යක්ෂ රාජ වජිරපාණි මහ දෙවිදේ අසාපන්....!!!! (අද ඉදල හැම ගෙදරකම ඇහෙන්න ඕනේ)

tinto brass

Well-known member
  • Dec 25, 2014
    5,449
    6,850
    113
    බුදු දහම, මහා සංඝරත්නය, සිංහල ජාතිය වල පල්ලට යවන මේ නිරාගමික Born Again පචයා පන්නා දමා බුදුදහම ආරක්ෂා කිරීමට අද සිට හැමෝම එකතු වෙමු. මේ වස් කවිය, හෙම ගෙදරකම, හැම තැනකම රැවු දේවා..!! සම්බුදු සසුන රකින ශක්‍ර දේවේන්ද්‍රයා, මේ අවනඩුව අසත්වා...!!!



    යක්ෂ රාජ වජිරපාණි මහ දෙවිදේ අසාපන්....
    සිරි සම්බුදු සසුනට කල නස්පැත්තිය බලාපන්....
    චීවරයට නිගා දෙවන පරයන් බිම හෙලාපන්....
    බොරුවෙන් රජ වූ එකාට නැති වෙන්නම තලාපන්... 🙏🙏🙏

    යක්ෂ රාජ උත්පලවන් දෙව් රජිදේ අසාපන්....
    සිරි ලක්දිව සසුන රකින යුතුකම ගැන සිතාපන්....
    මිසදිටු වූ පාලකයන් බල බිද බිම හෙලාපන්...
    සමය නසන මිසදිටු හිස් සත් කඩකට පලාපන්... 🙏🙏🙏

    යක්ෂ රාජ පජ්ජුන්නය දෙව් රජිදේ අසාපන්...
    සසුන නසන්නට ඉඩ දෙන පාලකයා අවාපන්...
    අහස පොලොව ගුගුරවමින් මහ හෙණ සැර එවාපන්...
    උගේ ඇමතියි මැති නිවටුන් හට හෙණ සැර දෙවාපන්... 🙏🙏🙏

    යක්ෂ රාජ මහ වෙසමුණි දෙව් රජිදේ අසාපන්...
    සසුන රකින්නට සැම යක් සේනාවන් එවාපන්...
    ලක් දෙරණත සසුන නසන මිසදිටුවන් පෙලාපන්...
    මිසදිටුවන් හෙලා දැහැමි පාලනයක් තනාපන්...🙏🙏🙏


    නීච කර්‍ය අධර්මිශ්ඨ අමන රජා තලාපන්.......
    මාස තුනෙන් මේ අදමිටු බල බිද දැය වඩාපන්....
    පන්දහසක් සසුන රැකෙන බිම රැකවල් තනාපන්...
    සැම සම්දිටු දෙවියන් මේ යුතුකම ඉටු කරාපන්.... 🙏🙏🙏



    මහින්දට කෙලම වෙලා ගියේ ඕක තමා..
     
    • Like
    Reactions: Nidarshana_k

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    580
    561
    93
    දන්නෝ දනිති මෙවා ගැන. හැබැයි බොරුව වංචාව නිසා යට ගිහින් godak දේවල්. මොනදේ කරන්නත් තමන් හරියට ඉන්න ඕන කියලයි මම හිතන්නෙ.
     
    • Like
    • Love
    Reactions: waca and sahan50

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,476
    102,734
    113
    ඔව් ඒක තමයි වෙන්න ඕන..
    පක්ෂ විපක්ෂ ජාති බේද නැතුව ළග ලඟම කීප දෙනෙක් චොර උනා. සමහර අය ආරක්ෂා කරගෙන තියෙනවා කියලා ආරංචිත් තියෙනව. බලන් ඉමු ඉතිං කොහොම වැඩ කරයිද කියලා.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,326
    1,303
    113
    මහින්දට කෙලම වෙලා ගියේ ඕක තමා..

    ඒ කියන්නේ මේ වස් කවිය වැඩ කරනවා කියන එක නේ.. පචයා ත් වැඩි කල් එහෙනම් ඉන්න එකක් නෑ... :yes:

    ගමක දෙස් තියන සාප කරන උන්ට මොකද වෙලා තියන්නේ බලපන්කො results එක බලා ගන්න පුළුවන්

    අනේ මන්ද.. කට්ටියක් කියනවා මහින්දට කෙල උනේ මේකෙන් කියල.. ආයිත් කියනවා දෙස් දෙවොල් තියන්න එපා ලු.. කාටවත් බැරි ද පක්ෂයේ මතය මොකක්ද කියල ඩයි සීයාගෙන් හරියට අහල කියන්න? නැත්නම් එක එක ඩොබියෝ තමන්ට තියෙන බය නිසා එක එක දේවල් කියනවා...:D

    ------ Post added on Oct 21, 2026 at 12:50 AM
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,200
    749
    113
    Tiwi,NT
    අපේ පන්සලේ පොඩි හාමුදුරුවෝ දැන් සති ගානක් තිස්සේ campaign එකට බරටම වැඩ. video කෑලි හද හද හෝ ගාල වැඩ. දැන් අලුත්ම එක වස් කවිය, දාගෙන පොස්ට් හදනවා. ඒ පොස්ට් වලට සාදු නොකිව්වොත් පවු සිද්ද වෙයි ද
     
    • Haha
    Reactions: Nidarshana_k

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    2,065
    2,689
    113
    colombo
    ගෝටා කොළඹට ගහන්න හදපු ප්ලෑන මතක් වුනා. :-D 🤌
    දශක ගානක් දුර හිතල ගහපු ප්ලෑනක්
    පාර්ක් එකේ තාප්ප වැටවල් ගලෝල අහිකුන්ථක කුඩාරම් ගහන්න හදපු ප්ලෑන 😂
     
    • Haha
    Reactions: topkollek