මහලොකු නිරාගමික මාක්ස්වාදියෝ වස් කවියට බය ඇයි?

monson

Well-known member
  • May 7, 2007
    26,287
    30,350
    113
    ඔකුන්ගෙ 1/3 හීරළුවෝ ටිකක් නේ. ඉතින් බය ඇති.
    අන්න නිරාගමික මාක්ස්වාදියෝ බුදු හාමුදුරුවන්ව දාලා සෙත් කවියක් කියලා එකක් හදලා. වස් කවිය වැඩ වගේ :lol:
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,449
    6,850
    113
    අනේ ඕව විස්වාස කරනවනම් අර තමන්ගේ බරට රත්තන් දුන්න නාමල් ඇතුලු පවුලට උන දේ දැක්කා නේද??? ඔය වජ්‍රපානි යක්ශයා පෙනී හිටිනවා කියනවා සච්චක , මට මතක විදියට වාදයට ඇවිත් 2පාරක් බුදුන් ප්‍රශ්න කරද්දි 3 වෙනි පාර.. බුද්ද දර්ශේන් ඔය එක දෙයක් අත් නෑ.. මේවා සංස්ක්‍රිකියෙන් එකතු කරපු අ‍ටුවා ටීකා..නමුත් බුද්ද දර්ශනයේ තියෙන අනිත්ය කාටවත් බොරු කල නොහැකිය..

    පට්ට ගොන් චූන් එකක් ගන්නේ සෙට් එක ඔය සිංදුව ඉස්සරහට දාගෙන..
    ------ Post added on Oct 20, 2026 at 8:31 PM
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,505
    1,301
    113
    United States
    වස් කවියට බයයි කියන එක නම් හිනා යන කතාවක්, වීඩියෝ එකේ සුදත් කියන දේ අහපුවම තමයි ඇත්තම සීන් එක තේරෙන්නෙ
     
    • Like
    Reactions: waca

    monson

    Well-known member
  • May 7, 2007
    26,287
    30,350
    113
    අනේ ඕව විස්වාස කරනවනම් අර තමන්ගේ බරට රත්තන් දුන්න නාමල් ඇතුලු පවුලට උන දේ දැක්කා නේද??? ඔය වජ්‍රපානි යක්ශයා පෙනී හිටිනවා කියනවා සච්චක , මට මතක විදියට වාදයට ඇවිත් 2පාරක් බුදුන් ප්‍රශ්න කරද්දි 3 වෙනි පාර.. බුද්ද දර්ශේන් ඔය එක දෙයක් අත් නෑ.. මේවා සංස්ක්‍රිකියෙන් එකතු කරපු අ‍ටුවා ටීකා..නමුත් බුද්ද දර්ශනයේ තියෙන අනිත්ය කාටවත් බොරු කල නොහැකිය..

    පට්ට ගොන් චූන් එකක් ගන්නේ සෙට් එක ඔය සිංදුව ඉස්සරහට දාගෙන..
    ------ Post added on Oct 20, 2026 at 8:31 PM
    මේ ගානට බය උනාම ඇති :lol: 🤌

     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,505
    1,301
    113
    United States
    අඩේ වීඩියෝ එකේ සුදාත් කියන විදිහට නම් වස් කවියට බය වෙන එකත් සාධාරණයි වගේ
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,726
    2,320
    113
    Colombo
    ඩෑන් ප්‍රියසාද්ලා සිංහලේ අරහෙලේ උන් දෙස් තිය තිය ගිය සෙට් කෝ බන් දැන් මොකද උනේ
     
    • Love
    Reactions: waca

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,161
    1,429
    113

    වස් කවියෙ ගණ පිහිටවලා තියෙන විදිහටම සෙත් කවි හදනවද? 🤔

    සින්දුවෙ අර්ථයෙ නම් වැරැද්දක් නෑ.
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,476
    102,734
    113
    මේ ගානට බය උනාම ඇති :lol: 🤌


    වස් කවිය වැඩ කියන්න මේකම ඇති. ජයමංගල ගාථා කියන්න බෑ කියපු උන්ට කියලා අන්තිමට බුදු ගුණ කියලා කවිත් හදාගත්ත. දැන් උන්ගේ මාර්කටින් බජට් වලින් ඕක prompt කරන්නත් ඕනි නෙ.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    9,685
    16,572
    113
    ඩෑන් ප්‍රියසාද්ලා සිංහලේ අරහෙලේ උන් දෙස් තිය තිය ගිය සෙට් කෝ බන් දැන් මොකද උනේ
    Uu mala pako.
    Dan ithin apaye idan karana ekak thamai.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,886
    31,172
    113
    අන්න වස්කවිය ලියපු එකා හොයන්න ඔලුගල සර්ට බාර දීල....
    ඕලුගලයනම් අර සෙව්වන්දි කියලා ගෙනල්ලා පෙන්නුවෙත් ස්පා එකක ගෑනියෙක්ද දන්නෑ 🤣 ඒතරම් බුවා
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,449
    6,850
    113
    වස් කවිය වැඩ කියන්න මේකම ඇති. ජයමංගල ගාථා කියන්න බෑ කියපු උන්ට කියලා අන්තිමට බුදු ගුණ කියලා කවිත් හදාගත්ත. දැන් උන්ගේ මාර්කටින් බජට් වලින් ඕක prompt කරන්නත් ඕනි නෙ.
    මේක සින්දුවක් නේ බන්

    අර උබල කියන විදියට වස් රිවස් වෙලාද බන්?
    ------ Post added on Oct 20, 2026 at 8:40 PM