ඇත්තටම මෙ කාවන්තිස්ස මැරුණ එකට ජනාදිපතිතුමාට බනින උන්ට මොලයක් නෑ බන්.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,372
    21,512
    113
    856820015_1741695780237751_8385544252181490622_n.jpg
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,138
    6,092
    113
    36
    කෙළින්ම ලපයට බැනලා වැඩක් නෑ තමයි
    මොකද ඌ රටේ හැම දේම micro manage කරන්න කියලද

    මේකි මෝඩ හුත්ති උනාට එකඟ වෙන්න පුළුවන් මෙතැනදී
     
    • Like
    Reactions: wpril5

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,372
    21,512
    113
    කෙළින්ම ලපයට බැනලා වැඩක් නෑ තමයි
    මොකද ඌ රටේ හැම දේම micro manage කරන්න කියලද

    මේකි මෝඩ හුත්ති උනාට එකඟ වෙන්න පුළුවන් මෙතැනදී
    එක ඇත්ත හැබැයි හැම උත්තටම රාජපක්සලාට බනින එකනම් සාධාරනයි 🤟 🤟 🤟
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,039
    1
    15,530
    113
    ජනාධිපතිට වඩා මෙතනදි බනින්නෙ වනජීවි ඈමතිට. ඒ බැනිල්ල වලංගුයි. කාර්යක්ෂමතාවය නෑ 0යි
     
    • Like
    Reactions: wpril5

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,354
    1,190
    113
    United States
    ලක්මාලි කියන එකෙත් ඇත්තක් තියෙනවා බන්, ජනාධිපති පශු වෛද්‍යයෙක් නෙවෙයිනේ. හැබැයි කාවන්තිස්සව බේරගන්න වනජීවී එකෙන් වෙලාවට වැඩේ වුණාද කියන එකනම් තාම ප්‍රශ්නයක්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,892
    32,621
    113
    ලක්මාලි කියන එකෙත් ඇත්තක් තියෙනවා බන්, ජනාධිපති පශු වෛද්‍යයෙක් නෙවෙයිනේ. හැබැයි කාවන්තිස්සව බේරගන්න වනජීවී එකෙන් වෙලාවට වැඩේ වුණාද කියන එකනම් තාම ප්‍රශ්නයක්
    ithin rate wagakima janapathiwaraya gannath ona, siyaluma ansha wala wada hariyata yanne naha kiyanne palanaye asamath bawa nemei da?
     

    Sinha-Le

    Well-known member
  • Jul 10, 2026
    1,066
    1,396
    113
    ශ්‍රී ලංකාව
    කොට හුත්තිගේ පුතා එක්කො මේ රට හරියට කරන්ඩ ඕනෑ. නැත්නං පුළුවන් එකෙක්ට දීලා යන්ඩ ඕනෑ. ඒ දෙකම බැරිනං පච විදින එක නවත්තන්න ඕනෑ.