කලබලේට අත්අඩංගුවට ගත්ත එකා නෙමෙයිලු වෙඩි තියලා තියෙන්නේ..

Podi puthas

Well-known member
  • May 16, 2019
    2,062
    2,688
    113
    colombo
    වෙඩි තියපු එකා ජෙප්පෙක් කියල අනුමාන කරල බලු බැනුම් බැන බැන ඉඳලා පොහොට්ටුවෙක් arrest කලාම ඌයියා වෙලා අඬනවා අම්මෝ මෙහෙමත් ආතල්
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,501
    3,934
    113
    colombo
    Bangla Tension GIF by GifGari

    අල්ලපු එකා අලියව මැරුවෙ නැත්නම් නිදහස් කරයි. ඌ ඒක කරලා නැත්නම් ලංකාවේ නොකරපු වරදකට අත්අඩංගුවට අරගත්ත පලවෙනි එකා ඌ වෙන්නෙ නෑනෙ. රනිල් හාමුගේ කාලේ උදාහරණ දෙන්නම් ඕනම නම්.

    අලි ඇත්තු අවුරුද්දකට කීප දෙනෙක්ව මරණ රටේ, ඔය අලියා මැරුණ එක ගැන නටන්නෙ උගේ දල දෙක අඟල් කීපයක් දිග වැඩි නිසාද නේද? නැත්නම් සජිත් ඌට කාවන්තිස්ස කියන නම දාපු නිසා ද?

    මට මතක විදිහට ඔය අලි ගැන ත්‍රෙඩ් වලට මම කොමෙන්ට් එකක්වත් දැම්මෙ නෑ. මෙලෝ වැදගම්මක් නැති ත්‍රෙඩ්


    උබලව හදන්න බැහැ
     
    • Like
    Reactions: Inigo Montoya

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,900
    1
    17,039
    113
    ගුඩ් මොර්නින්
    එලකිරි පොලිසියේ රහස් පරිස්සක කියලා හිතන් ඉන්න, යහපාලන අඩන මල්ලි...
    apiwa අප්ඩේට් කරන්න ඔනෙ ඔන්න, A-Z හොදෙ... ත්‍රෙඩ් එක මැදින් පැනලා යන්න බැ.. අරයගෙ වාර්තාවක් විතරයි මම දැම්මෙ කියන්
    :lol: :lol: :lol:
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,762
    1
    19,159
    113
    35
    Spain
    වැරැද්ද කරපු එකෙක් පාරේ කෑගහනවා නම් ඌ වැරැද්ද කරලා නැතුව ඇති කියලද හිතෙන්නෙ!
    උඹල ඔය ශානි කියන එකා ගැන, සමහර පොලිස් උන් ගැන දන්නේ නෑ බන්. උඹල උඹලගේ සීමිත කුඩා අවකාශයක සැප පහසුවෙන් ඉන්න ගමන් හාන්සි පුටු විවේචන කරනවා. ඔතනින් එලියට වැටිලා මහා පොලවේ යතාර්ථය අත් විඳින්න වුනාම (අඩෝ මම මගේ තාත්තා මටම කරපු දේශනාවක් මේ ලියන්නේ) තේරේවි ස්වභාවය. මන් නම් කියන්නේ උඹලට තියා මගේ හතුරෙකුට වත් එහෙම වෙන්න එපා කියල.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,683
    1
    59,194
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹල ඔය ශානි කියන එකා ගැන, සමහර පොලිස් උන් ගැන දන්නේ නෑ බන්. උඹල උඹලගේ සීමිත කුඩා අවකාශයක සැප පහසුවෙන් ඉන්න ගමන් හාන්සි පුටු විවේචන කරනවා. ඔතනින් එලියට වැටිලා මහා පොලවේ යතාර්ථය අත් විඳින්න වුනාම (අඩෝ මම මගේ තාත්තා මටම කරපු දේශනාවක් මේ ලියන්නේ) තේරේවි ස්වභාවය. මන් නම් කියන්නේ උඹලට තියා මගේ හතුරෙකුට වත් එහෙම වෙන්න එපා කියල.
    මගේ නොදන්නාකම උඹේ තර්කය ඔප්පුවෙන සාධකයක් නෙවෙයි
     
    • Haha
    Reactions: Inigo Montoya

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    2,062
    2,688
    113
    colombo
    ඔන්න බලපන් තව ටික දවසකින් වෙඩි තියපු එකාව හොයන්න එපා කියල බයියො කෙඳිරිගානව
    වල් අලි ගම් වැදිල වගා විනාස කරනව කියල හෑලි ලියනව