කාවන්තිස්සට වෙඩි තිබ්බා කියල අල්ලපු ශාන්‍ත ධර්මසිරි, වෙඩි තිබ්බාමයි කියන්ඩ කිසිම සාක්ෂියක් නෑලු. එතකොට අල්ලල තියෙන්නෙ මොන හුත්තකටද? 🤔🤔

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,449
    58
    15,809
    113
    නීත්‍යානුකූල බලපත්‍රයක් එක්ක තුවක්කුවක් තිබ්බ පලියට වෙඩි තිබ්බෙ උ‍ෟමයි කියන්ඩ පුළුවන්ද බං? එහෙනම් තුවක්කුවක් තියෙන්ඩ ඕනෙත් නෑනෙ. වෙඩි තිබ්බා කියල ඕනම එකෙක් අල්ලගෙන පෙන්නලා මාධ්‍ය සංදර්ශන දාන්ඩ පුළුවන්.

    මොනවද මේ ගොන් අ‍ාතල්?

    https://www.facebook.com/share/p/17hKj6L4o7/



     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    26,267
    30,302
    113
    කොහොමද කාලකන්නි වැඩබැරි අනුර තක්කඩියගේ වැඩ. මන්දිර ලාල් තමයි ඕකට අත්අඩංගුවට ගන්න ඕනේ මුලින්ම

     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,776
    3,689
    113
    නීත්‍යානුකූල බලපත්‍රයක් එක්ක තුවක්කුවක් තිබ්බ පලියට වෙඩි තිබ්බෙ උ‍ෟමයි කියන්ඩ පුළුවන්ද බං? එහෙනම් තුවක්කුවක් තියෙන්ඩ ඕනෙත් නෑනෙ. වෙඩි තිබ්බා කියල ඕනම එකෙක් අල්ලගෙන පෙන්නලා මාධ්‍ය සංදර්ශන දාන්ඩ පුළුවන්.

    මොනවද මේ ගොන් අ‍ාතල්?

    https://www.facebook.com/share/p/17hKj6L4o7/


    Thibbath nethath wedak ne pohottuwe nisa gaththa.. Ai aul da
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,354
    1,190
    113
    United States
    බලපත්‍රයක් ඇතුව තුවක්කුවක් තිබ්බ පලියටම ධර්මසිරි තමයි වෙඩි තිබ්බෙ කියන්න බෑනෙ බං, ඒකට හරි සාක්ෂියක් තියෙන්න එපැයි
     
    • Like
    Reactions: Inigo Montoya

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,972
    3,517
    113
    අඩුකුලේ ක්ලාස් එකක් නැති ජෙප්පො පොෂ් කියල පෙන්නන්න ගිහින් තේරුම් ගත්තා මේ ආත්මෙ උන්ට පොෂ් වෙන්න බෑ කියලා. දැන් ඕකුන් ට්‍රයි කරන්නේ වටේ ඉන්න උන් ඌට වඩා ගොඩේ චොරයෝ කියලා පෙන්නන්න. ඕකට අහුවෙන්නේ පොහොට්ටුවෝ.

    වැඩියෙ හෙව්වේ බැලුවේ නෑ. අලියට වෙඩි තිබ්බ එකට පොහොට්ටුවෙක් අල්ලගත්තා ඌ පොහොට්ටුවෙ කිය කිය දිව්වා. මේ වෙද්දි නිවුස් එක අහන්න ඕන ප්‍රමාණෙක මිනිස්සු ටික අහගත්ත නම් ඒ ඇති ඕකුන්ට.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,762
    1
    19,159
    113
    35
    Spain
    කේලාම් සහ කට කතා තමයි කොමී රාජ්‍යයක සාක්ෂි වෙන්නේ. උඹල කොමී රටවල් ගැන පොතක් හරි කියවපු උන් නම් දන්නවා ඕක ඉතාම සාමාන්‍ය දෙයක් කියල. කොටින්ම කිව්වොත් චීනේ දෙමවුපියන් ගැන ළමයින් පවා ඔත්තු දුන්නා කියනවා. ඒ සාක්ෂි නිසා මිනිස්සු මරලා හෝ දුෂ්කර පළාත් වල අර්ධ වහල් කඳවුරු වලට යවල තියෙනවා. මේකෙන් බේරෙන්න තියෙන එකම විදිය උඹලත් කේලාම් කාරයෝ වෙයල්ලා.
     
    • Like
    Reactions: CohenLenstra

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,237
    1,626
    113
    r2ZAhoc0v1uk.png
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,267
    30,302
    113
    කේලාම් සහ කට කතා තමයි කොමී රාජ්‍යයක සාක්ෂි වෙන්නේ. උඹල කොමී රටවල් ගැන පොතක් හරි කියවපු උන් නම් දන්නවා ඕක ඉතාම සාමාන්‍ය දෙයක් කියල. කොටින්ම කිව්වොත් චීනේ දෙමවුපියන් ගැන ළමයින් පවා ඔත්තු දුන්නා කියනවා. ඒ සාක්ෂි නිසා මිනිස්සු මරලා හෝ දුෂ්කර පළාත් වල අර්ධ වහල් කඳවුරු වලට යවල තියෙනවා. මේකෙන් බේරෙන්න තියෙන එකම විදිය උඹලත් කේලාම් කාරයෝ වෙයල්ලා.
    ඔව් මතකද හඳුනාගෙ ගෙදර ගෑනී උට විරුද්ධව පක්ෂෙට ඔත්තු දුන්නේ :lol:

    iflmaia.jpeg

    BzVsPff.jpeg
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,282
    18,586
    113
    ඔව් මතකද හඳුනාගෙ ගෙදර ගෑනී උට විරුද්ධව පක්ෂෙට ඔත්තු දුන්නේ :lol:

    iflmaia.jpeg

    BzVsPff.jpeg
    මතකද රනිල් හාමුගේ ඕපදූපෙකට millenium city එකේ හිටපු රාජ්‍ය බුද්ධි අන්ශේ උන් expose වෙලා මැරුම් කාපු හැටි :lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,267
    30,302
    113
    මතකද රනිල් හාමුගේ ඕපදූපෙකට millenium city එකේ හිටපු රාජ්‍ය බුද්ධි අන්ශේ උන් expose වෙලා මැරුම් කාපු හැටි :lol:
    රනිල්ගේ වැරද්දක් නැහැ කියලා උඹලගේ ෆොන්සේකාම කිව්වේ. :lol:



    Fonseka defends raid on DMI safe house at Millennium City​

    Published
    5 years ago
    on 2021/11/20

    By Saman Indrajith

    SJB Gampaha District MP Field Marshal Sarath Fonseka told Parliament yesterday that he did not deem the raid conducted at the Directorate of Military Intelligence safe house at Millennium City, Athurugiriya illegal.

    It was wrong for a senior army officer to keep weapons there at the time and that incident had been used by some parties against the then government, Field Marshal Fonseka said.

    Participating in the second reading stage debate on budget 2022, the Gampaha District MP said army intelligence operatives had never been deployed in long range reconnaissance patrols. The cache of weapons found there following the raid belonged to the LRRP of the Special Forces of the army. There had been no need for the army intelligence to maintain an armoury including RPGs and claymore mines in Colombo.

    Field Marshal Fonseka said that he had been the Jaffna security forces commander at the time of the raid.
    He said that the army operatives exposed by the raid had been there to be used to overthrow the then government.


    - https://island.lk/fonseka-defends-raid-on-dmi-safe-house-at-millennium-city/
     
    • Like
    Reactions: Inigo Montoya