Elakirihacker

Well-known member
  • Feb 22, 2026
    1,258
    1,657
    113

    853877941_2259455127964260_8175321987871095069_n.jpg
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,468
    14,434
    113
    පෘථිවිය
    පාරට බහින්නත් බැහැ - තෙල් නැහැ
    ගෙදර ඉන්නත් බැහැ - කරන්ට් නැහැ
    ටැටු ගහන්නත් බැහැ - අල්ලනවා
    කොන්ඩ වවන්නත් බැහැ - අල්ලනවා

    68 ලක්ෂෙ පට්ට සැප

    පාට සරුංගල් වාගේ අපේ ජිවිතේ
    පච ටික අහලා සතුටුයි නම්
    චු කරලා නිදියාපන් බන්
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,669
    1,995
    113
    Here and there
    හුත්තක් කියන්න එපා
    හෙට අල්ලපු ගෙදර එකාගේ මඟුල් ගෙදර යන්නත් ඕනේ
    පෙට්රල් නෑ පොඩ්ඩක්වත්
    මොන ලබ්බක්ද? අල්ලපු ගෙදර එකාගේ මගුලට උගෙ මගුල් කාර් එකේම නැගල පල.
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,985
    681
    113
    @ Lankawe oi
    ගමේ එක ෂෙඩ් එකක මොකුත්ම නෑ

    අනිත් ෂෙඩ් එකේ 95 විතරයි එකටත් පෝලිම

    ගෑස් කොහේවත් නෑ

    මම තලගල සිට එළකිරි ප්‍රාදේශීය වාර්තාකරු
    thalagalanan inne poddak homagama pattata avilla balapan.... ude godagama shed eke tibba
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,960
    2,269
    113
    Galle
    Petrol නැ
    Gas නැ
    සින්දු කියන්න බෑ
    Fashion කරන්න බැ
    දියුණු වෙන්න බැ


    හොරු අල්ලන නිසා ගෙදරට සට සට ගාලා උබලා ගෙ සල්ලි අවට අපිට එන්නේ නෑ නෙ

    හිටියා ඇති වගේ ponnayo @shenat


    කළු මල්ලියාට කිම් ජොන් උන් වැහිලාද....
    උඹලට හිතෙන්නේ නැද්ද පොර මේක හෙන කොරියවක් වගේ කරන්න හදනවා කියලා.... පච්ච ගහන්නත් බෑනේ ඉස්සරහට...

    පෙට්රල් නෑ මෙහෙත් හැබැයි සිපෙට්කෝ තියෙනවා කැරිම පොලිම්

    ලාෆ් නෑ...දැන් ටික කාලෙක ඉඳලා....

    ගාල්ලේ ටවුමේ සිට එළකිරි ප්‍රාදේශීය වාර්තාකරු.....

    කලේගාන පස්සේ ඒ පැත්තේ ඒව කියයි
     
    • Like
    Reactions: Tramadol and Ldy