බලපන්කො මේකේ ලස්සන. පිස්සු හැදෙනවා නේ. මෙන්න රටවල් යනවනම්
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,765 113 United States Oct 20, 2026 #2 හිම වැටෙන ලස්සනට වඩා ඔය කෑම කඩේ රස්නෙට තමයි හිත ගියේ
dinuwije Well-known member Oct 18, 2006 5,286 650 113 43 Moratuwa Oct 20, 2026 #3 Flying to Oslo in 2 weeks for a short holiday. Reactions: BanX
Pundit Well-known member Oct 18, 2022 1,039 1,121 113 Oct 20, 2026 #4 ලස්සනයි. හැබැයි මම නම් කැමති ආසියානු රටවල්වලට
ruchira88 Well-known member May 16, 2008 5,233 996 113 Oct 20, 2026 #5 pena athal na seethale inna giyama